මුට මේ ලඟදි දාපු එකක් නේද
ඔය වගේ ලොන්ත වැඩ කරන උන් ඉන්නවා
සමාන නම ඇවටාර් දාගෙන ලබු වැඩ කරන උන්
ඔව් මේ දැන් දවස් වෙක තුනක් ඇති බං..

මුට මේ ලඟදි දාපු එකක් නේද
ඔය වගේ ලොන්ත වැඩ කරන උන් ඉන්නවා
සමාන නම ඇවටාර් දාගෙන ලබු වැඩ කරන උන්

ත්රේඩ් දාන්නෙපා ඡන්දෙ ඉවර වෙනකන්.. දානවා නම් හෙළුවැලි පිංතූර ටිකක් දාපන්..
වැදගත් දෙයක් නම් ආසාවටවත් දාන්නෙපා මේ ටිකේ..
පිස්සු යකෙක් බං ඕකා.. මොලේ හොඳ නෑ.. පහුගිය ටිකේ ගාල්ලෙ රස්සා නැති උන්ගෙ නම්ගම් අරන් කිව්වලු මහින්දට ඡන්දෙ දෙන්න රස්සා ලැබෙනවා කියලා..

කැරි සීන් එකක් තමා මචන් සිරාවට මොකෙක්ද කියලා බලපන් මචංඔව් මචෝ මේක මට මානසික ප්රශ්නයක්.. මොකා කරනවද කියලා හිතාගන්න බැහැනේ.. හිතේ සැකය තිබිච්ච එකාගෙ ගෙදරටම ගිහින් අහලා තිබුණා මගේ යාලුවො.. ඉතිං ඌත් නෙමේ නම් කවුද බං සැක කරන්නෙ..?මගේ තරහකාරයෙකුත් නෑ.. අනික මං ගැන මෙච්චරම දන්න එකෙක්.. හිතාගන්න බෑ බං..
මේ අරූ එවපු තවත් මැසේජ් එකක්.මල පොන්නයා මට පේන්න බෑ බං.. ඉස්සර රූපවාහිනියෙ ප්රවෘත්ති කිව්වා.. පස්සෙ ස්වර්ණවාහිනියට ගියා පොර..

ඔව් බන් ඔච්චර ගානකට කෙලින කම් බබා වගේ ඉන්න එකෙක් ඉන්නවද
වෙන්න බැහැ තමා බන් ලොල් සීන් එකක් වෙන්න පුළුවන් කවුරු හරි ගහපු ෆිල්ම් එකක් වගේ හි හි
එකෙක් නැත්නම් දෙන්නෙක් එකතුවෙලා ගහපු එකක් ඒවත් එක්කම උන් සේරම නැතිව ගියා පස්සෙ වෙන සයිට් එකකුත් හදලා පිස්සුවක් කෙලියනේ සෙට් එකක්

එකපාරක් එකෙක්ට සල්ලි වගයක් දුන්නා බං.. ඒක නම් අල්ලල දාලා තියෙන්නෙ කතා කරන්නවත් කැමති නෑ ඒක ගැන..
ඔව් උඹට උදාහරණ ඕන නෑනෙ බං.. කෙල්ලගෙ එක පිංතූරයක් වැටුණොත් ඇති හෙළුවැලි බොඩි සීයකට බට් කරන්න.. මං දන්නවනේ මේකෙ ඉන්න පක්කුන්ගෙ හැටි.. අන්න ඒකයි බං මං බයේ ඉන්නෙ.. මට මොන රෙද්ද කිව්වත් කමක් නෑ..
ඔව් මචෝ.. මට බයයි මාව ෆලෝව් කරන අවජාතකයා පිංතූර අරන් දාවිද කියලා.. කිසිම බයක් නෑ වෙන..
වෙන එකෙක්ටද 
ත්රේඩ් දාන්නෙපා ඡන්දෙ ඉවර වෙනකන්.. දානවා නම් හෙළුවැලි පිංතූර ටිකක් දාපන්..
වැදගත් දෙයක් නම් ආසාවටවත් දාන්නෙපා මේ ටිකේ..

අම්මටසිරි එහෙමද දැකල නම් තියෙනවා උගේ රිප්ලයිඇයි යෝදයො Radioactive කියලා මෙම්බර් කෙනෙක් ඉන්නෙ.. අන්න ඌ..
ඌත් දැන් එළකිරි එන්නෑ බං මේකෙ උන් අනං මනං කියලා..
ඌත් සිරා පොරක් බං.. හෙල්ප් එකක් ඉල්ලුවොත් පිටු පුරවලා ලියනවා..
දැනුම අතින් ඉස්තරම් පොරක්..
මේ ඉන්නෙ..
http://www.elakiri.com/forum/member.php?u=512093





ඔව් බන් අද මැච් එක බලන්නත් යන්න ඉන්නවා අපොයි ග්රවුන්ඩ් එකේ නින්ද යාවිද දන්නෙ නැහැ හි හිමං කැපෙනවා මචංලා.. පාන්දරත් වෙලා..
උඹලට බුදුසරණයි!
සතුටින් ඉඳපල්ලා!
පරිස්සමින් ඉඳපල්ලා!
හ්ම් මූ ස්ක්රීන් ශොට් එකක් එවලා මමත් දැක්කාඔව් මේ දැන් දවස් වෙක තුනක් ඇති බං..![]()

පබා එක්කම පැනපු එකෙක්නෙ බං ඕක..![]()

ඌ ව ගණන් ගන්නෙ නැහැ අලුත් උන්ට තමා දැන් ප්ලේස් එක මං කැපෙනවා මචංලා.. පාන්දරත් වෙලා..
උඹලට බුදුසරණයි!
සතුටින් ඉඳපල්ලා!
පරිස්සමින් ඉඳපල්ලා!

ඔව් බන් එකේම එකෙක් වෙන්න පුළුවන් උඹ කිව්වා වගේබොරු කිබි සීන් එකක් බං ඕක..![]()
අරුනයත් ආගිය අතක් නෑ නේ බං...![]()

බෘම් බෘඋම්එල මචෝ මමත් කැපෙන්න හිතුවේමාත් කැපෙනවා බං එහෙනං දැන්..
එලිත්වෙලා ඔයි...