☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

thanujaka

Well-known member
  • මුට මේ ලඟදි දාපු එකක් නේද
    ඔය වගේ ලොන්ත වැඩ කරන උන් ඉන්නවා
    සමාන නම ඇවටාර් දාගෙන ලබු වැඩ කරන උන්

    ඔව් මේ දැන් දවස් වෙක තුනක් ඇති බං..:dull:
     

    thanujaka

    Well-known member
  • ත්‍රේඩ් දාන්නෙපා ඡන්දෙ ඉවර වෙනකන්.. දානවා නම් හෙළුවැලි පිංතූර ටිකක් දාපන්..
    වැදගත් දෙයක් නම් ආසාවටවත් දාන්නෙපා මේ ටිකේ..
    :lol:


    පිස්සු යකෙක් බං ඕකා.. මොලේ හොඳ නෑ.. පහුගිය ටිකේ ගාල්ලෙ රස්සා නැති උන්ගෙ නම්ගම් අරන් කිව්වලු මහින්දට ඡන්දෙ දෙන්න රස්සා ලැබෙනවා කියලා..:lol:

    පබා එක්කම පැනපු එකෙක්නෙ බං ඕක..:dull:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් මචෝ මේක මට මානසික ප්‍රශ්නයක්.. මොකා කරනවද කියලා හිතාගන්න බැහැනේ.. හිතේ සැකය තිබිච්ච එකාගෙ ගෙදරටම ගිහින් අහලා තිබුණා මගේ යාලුවො.. ඉතිං ඌත් නෙමේ නම් කවුද බං සැක කරන්නෙ..? :( මගේ තරහකාරයෙකුත් නෑ.. අනික මං ගැන මෙච්චරම දන්න එකෙක්.. හිතාගන්න බෑ බං..:(
    මේ අරූ එවපු තවත් මැසේජ් එකක්.
    මල පොන්නයා මට පේන්න බෑ බං.. ඉස්සර රූපවාහිනියෙ ප්‍රවෘත්ති කිව්වා.. පස්සෙ ස්වර්ණවාහිනියට ගියා පොර..:lol:
    කැරි සීන් එකක් තමා මචන් සිරාවට මොකෙක්ද කියලා බලපන් මචං
    රේඩියෝ කියල ඌ කියල තියෙන්නෙ රේඩියෝ කරන උන්ද බන් :shocked:
    උඹ ඔය දේවල් වෙන කාටහරි කියල තියෙනවද
    පන්සල් කෙස් පබ්ලික් දාල තිබ්බද මචෝ
    බලපන් පස්සෙ පික් එකක් එහෙම දැම්මොත් සිරාවට හොයල බලපන්
    කාටවත් ඔහොම කේස් එකක් නම් වෙලා නැහැ
    අර එකෙක්ට කෝල් කරලා බය කරපු එක ඇරෙන්න බෞද්ධ සංවිධාන වලට මඩ ගහනව කියලා
    කොහෙට කැරකිලා යාවිද දන්නෙ නැහැ ඕවා මචෝ ඇලට් ඉඳපන්

    ගාල්ලෙ හුට්ටෙක් තමා ඕයි බයිල වැඩි
    ගොඩක් උන් කැමති නැහැ ඌට
     

    thanujaka

    Well-known member
  • ඔව් බන් ඔච්චර ගානකට කෙලින කම් බබා වගේ ඉන්න එකෙක් ඉන්නවද
    වෙන්න බැහැ තමා බන් ලොල් සීන් එකක් වෙන්න පුළුවන් කවුරු හරි ගහපු ෆිල්ම් එකක් වගේ හි හි
    එකෙක් නැත්නම් දෙන්නෙක් එකතුවෙලා ගහපු එකක් ඒවත් එක්කම උන් සේරම නැතිව ගියා පස්සෙ වෙන සයිට් එකකුත් හදලා පිස්සුවක් කෙලියනේ සෙට් එකක්

    බොරු කිබි සීන් එකක් බං ඕක..:dull:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    එකපාරක් එකෙක්ට සල්ලි වගයක් දුන්නා බං.. ඒක නම් අල්ලල දාලා තියෙන්නෙ කතා කරන්නවත් කැමති නෑ ඒක ගැන..

    ඔව් උඹට උදාහරණ ඕන නෑනෙ බං.. කෙල්ලගෙ එක පිංතූරයක් වැටුණොත් ඇති හෙළුවැලි බොඩි සීයකට බට් කරන්න.. මං දන්නවනේ මේකෙ ඉන්න පක්කුන්ගෙ හැටි.. අන්න ඒකයි බං මං බයේ ඉන්නෙ.. මට මොන රෙද්ද කිව්වත් කමක් නෑ..:(

    ඔව් මචෝ.. මට බයයි මාව ෆලෝව් කරන අවජාතකයා පිංතූර අරන් දාවිද කියලා.. කිසිම බයක් නෑ වෙන.. :(

    එළකිරි එකෙක්ටද දුන්නෙ පකෝ :shocked: වෙන එකෙක්ටද
    අපි ආපු නැති කාලේ වෙච්ච සීන් එකක් වෙන්න ඇති එහෙනම්
    ඔව් බන් මම දැකල තියෙනවා අන්න එකයි මම බුකියෙවත් කිසිම පික් එකක් දාන්නෙ නැත්තෙ අඩුගානේ පොඩි එක්කෙනාගේ එකක්වත් වෙඩින් ෆොටෝ එකක්වත්
    සමහර ඒවා ඔන්ලි මී දාලා ඕන එකාට ටැග් කරනවා එච්චරයි
    එළකිරි එකේ ඕව දැම්මොත් ලෝක ලෙඩක් වෙනවා මචං එහෙම නම්
    කරන්න දෙන්න එපා මචෝ ඊට කලින් හරියටම එකා හොයාපන් :shocked:
    පුළුවන් නම් ලොකු අයියා අහලා උදව් ගනින් හොයන්න
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ත්‍රේඩ් දාන්නෙපා ඡන්දෙ ඉවර වෙනකන්.. දානවා නම් හෙළුවැලි පිංතූර ටිකක් දාපන්..
    වැදගත් දෙයක් නම් ආසාවටවත් දාන්නෙපා මේ ටිකේ..

    දෙසැම්බර් ඉඳලා ජනවාරි 15 වගේ වෙනකම් බැරි වෙනවා එන්න
    ගාල්ලෙත් එනවා මචන් අනිවා දවස් හතරක්වත් ඉන්නවා ආවොත් බනාන එකේ තමා :)

    ඊට පස්සෙ දාන්නෙ තව ප්ලේස් එකක් ගැනත් දාන්න තියෙනවා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඇයි යෝදයො Radioactive කියලා මෙම්බර් කෙනෙක් ඉන්නෙ.. අන්න ඌ..
    ඌත් දැන් එළකිරි එන්නෑ බං මේකෙ උන් අනං මනං කියලා..
    ඌත් සිරා පොරක් බං.. හෙල්ප් එකක් ඉල්ලුවොත් පිටු පුරවලා ලියනවා..
    දැනුම අතින් ඉස්තරම් පොරක්..
    මේ ඉන්නෙ..
    http://www.elakiri.com/forum/member.php?u=512093
    අම්මටසිරි එහෙමද දැකල නම් තියෙනවා උගේ රිප්ලයි
    මම හිතුවා මේ රේඩියෝ එකේ කේස් එකක් කියලා බන් :lol::lol:
    උන් උඹට කෙලින්න ඉන්නවා කියල දාල තිබ්බ නිසා මේ බැලුවේ
    මට එළකිරි එක හඳුනා දීපු එකා දැන් හොයන්නත් නැහැ
    කෙල්ලෙක් නිසා පකේක් උනා ඌ :angry::angry::angry:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මං කැපෙනවා මචංලා.. පාන්දරත් වෙලා..
    උඹලට බුදුසරණයි!
    සතුටින් ඉඳපල්ලා!
    පරිස්සමින් ඉඳපල්ලා!
    ඔව් බන් අද මැච් එක බලන්නත් යන්න ඉන්නවා අපොයි ග්‍රවුන්ඩ් එකේ නින්ද යාවිද දන්නෙ නැහැ හි හි
    ගිහින් වරෙන් බායි ටටා බුදු සරණයි
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් මේ දැන් දවස් වෙක තුනක් ඇති බං..:dull:
    හ්ම් මූ ස්ක්‍රීන් ශොට් එකක් එවලා මමත් දැක්කා
    උඹත් කොමෙන්ට් දාල තිබ්බේ
    ඔහොම පක වැඩ කරන උන් ඉන්නවා අපේම ඇවටාර් දාගෙන
    සෙම් යුසර් නේම් එකම ගහගෙන :angry:
    පබා එක්කම පැනපු එකෙක්නෙ බං ඕක..:dull:
    :lol::lol: ඌ ව ගණන් ගන්නෙ නැහැ අලුත් උන්ට තමා දැන් ප්ලේස් එක
    පසන් හිරු උදිත් ශාලික සනත් සමන්මලී තව සෙට් එකක් ඉන්නවා උන් තමා ලොක්කො UNP එකෙන් පැනපු උන් ගණන් ගන්නෙම නැහැ
    පබා නම් වෙස හුයන්නක්ම තමා UNP උන්ට තිබ්බා කරු වගේ අනිත් උන්ට දාන්න ඔය වෙස්හිට දානවට වඩා
     

    thanujaka

    Well-known member
  • මං කැපෙනවා මචංලා.. පාන්දරත් වෙලා..
    උඹලට බුදුසරණයි!
    සතුටින් ඉඳපල්ලා!
    පරිස්සමින් ඉඳපල්ලා!

    එල එල මචං එහෙනං..
    ජයවේවා..
    බුදුසරණයි...:)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    අරුනයත් ආගිය අතක් නෑ නේ බං...:dull:
    :lol::lol: බෘම් බෘඋම්

    මාත් කැපෙනවා බං එහෙනං දැන්..
    එලිත්වෙලා ඔයි...
    එල මචෝ මමත් කැපෙන්න හිතුවේ
    එහෙනම් පස්සෙ සෙට් වෙමු
    ජය වේවා
     
    Status
    Not open for further replies.