☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ප්‍රගියා කොයිද බං මට අයියෙ කියන්නෙ.. පොරට අවුරුදු විසි අටක්ද කොහෙද වෙනවනේ.. අනික මට කතා කරපු එකා අවුරුදු දහ අටක විතර පොඩි එකෙක් බං.. කෙල්ලයි මායි KFC එකට ගිහින් එනකොටයි ඌ මගේ පස්සෙන් දුවන් ආවෙ.. ඌ හිටියෙත් තව කොල්ලො දෙන්නෙක් එක්ක.. මම ඕක එදා ජේසන්ගෙන්, අනූජයගෙන් එහෙම ඇහුවා.. උන් එකෙක්වත් නෙමේ.. අර ෆලෝව් කරන සීන් එකේ උගෙත් සම්බන්ධයක් තියෙද මන්දා බං.. :(
    එහෙනම් වෙන මොකක් හරි එකෙක් වෙන්න ඕනා
    උබේ පස්සෙන් එකෙක් එනව නේද අර කාර් කෙස් එකක් දාපු එක
    පොඩ්ඩක් හොයල බලපන් උඹේ පස්සෙන් උඹ එකෙක්ව එවලා උඹ ඉන්න තැන් වල ඉන්න අනිත් එකම එකා වෙන්න පුළුවන් උඹේ කෙල්ල ඇරෙන්න
    ගේමක් ගහල හොයාගනින් මොකෙක්ද දන්නෙ නැහැ
    උඹේ යාලුවෙක්ද දන්නෙ නැහැ
     
    thanujaka

    Well-known member
  • ඔව් බන් ඌ නම් ඉල්ලගෙන කාල තියෙන්නෙ
    කෙල්ල අරුගේ ගෙදර ගිහින් මොකද්ද සින් එකකුත් පත්තරේ තිබ්බා
    රිවිර පත්තරේ වෙන්න ඕනා මතක විදියට

    ඔව් මටනං හිතෙන්නේ ඔය මුළු ස්ටෝරි එකම බොරු සීන් එකක් බං...:dull:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ආ ඔය කියන කවි රජා නං මට මතකයි උබේ සීන් එක මතක නෑ..
    ඒ මොකද්ද බං ඒ සීන් එක..:eek:
    ro:lol:

    මේකේ ඉස්සර හෙන කවි දානවනෙ බන් ඊට පස්සසේ පට්ට රේප් ගොඩක් නෙ බන් හම්බෙන්නෙ ඒවාට කොමෙන්ට් එහෙම සට සට ගලා මමත් ඉතින් බලන්න බුකියෙ තිබ්බ කවියක් බැක්ග්‍රවුන්ඩ් එක වෙනස් කරලා දැම්මා මුල් දවසෙ නම් හොඳ කමෙන්ට් අවා හැබැයි එකෙක් දාල තිබ්බා කෙල්ලෙක්ද කොහෙද වචන පුරුදුයි කියලා
    පහු වෙනිද උදේ බලනකොට රියල් ඔව්නර් ඇවිල්ලා හෙන ගේමක් ගියා කුජීතයි
    මම රෙප් ගන්න ගිහින් මාව රේප් උනා අපොයි
    මර සොරි කියලා ශේප් වෙයන් කියලා කවි රජා PM එහෙම දාල තිබ්බා
    බැලින්නම් ඌත් පසු කාලීනව මම කරපු එකම කරලා හොයන්නවත් නැති උනා හා හා
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කවුද බං උබට මේකේ දැන් මේ එලෝ එලෝ අරින්න එන එකා...:baffled:
    උඹට මතකද එකපාරක් Sicksinus කියලා එකෙක් එකපාරම ත්‍රේඩ් එකක දැම්මා මම උඹව දන්නවා.. උඹගෙ බොසත් දන්නවා, බොස්ගෙ දුවත් දන්නවා කියලා.. උදාහරණයකුත් කිව්වෙ බොස්ගෙ වාහනේ මගේ අතින් කානුව වැටුණා කියලත්.. එතනින් ඌ සීන් එක ඉවර කලා.. ඉවර කලා කිව්වෙ ඇඩ්මින් අයියට කියලා පොරව බෑන් කෙරෙව්වා.. http://www.elakiri.com/forum/member.php?u=516450

    ඌම දවස් දෙකකට පස්සෙ ඇවිත් ත්‍රේඩ් එකක් දැම්මා මං මැරුණා කියලා.. ඒකෙ ඌ රේඩියෝ ඇක්ටිව් අහපු ප්‍රශ්නෙකට උත්තරයක් විදියට දාලා තිබුණා මං ගැන.. මං කෙල්ල එක්ක පෝයට පන්සල් ගියපු එක, ඇඳන් ගියපු ඇඳුම්, වෙලාව, වාහනේ පාට හැමදේම.. ඌත් බෑන් උනා.. එදයින් පස්සෙ පොර ත්‍රේඩ් දැම්මෙ නෑ..

    මේ පෙරේදා ත්‍රේඩ් එක දැම්මෙ වෙන එකෙක්.. එළකිරියෙ තරහකාරයෙක්.. මට ඌව අවුලක් නෑ බං.. මට බය තියෙන්නෙ අරූව තමා..:(

    මේ ඌ එවපු මැසේජ් එකක්..:( මට බය බං මූ කෙල්ලගෙ පිංතූර අරන් එළකිරියෙ දාලා චාටර් කරාවිද කියලා.. ඊට වඩා වැඩි දෙයක් උනත් කරන්න බැරි නෑ බං..:(

    sicksinus said:
    මල්ල රන්දු උඹ එක්ක මට කිසිම අවුලක් නැහැ. මම උඹට දාපු පෝස්ට් බලපන් ඒ හැම එකේම දැම්මා උඹ හොඳ එකෙක් නිසා කියලා. මොකද උඹ හොඳ කොල්ලෙක් කියලා මම දන්නවා. උඹ මේකේ එවුන්ට උදව් කරන්න ගිහින් පු# ඉඳන් ටිංකිරි ගාගත්තු එකෙක් කියලා. බොසාගෙන් ඉල්ලලා දුන්නු රුපියල් 30000 ට එකෙක් පොල්ලක් තිබ්බා නේද? ඒත් ඒක උඹ නිහතමානිවා ඉවසගෙන උන්නා. මම උඹට අරින්න ආවේ නැහැ මල්ලි. ඒත් උඹ වැරදි වැටහීමක ඉන්නේ. අර පෝස්ට් එක දැම්මේ අර ඩෙඩ් අයිලන් පොන්නයටයි අයිවරි සට්යිල් එකාටයි රිදෙන්න. රිදිලා කියලා පේනවා උඹට මම දාපුවත් කෝට් කර කරා රිප්ලයි කරද්දි. උඹ මචං කැමතිද උඹේ නන්ගි කෙනෙක් අක්කා කෙනෙක් ඔහොම යනවට? මේ රටේ මිනිස්සුන්ට එහෙම හිතන්න බැරි නිසයි මේ වගේ සක්කිලි අසහන කාරයෝ බිහිවෙලා තියෙන්නේ? මුන් ඉල්ලන්නේ ගණිකාවෝ නෙමෙයි බං සල්ලි වලට කෙල්ලෝ. මම එකයි එහෙම පෝස්ට් එකක් දැම්මේ. ඩෙඩ් අයිලන් කියන්නේ ඔය රේඩියෝ ඇක්ටිව්ම තමයි. ඌ මේකේ ලොකු බලතලයක් තියෙන එකෙක්ගේ ෆේක් එකක්. මම උඹට අරින්න නම් නැහැ. ඒත් GT ඇතුලු ලොක්කො සෙට් එක නම් උඹට අරින්න බලන් ඉන්නේ. උඹ දන්නවනේ බ්ලැකාගේ නන්ගිගේ සීන් එකෙන් පස්සේ. මොකද GT කියන්නෙත් කිඹි සිපෙක්. උඹ දැන් බය උඹ මේකේ දාන ටෝක්ස් මම බොසාට කියාවි කියලද බං? පිස්සුද බං එහෙම කියන්න. උඹ බය නොවී හිටපන් මගෙන් උඹට කිසිම හානියක් නැහැ. නමුත් මගේ ගැන විස්තර හොයන්න එපා මල්ලි. වැඩක් වෙන්නේ නැහැ. මෙන්න බලපන් අර අයිවරි ස්ටයිල් කියන පොන්නයා දාපු ත්‍රෙඩ් එකක්.

    මල්ලි තවම උඹට වයස 23 යි. උඹලා සමාජේ කට්ට කෑවට කසාදයක් බැඳලා ලමයෙක් හදපු දාකට තේරේවි බං. ඒ නිසා ඔය වගේ පොන්නයෝ එකක් එකතු වෙලා වැරදි මාර්ගේ යන්න එපා බං. විරුද්ද වෙයන් වැරදි දේට. එලකිරිය කියන්නේ බඩු පොට් එකක් නෙමෙයි. අනික ඌට ඕනේ කෙල්ලෝ. ගෑණුන්ට ගරුකරන්න බය වෙන්න එපා බං. මේකේ බහුතරය කෑගැහුවට. මම උන්ව ගණන් ගන්නේ නෑ. උඹට තවම අවුල් නම් ඉක්මනින් රිප්ලයි එකක් දාපන්. වැඩ තියෙනවා. වැඩිවෙලා ඉන්න බෑ ඔන්ලයි. අනික කේ සෝන්ට මම ඇරියේ නැහැ. ඌ දාපු මම කෝට් කරපු පෝස්ට් එක බලපන්. උඹ කැමතිද උඹ බැන්ද දාට උඹේ ගෑණිව වෙන එවුන් අදිනවට? ඌ එතන ඌ කරපු බලු වැඩ මහ වීර වැඩක් කලා වගේ දාලා තියෙන්නේ. මට මචං අම්මා කෙනෙක් ඉන්නවා, සහෝදරියන් දෙන්නෙක් ඉන්නවා. මම අවජාතකයෙක් නෙමෙයි. ඒත් ඔය වගේ සක්කිලි අසහන කාරයෝ ආතල් ගත්තට පස්සේ කෙල්ලෙක්ට වෙන දේ හිතපන් ජීවිතේට. මට උඹලට වඩා හොඳට පවුල් බර දැනෙනවා මල්ලි ඒකයි උඹට මේක කිව්වෙත්. අන්තිම පාරට මම කියනවා මේක ආයෙමත් එලකිරියේ දැක්ක අවංක අව්‍යයාජ මිනිස්සු ඉන්නේ බොහොම පොඩ්ඩයි. උඹත් එයින් එකෙක්. ඒ නිසා බය නැතුව හිටපන්.

    ඔව් බන් ඉතාලි සෙට් එකක්ම හිටියා මේකේ ලොවෙත් ඉස්සර
    ඔය සින් එක නම් ටිකක් ඇඳුනු සින් එකක් නිසා මතකයි

    ඔව් බන් නැත්නම් ඉතින් මෙහෙම සයිට් එකක් කරන්න බැහැ
    Latest Infractions Received
    මටත් හම්බෙලා තියෙනවා මුස්ලිම් කෝලාහල වෙන කෝලාහල වලට
    සාධාරණව කරනවා අනික සයිට් එක කරගෙන යන්න ලොකු ගේමක් දෙනවා
    අපි කෙටුවට වඩා විශාල කාලයක් දානයක් ශ්‍රමයක් වැය කරන්
    ඉතාලි උන් නම් එකෙක්වත් මං දැකලා නෑ..

    ඒක නම් ඇත්ත මචං.. උන් පට්ට ගේමක් ගහන්නෙ.. මෙම්බර්ස්ලා ලක්ෂ පහක් ගැන බලන්නත් එපෑ්‍ය..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    කවුද බං උබට මේකේ දැන් මේ එලෝ එලෝ අරින්න එන එකා...:baffled:
    මමත් දැක්කා එකෙක් කාර් එකක් ඇනලා කියල ප්‍රයිවෙට් කෙස් එකක් මම හිටපු එකකත් දාල තියෙනවා කොමෙන්ට් එකක් එලව එලව මොකෙක්ද දන්නේ නැහැ හැබැයි
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ගණන් ගන්නෙපා බං.. මටත් එච්චර ලියන්න බෑ.. ලිව්වොත් කුණුහරුප ලියවෙන්නෙ..

    දැන් බලපං දිනූෂයා.. ඌ ඉස්සර ලියපුවට මොන තරම් කොමෙන්ට්ස් වැටුණද.. දැන් එකයි දෙකයි වැටෙන්නෙ.. එහෙම තමා බං.. ඉස්සර නිසදැස් වලට මේකෙ අය පට්ට ආසයි.. දැන් උන් නෑ බං.. දැන් ඉන්නෙ ආගම් වලට කෙලගන්න උන්, ජාතිවාදය පතුරවන උන්, දේශපාලනයට කෙලගන්න උන්, අනුන්ට මඩගහන උන් සහ පොර වෙන්න හදන උන්.. දැන් එළකිරිය ඉස්සර වගේ නෙමේ බං.. උඹලා ටික නැත්තං මං එන්නෙත් නෑ එළකිරි..
    ඔව් බන් සිරාවට එළකිරි එක ගැන නොදන්න කමට කලේ
    රෙප් සින් එක එලටම ගිය කාලේ ඒ කාලේ

    දිනුශය නම් ලොවෙත් කවි ඩයල් එකක් තමා
    උගේ කවි මේල් වලිනුත් එහෙ මෙහෙ යනවා හම්බෙලා තියෙනවා

    එක පාරක් ස්වර්ණවාහිනී එකෙත් එළකිරි එකේ නුලක් පෙන්නුවා
    තව මනුෂ නානායක්කාර ඌත් පාර්ලිමන්ට් එකේ එළකිරි ගැන සඳහනක් කළා :lol:
     
    thanujaka

    Well-known member
  • ro:lol:

    මේකේ ඉස්සර හෙන කවි දානවනෙ බන් ඊට පස්සසේ පට්ට රේප් ගොඩක් නෙ බන් හම්බෙන්නෙ ඒවාට කොමෙන්ට් එහෙම සට සට ගලා මමත් ඉතින් බලන්න බුකියෙ තිබ්බ කවියක් බැක්ග්‍රවුන්ඩ් එක වෙනස් කරලා දැම්මා මුල් දවසෙ නම් හොඳ කමෙන්ට් අවා හැබැයි එකෙක් දාල තිබ්බා කෙල්ලෙක්ද කොහෙද වචන පුරුදුයි කියලා
    පහු වෙනිද උදේ බලනකොට රියල් ඔව්නර් ඇවිල්ලා හෙන ගේමක් ගියා කුජීතයි
    මම රෙප් ගන්න ගිහින් මාව රේප් උනා අපොයි
    මර සොරි කියලා ශේප් වෙයන් කියලා කවි රජා PM එහෙම දාල තිබ්බා
    බැලින්නම් ඌත් පසු කාලීනව මම කරපු එකම කරලා හොයන්නවත් නැති උනා හා හා

    :lol::lol::lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් මටනං හිතෙන්නේ ඔය මුළු ස්ටෝරි එකම බොරු සීන් එකක් බං...:dull:

    ඔය කතාවම අමු බොරුවක් කියලයි බං මට නං හිතෙන්නේ..
    යකෝ ඒ දවස්වලම සල්ලි දෙන්න කලින් ඔය තිබ්බයි කියන නම්බර් එක dialog එකේ වැඩ කරන දන්න කියන එකෙකුට දීල බලවගන්න තිබ්බනේ බං කාගේ නමටද තියෙන්නේ අරක මේක කියලවත්..
    ඔච්චර දෙයක් නොතේරෙන බබාහුකුන් ල ඉන්නවද බං...:dull:
    ඔව් බන් ප්‍රසිද්ධ වෙන්න ගහපු එකක්ද දන්නෙත් නැහැ ඔය සේරම චරිත එකෙක්ද දන්නෙත් නැහැ ලවු ස්ටෝරි එකක් හදලා හෙන සින් එකක් ඇද්ද වෙන්නත් පුළුවන්
    පස්සෙ ඌම පත්තරේට දීලා හි හි කියන්න බැහැ පත්තරේ ලියපු එකා හොයා ගත්තනම් ගොඩක්

    යකෝ එළකිරියේ දැන් ඇක්ටිව් තියෙන එකම ත්‍රෙඩ් එක මේක යකෝ...:rofl:
    :lol::lol: ඔව් බන්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
     
    thanujaka

    Well-known member
  • උඹට මතකද එකපාරක් Sicksinus කියලා එකෙක් එකපාරම ත්‍රේඩ් එකක දැම්මා මම උඹව දන්නවා.. උඹගෙ බොසත් දන්නවා, බොස්ගෙ දුවත් දන්නවා කියලා.. උදාහරණයකුත් කිව්වෙ බොස්ගෙ වාහනේ මගේ අතින් කානුව වැටුණා කියලත්.. එතනින් ඌ සීන් එක ඉවර කලා.. ඉවර කලා කිව්වෙ ඇඩ්මින් අයියට කියලා පොරව බෑන් කෙරෙව්වා.. http://www.elakiri.com/forum/member.php?u=516450

    ඌම දවස් දෙකකට පස්සෙ ඇවිත් ත්‍රේඩ් එකක් දැම්මා මං මැරුණා කියලා.. ඒකෙ ඌ රේඩියෝ ඇක්ටිව් අහපු ප්‍රශ්නෙකට උත්තරයක් විදියට දාලා තිබුණා මං ගැන.. මං කෙල්ල එක්ක පෝයට පන්සල් ගියපු එක, ඇඳන් ගියපු ඇඳුම්, වෙලාව, වාහනේ පාට හැමදේම.. ඌත් බෑන් උනා.. එදයින් පස්සෙ පොර ත්‍රේඩ් දැම්මෙ නෑ..

    මේ පෙරේදා ත්‍රේඩ් එක දැම්මෙ වෙන එකෙක්.. එළකිරියෙ තරහකාරයෙක්.. මට ඌව අවුලක් නෑ බං.. මට බය තියෙන්නෙ අරූව තමා..:(

    මේ ඌ එවපු මැසේජ් එකක්..:( මට බය බං මූ කෙල්ලගෙ පිංතූර අරන් එළකිරියෙ දාලා චාටර් කරාවිද කියලා.. ඊට වඩා වැඩි දෙයක් උනත් කරන්න බැරි නෑ බං..:(

    ඉතාලි උන් නම් එකෙක්වත් මං දැකලා නෑ..

    ඒක නම් ඇත්ත මචං.. උන් පට්ට ගේමක් ගහන්නෙ.. මෙම්බර්ස්ලා ලක්ෂ පහක් ගැන බලන්නත් එපෑ්‍ය..

    එතකොට මේ නූල දැම්ම එකා මොකෙක්ද..
    තොගේ මොකද්ද උණවටුනේ 15000ගැන දාල තිබ්බ..
    ඔය එවල තියෙන PM වල හැටියනන් මේ නූල දාල තියෙන්නේ උ නෙමෙයි බං වෙන ෆකෙක්..:dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් බන් සිරාවට එළකිරි එක ගැන නොදන්න කමට කලේ
    රෙප් සින් එක එලටම ගිය කාලේ ඒ කාලේ

    දිනුශය නම් ලොවෙත් කවි ඩයල් එකක් තමා
    උගේ කවි මේල් වලිනුත් එහෙ මෙහෙ යනවා හම්බෙලා තියෙනවා

    එක පාරක් ස්වර්ණවාහිනී එකෙත් එළකිරි එකේ නුලක් පෙන්නුවා
    තව මනුෂ නානායක්කාර ඌත් පාර්ලිමන්ට් එකේ එළකිරි ගැන සඳහනක් කළා :lol:
    මම ඉස්සර ඉඳන්ම ත්‍රේඩ් දාලා රෙප් ඉල්ලලා නෑ බං.. බොරු නම් බලපං මගේ පරණ ත්‍රේඩ්.. හැබැයි මං තමයි තුනට හරි හතරට හරි වැඩිම රෙප් වලින් ඉන්නෙ එළකිරියෙ..:lol:

    ඔව් බං ඌ සුපිරියි.. හැබැයි ඌ නිසදැස් ලියන්නෙ සිංදු වගේ.. ගොඩක් අය ඒකට කැමති නෑ.. පෙලක් උන් උගේ රෙප් කපනවා බං.. ඒවා නම් කැරි වැඩ.. ඔය වගේ ටැලන්ට් එකක් ලේසියට පිහිටන්නෙ නෑ.. මාර හැකියාවක් බං.. ඌ විනාඩි දහයෙන් පහළොවෙන් කවියක් ලියනවා..

    ඔව් මං දැක්කා.. එළු කිරිද, බලු කිරිද මේවා සයිට්ද.. කියලා බනිනව නේහ්..? :lol:
     
    thanujaka

    Well-known member
  • ඔව් බන් ප්‍රසිද්ධ වෙන්න ගහපු එකක්ද දන්නෙත් නැහැ ඔය සේරම චරිත එකෙක්ද දන්නෙත් නැහැ ලවු ස්ටෝරි එකක් හදලා හෙන සින් එකක් ඇද්ද වෙන්නත් පුළුවන්
    පස්සෙ ඌම පත්තරේට දීලා හි හි කියන්න බැහැ පත්තරේ ලියපු එකා හොයා ගත්තනම් ගොඩක්

    :lol::lol: ඔව් බන්

    ඔව් මට හිතෙන්නෙත් ඕක ප්‍රසිද්ධියට ගහපු අමු පචයක් කියල බං...
    කස්සා කියල එකෙකුත් ඉන්න නැතුව ඇති කියලයි මට හිතෙන්නේ..
    එක පාරක් නං අවුලක් නෑ මේ සැරෙන් සැරේ ඔහොම ලක්ෂ ගණන් වියදං කරන මී හරක් ඉන්නවද බං..
    ඕක නං ෆුල් සිද්දියම බොරු කියල බං මට හිතෙන්නේ...:dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එතකොට මේ නූල දැම්ම එකා මොකෙක්ද..
    තොගේ මොකද්ද උණවටුනේ 15000ගැන දාල තිබ්බ..
    ඔය එවල තියෙන PM වල හැටියනන් මේ නූල දාල තියෙන්නේ උ නෙමෙයි බං වෙන ෆකෙක්..:dull:
    ඒක තමයි කොල්ලො මං කියන්නෙ.. එදා අර පාලොස්දාහෙ සීන් එක දාලා නූලක් දැම්මෙ එළකිරියෙම එකෙක්.. මාව චාටර් කරන්න.. මං බොරුකාරයෙක් කරලා උඹලට මාව එපා කරන්න.. ඉතිං එහෙම උවමනාව තියෙන එකයි ඉන්නෙ.. නමුත් ඌමයි කියලා චෝදනා කරන්නත් බෑ.. සමහර උන් ඉන්නවා ඇවිලෙන ගින්නට පිදුරු දාන..

    ඔය බොස්ගෙ වාහනේ රෝදෙ වලක ගියපු සීන් එක දැම්මෙ ඔය මැසේජ් එක එවපු බුවා.. ඌ එදාම බෑන් උනා.. ඊට දවස් දෙකකට පස්සෙ තමා තව මොකක්ද එකකින් ඇවිත් බඩී මැරුණා කියලා ත්‍රේඩ් එකක් දැම්මෙ.. ඒකෙ එක තැනක රේඩියෝ ඇක්ටිව්ට මගේ ගැන කියලා තිබුණා.. ඌ ඒකෙ ස්ක්‍රීන් වගයක් මට එව්වා..

    ඔය ත්‍රේඩ් තුන දැම්මෙ දෙන්නෙක්.. අර මෑතක ත්‍රේඩ් එක දැම්මෙ මාත් එක්ක ඔරොප්පු එළකිරියෙ පොන්සියෙක්.. ඌ මං ගැන මෙලෝ මගුලක් දන්නෙ නෑ..
     
    thanujaka

    Well-known member
  • ඔව් බන් සිරාවට එළකිරි එක ගැන නොදන්න කමට කලේ
    රෙප් සින් එක එලටම ගිය කාලේ ඒ කාලේ

    දිනුශය නම් ලොවෙත් කවි ඩයල් එකක් තමා
    උගේ කවි මේල් වලිනුත් එහෙ මෙහෙ යනවා හම්බෙලා තියෙනවා

    එක පාරක් ස්වර්ණවාහිනී එකෙත් එළකිරි එකේ නුලක් පෙන්නුවා
    තව මනුෂ නානායක්කාර ඌත් පාර්ලිමන්ට් එකේ එළකිරි ගැන සඳහනක් කළා :lol:

    ඌ කියන්නේ එළුකිරි කියලා බං..:rofl::P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    උඹට මතකද එකපාරක් Sicksinus කියලා එකෙක් එකපාරම ත්‍රේඩ් එකක දැම්මා මම උඹව දන්නවා.. උඹගෙ බොසත් දන්නවා, බොස්ගෙ දුවත් දන්නවා කියලා.. උදාහරණයකුත් කිව්වෙ බොස්ගෙ වාහනේ මගේ අතින් කානුව වැටුණා කියලත්.. එතනින් ඌ සීන් එක ඉවර කලා.. ඉවර කලා කිව්වෙ ඇඩ්මින් අයියට කියලා පොරව බෑන් කෙරෙව්වා.. http://www.elakiri.com/forum/member.php?u=516450

    ඌම දවස් දෙකකට පස්සෙ ඇවිත් ත්‍රේඩ් එකක් දැම්මා මං මැරුණා කියලා.. ඒකෙ ඌ රේඩියෝ ඇක්ටිව් අහපු ප්‍රශ්නෙකට උත්තරයක් විදියට දාලා තිබුණා මං ගැන.. මං කෙල්ල එක්ක පෝයට පන්සල් ගියපු එක, ඇඳන් ගියපු ඇඳුම්, වෙලාව, වාහනේ පාට හැමදේම.. ඌත් බෑන් උනා.. එදයින් පස්සෙ පොර ත්‍රේඩ් දැම්මෙ නෑ..

    මේ පෙරේදා ත්‍රේඩ් එක දැම්මෙ වෙන එකෙක්.. එළකිරියෙ තරහකාරයෙක්.. මට ඌව අවුලක් නෑ බං.. මට බය තියෙන්නෙ අරූව තමා..:(

    මේ ඌ එවපු මැසේජ් එකක්..:( මට බය බං මූ කෙල්ලගෙ පිංතූර අරන් එළකිරියෙ දාලා චාටර් කරාවිද කියලා.. ඊට වඩා වැඩි දෙයක් උනත් කරන්න බැරි නෑ බං..:(

    ඉතාලි උන් නම් එකෙක්වත් මං දැකලා නෑ..

    ඒක නම් ඇත්ත මචං.. උන් පට්ට ගේමක් ගහන්නෙ.. මෙම්බර්ස්ලා ලක්ෂ පහක් ගැන බලන්නත් එපෑ්‍ය..
    ඔය මචං අර කෙල්ලෙක් දෙන්නෙක් එක්ක නුවරඑළියෙ යන්න අහපු නූල නේද මචං
    අර ගණිකානොවන කෝල් ගර්ල් හොයලා එකෙක් දාල තිබ්බේ එකේ කාර් කෙස් එක දාල තිබ්බේ උඹව සෑහෙන දන්න එකෙක් වගේ මචෝ අයිව් ස්ටයිල්ටත් දෙහි කපල තියෙන්නෙ :shocked: පොඩ්ඩක් හොයල බලපන් මචන් සිරාවට :shocked::(:dull:

    ඉතාලි එකෙක්වත් දැකල නැහැ බුකි පින්තුර දැකල තියෙනවා
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් මට හිතෙන්නෙත් ඕක ප්‍රසිද්ධියට ගහපු අමු පචයක් කියල බං...
    කස්සා කියල එකෙකුත් ඉන්න නැතුව ඇති කියලයි මට හිතෙන්නේ..
    එක පාරක් නං අවුලක් නෑ මේ සැරෙන් සැරේ ඔහොම ලක්ෂ ගණන් වියදං කරන මී හරක් ඉන්නවද බං..
    ඕක නං ෆුල් සිද්දියම බොරු කියල බං මට හිතෙන්නේ...:dull:
    අම්මප ඕයි.. මුන් නාට්‍යයක් රඟපෑවද දන්නෑ.. වන් මෑන් ශෝ එකක්..
    කස්සයි, මීනුයි, ඩොලියි තුන්දෙනාම එකෙක්ද මන්දා.. ටහිකෙන සීන් එකක් හැබැයි ඒක..:lol:

    හැබැයි තනුජයෝ කස්සා කියන එකා පත්තර වලට ලියනවා, ඒ වගේම බ්ලොග් වලත් ඉන්නවා.. එහෙම කේස් එකකුත් තියෙනවා බං..:oo:
     
    thanujaka

    Well-known member
  • ඒක තමයි කොල්ලො මං කියන්නෙ.. එදා අර පාලොස්දාහෙ සීන් එක දාලා නූලක් දැම්මෙ එළකිරියෙම එකෙක්.. මාව චාටර් කරන්න.. මං බොරුකාරයෙක් කරලා උඹලට මාව එපා කරන්න.. ඉතිං එහෙම උවමනාව තියෙන එකයි ඉන්නෙ.. නමුත් ඌමයි කියලා චෝදනා කරන්නත් බෑ.. සමහර උන් ඉන්නවා ඇවිලෙන ගින්නට පිදුරු දාන..

    ඔය බොස්ගෙ වාහනේ රෝදෙ වලක ගියපු සීන් එක දැම්මෙ ඔය මැසේජ් එක එවපු බුවා.. ඌ එදාම බෑන් උනා.. ඊට දවස් දෙකකට පස්සෙ තමා තව මොකක්ද එකකින් ඇවිත් බඩී මැරුණා කියලා ත්‍රේඩ් එකක් දැම්මෙ.. ඒකෙ එක තැනක රේඩියෝ ඇක්ටිව්ට මගේ ගැන කියලා තිබුණා.. ඌ ඒකෙ ස්ක්‍රීන් වගයක් මට එව්වා..

    ඔය ත්‍රේඩ් තුන දැම්මෙ දෙන්නෙක්.. අර මෑතක ත්‍රේඩ් එක දැම්මෙ මාත් එක්ක ඔරොප්පු එළකිරියෙ පොන්සියෙක්.. ඌ මං ගැන මෙලෝ මගුලක් දන්නෙ නෑ..

    ආ මේකේ පොන්සියෝ කරන වැඩ නං ලොවෙත් ගණන් ගන්න එපා බං...
    පටගාල ඒ නූල අනික ඩිස්මිස් වෙලා ගියා..
    සෝ නෝ ප්‍රොබ්ලම්...
     
    Status
    Not open for further replies.