එහෙනම් වෙන මොකක් හරි එකෙක් වෙන්න ඕනාප්රගියා කොයිද බං මට අයියෙ කියන්නෙ.. පොරට අවුරුදු විසි අටක්ද කොහෙද වෙනවනේ.. අනික මට කතා කරපු එකා අවුරුදු දහ අටක විතර පොඩි එකෙක් බං.. කෙල්ලයි මායි KFC එකට ගිහින් එනකොටයි ඌ මගේ පස්සෙන් දුවන් ආවෙ.. ඌ හිටියෙත් තව කොල්ලො දෙන්නෙක් එක්ක.. මම ඕක එදා ජේසන්ගෙන්, අනූජයගෙන් එහෙම ඇහුවා.. උන් එකෙක්වත් නෙමේ.. අර ෆලෝව් කරන සීන් එකේ උගෙත් සම්බන්ධයක් තියෙද මන්දා බං..
උබේ පස්සෙන් එකෙක් එනව නේද අර කාර් කෙස් එකක් දාපු එක
පොඩ්ඩක් හොයල බලපන් උඹේ පස්සෙන් උඹ එකෙක්ව එවලා උඹ ඉන්න තැන් වල ඉන්න අනිත් එකම එකා වෙන්න පුළුවන් උඹේ කෙල්ල ඇරෙන්න
ගේමක් ගහල හොයාගනින් මොකෙක්ද දන්නෙ නැහැ
උඹේ යාලුවෙක්ද දන්නෙ නැහැ





පොඩ්ඩක් හොයල බලපන් මචන් සිරාවට 