☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    තෝ කොහෙද බං මකබාවිල හිටියේ...:dull:

    ඔෆිස් එකේ වැඩකට ගියා බං. යද්දී ඩොන්ගල් එක ලොකර් එකේ දාල ගියේ.... එද්දී මගදී යතුර හැලිලා... ලොකර් එක කැඩුවොත් අතින් සල්ලි දෙන්න වෙනවා.... බොසා ආවම වැඳලා කියල ඩුප්ලිකේට් යතුර ඉල්ලලා ගත්ත.. කරුමෙට කරකවද්දී ඒක කැඩුන බං... අද බැනුම් අහල, ලොකර් එකත් කඩල, අලුත් ලොකර් එකකට සල්ලිත් ගෙවල, ඩොන්ගල් එක අරගෙන ආව.... මේ දවස ටිකේම ඉතින් එපා වේලා හිටියේ... අද තමයි ආවේ.... මේ මගුල ගැහුවා විතරයි මැෂින් එකේ සිස්ටම් අප්ඩේට් වෙන්න ගත්ත... දැන් රිස්ටාර්ට් කරලා නෙට් ආවේ... ඒ එද්දී බුක්මාක් කරපු තැන හොයාගන්න කියල ගියාම, කට්ටිය ගොඩක් දුර ගිහින්... ඉතින් කොහොමද කට්ටිය...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලව් සීන් නං එමට තිබ්බ බං..
    A/L කාලේ මං බරටම වැඩ කළා බං..
    සිරාවටම මම ලංකාවේ පලවෙනි 10දෙනා අතරේ හිටිය...
    A/L කාලේ වැඩිය ලව් සීන් එකේ ගිලිලා හිටියේ නෑ මම..
    කැම්පස් එකේ නං කරේම ඔය හුත්තවල්මයි බං..
    කෙල්ලෝ අල්ලන් නැටුවා නැටුවා නන්න වෙන්න..
    එත් ඒවා එහෙම්මම මග අරුනා බං..
    දැන් එකක් ඉන්නවා ඉතිං..:D
    එල.. උඹ නම් කැරි විදියට ආතල් අරන් ඇති නේහ්..:rofl:
    හැමදාම කියනව වගේ ලෝ පොයින්ට් තියෙනවනේ..:lol:

    10368247_1491455171134965_8966876447877547060_n.jpg
    :rolleyes:

    :dull:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ලව් සීන් නං එමට තිබ්බ බං..
    A/L කාලේ මං බරටම වැඩ කළා බං..
    සිරාවටම මම ලංකාවේ පලවෙනි 10දෙනා අතරේ හිටිය...
    A/L කාලේ වැඩිය ලව් සීන් එකේ ගිලිලා හිටියේ නෑ මම..
    කැම්පස් එකේ නං කරේම ඔය හුත්තවල්මයි බං..
    කෙල්ලෝ අල්ලන් නැටුවා නැටුවා නන්න වෙන්න..
    එත් ඒවා එහෙම්මම මග අරුනා බං..
    දැන් එකක් ඉන්නවා ඉතිං..:D

    :dull::dull::dull:
     
    thanujaka

    Well-known member
  • :lol::lol::lol:
    අලුත් ගේම් ටිකක් දාගනිංකො.. මට නම් ඕක ගහලම එපා වෙලා..

    මං ගහන්නේ නෑ බං ඕව...
    මට මල පනිනවා බං පට්ටට ගේම් ගහද්දි...
    ඔය ගහල ගහල එක ලෙවල් එඅක්ක් එහෙම ක්ලියර් කරගන්න බැරි උනාම මට මාරයා ආවේස වෙනවා..
    මම කී බෝර්ඩ් එකත් ඉස්සර පොලේ ගහල තියෙනවා බං..:dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔෆිස් එකේ වැඩකට ගියා බං. යද්දී ඩොන්ගල් එක ලොකර් එකේ දාල ගියේ.... එද්දී මගදී යතුර හැලිලා... ලොකර් එක කැඩුවොත් අතින් සල්ලි දෙන්න වෙනවා.... බොසා ආවම වැඳලා කියල ඩුප්ලිකේට් යතුර ඉල්ලලා ගත්ත.. කරුමෙට කරකවද්දී ඒක කැඩුන බං... අද බැනුම් අහල, ලොකර් එකත් කඩල, අලුත් ලොකර් එකකට සල්ලිත් ගෙවල, ඩොන්ගල් එක අරගෙන ආව.... මේ දවස ටිකේම ඉතින් එපා වේලා හිටියේ... අද තමයි ආවේ.... මේ මගුල ගැහුවා විතරයි මැෂින් එකේ සිස්ටම් අප්ඩේට් වෙන්න ගත්ත... දැන් රිස්ටාර්ට් කරලා නෙට් ආවේ... ඒ එද්දී බුක්මාක් කරපු තැන හොයාගන්න කියල ගියාම, කට්ටිය ගොඩක් දුර ගිහින්... ඉතින් කොහොමද කට්ටිය...
    තෝ මහ පව්කාරයෙක්නේ යකෝ..:(

    :(:(:(
    මෙහේ පට්ට ගන්න බං..
     
    උබටත් වෙන්නේ මොංගල් සීන්නේ බන්,,,
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මං ගහන්නේ නෑ බං ඕව...
    මට මල පනිනවා බං පට්ටට ගේම් ගහද්දි...
    ඔය ගහල ගහල එක ලෙවල් එඅක්ක් එහෙම ක්ලියර් කරගන්න බැරි උනාම මට මාරයා ආවේස වෙනවා..
    මම කී බෝර්ඩ් එකත් ඉස්සර පොලේ ගහල තියෙනවා බං..:dull:
    Call of Duty, Medal of Honer වගේ සීරියස් එකක් ගහපං.. ලේසියට මැරෙන්නෑ..
     
    thanujaka

    Well-known member
  • එල.. උඹ නම් කැරි විදියට ආතල් අරන් ඇති නේහ්..:rofl:
    හැමදාම කියනව වගේ ලෝ පොයින්ට් තියෙනවනේ..:lol:

    :rolleyes:

    :dull:

    කොලබ කැම්පස් නේ බං..
    ආතල් නං ගත්ත එමට..
    අපි හිනා වේවි ශේප් එකේ අර නොදන්නා ගානට කෙල්ලොන්ගේ ගෙඩි ඉදන් මිරිකනවා බං...
    කැරි ෆන් ඕයි...:rofl:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    තෝ මහ පව්කාරයෙක්නේ යකෝ..:(

    :(:(:(
    මෙහේ පට්ට ගන්න බං..

    අපිට ගානක් නෑ බන්... රඹුටන් කාලෙට මමත් පරිස්සම් කරනවා මහා රෑට නැගිටගෙන......
    පාන්දර 2 විතර වෙද්දී අපේ එවාට දුම් ගස්සොලා රෝකඩ ගහාලා එහෙම.. අනුන්ගේ වතු වලට පනිනවා රඹුටන් කන්න..... අපේ ඒවා කන්නේ නෑ අනුන්ගේ ඒවා හොරෙන් කෙලිනවා....
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කොලබ කැම්පස් නේ බං..
    ආතල් නං ගත්ත එමට..
    අපි හිනා වේවි ශේප් එකේ අර නොදන්නා ගානට කෙල්ලොන්ගේ ගෙඩි ඉදන් මිරිකනවා බං...
    කැරි ෆන් ඕයි...:rofl:
    කොල්ලො ඉන්න කෙල්ලොන්ගෙත් මිරිකුවයි..? :shocked:
    උඹලා තමා ඩයල් බලන් ගියාම..:dull:
    යකෝ තවම කෙල්ලෙක් හෙලුවෙන් ඉන්නවා දැකල නෑනෙ හැබැහින්..:(
     
    thanujaka

    Well-known member
  • ඔෆිස් එකේ වැඩකට ගියා බං. යද්දී ඩොන්ගල් එක ලොකර් එකේ දාල ගියේ.... එද්දී මගදී යතුර හැලිලා... ලොකර් එක කැඩුවොත් අතින් සල්ලි දෙන්න වෙනවා.... බොසා ආවම වැඳලා කියල ඩුප්ලිකේට් යතුර ඉල්ලලා ගත්ත.. කරුමෙට කරකවද්දී ඒක කැඩුන බං... අද බැනුම් අහල, ලොකර් එකත් කඩල, අලුත් ලොකර් එකකට සල්ලිත් ගෙවල, ඩොන්ගල් එක අරගෙන ආව.... මේ දවස ටිකේම ඉතින් එපා වේලා හිටියේ... අද තමයි ආවේ.... මේ මගුල ගැහුවා විතරයි මැෂින් එකේ සිස්ටම් අප්ඩේට් වෙන්න ගත්ත... දැන් රිස්ටාර්ට් කරලා නෙට් ආවේ... ඒ එද්දී බුක්මාක් කරපු තැන හොයාගන්න කියල ගියාම, කට්ටිය ගොඩක් දුර ගිහින්... ඉතින් කොහොමද කට්ටිය...

    ඔව් ත්‍රෙඩ් එක විද්ද..
    ඉදල ගියාබන් දැන් ගොඩක් කට්ටිය...:dull:
     
    thanujaka

    Well-known member
  • කොල්ලො ඉන්න කෙල්ලොන්ගෙත් මිරිකුවයි..? :shocked:
    උඹලා තමා ඩයල් බලන් ගියාම..:dull:
    යකෝ තවම කෙල්ලෙක් හෙලුවෙන් ඉන්නවා දැකල නෑනෙ හැබැහින්..:(

    උබලට ඔෆිස් වල ඕන තරං කෙල්ලෝ සෙට් වෙනවනේ බං...
    අපිට එක නෑ...
    ඉදල ඉදල හිනාවෙලා කෙල්ලෙක් යන්තං ඔෆිස් එක අතුලට ආවම එකිත් දික්කසාද නඩුවකට ඔයි...:sorry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එකක් ඩවුන් කරන්න ගහන්න ඕනේ බං සිරාවට ආයේ..:dull:
    එල.. Call of Duty සෙට් එකම පට්ටා.. බර ගාණක් තියෙනවනේ.. මම නම් ගැහුවෙ Ghost එකට යනකන් විතරයි.. අලුත් එක ගහන්න රැම් එක මදි..:(:(

    අපිට ගානක් නෑ බන්... රඹුටන් කාලෙට මමත් පරිස්සම් කරනවා මහා රෑට නැගිටගෙන......
    පාන්දර 2 විතර වෙද්දී අපේ එවාට දුම් ගස්සොලා රෝකඩ ගහාලා එහෙම.. අනුන්ගේ වතු වලට පනිනවා රඹුටන් කන්න..... අපේ ඒවා කන්නේ නෑ අනුන්ගේ ඒවා හොරෙන් කෙලිනවා....
    පට්ට ආසා පළතුරක් තමා බං..
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    උබලට ඔෆිස් වල ඕන තරං කෙල්ලෝ සෙට් වෙනවනේ බං...
    අපිට එක නෑ...
    ඉදල ඉදල හිනාවෙලා කෙල්ලෙක් යන්තං ඔෆිස් එක අතුලට ආවම එකිත් දික්කසාද නඩුවකට ඔයි...:sorry:

    :baffled:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    එල.. Call of Duty සෙට් එකම පට්ටා.. බර ගාණක් තියෙනවනේ.. මම නම් ගැහුවෙ Ghost එකට යනකන් විතරයි.. අලුත් එක ගහන්න රැම් එක මදි..:(:(

    පට්ට ආසා පළතුරක් තමා බං..

    රඹුටන් කාලෙට වරෙන් බන් මෙහෙ.... ගාල්ලෙන් නැගපන් හයිවේ නැගලා බැහැපන් කඩුවෙල.. කඩුවෙල ඉදලා එක බස් එකයි...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උබලට ඔෆිස් වල ඕන තරං කෙල්ලෝ සෙට් වෙනවනේ බං...
    අපිට එක නෑ...
    ඉදල ඉදල හිනාවෙලා කෙල්ලෙක් යන්තං ඔෆිස් එක අතුලට ආවම එකිත් දික්කසාද නඩුවකට ඔයි...:sorry:
    මේකෙ එක කෙල්ලයි හිටියෙ මෙතුවක් කාලෙට.. ඒ හිටපු කෙල්ලත් අපේ එවුන් පන්නගත්තා.. මාව රවට්ටපු සීන් එකට..:lol:

    මොනවා කරන්නද බං ඉතිං....පුක තමයි රන්ජනී කියනවනේ...:rofl:
    :lol::lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.