මලියෝ 915, 916 පිටු බලන්න... අපි අද හවස ඔයා ගැන කතා කළා..
ඔයා හොද ඇවටර් එකක් දාගන්නවද කරුණාකරලා...

මොනවද මේ දාන්නේ..අර තිබුන සුදු පාට ඒක හොදයි...

මොනවද මේ දාන්නේ..අර තිබුන සුදු පාට ඒක හොදයි...
මලියෝ 915, 916 පිටු බලන්න... අපි අද හවස ඔයා ගැන කතා කළා..

මොනවද මේ දාන්නේ..අර තිබුන සුදු පාට ඒක හොදයි...
නෙදකින්...
25කින් පුලුවන්ද බොල අදකාලේ මළගෙදරක් කරන්න...![]()

මන් එච්චර වත් වියදම් කරන්නේ නැහැ සහෝ..අපි ඔයාලා වගේ සල්ලි කාරයෝ නෙමේ සහෝ

මන් එච්චර වත් වියදම් කරන්නේ නැහැ සහෝ..අපි ඔයාලා වගේ සල්ලි කාරයෝ නෙමේ සහෝ
ඔයා හොද ඇවටර් එකක් දාගන්නවද කරුණාකරලා...මොනවද මේ දාන්නේ..අර තිබුන සුදු පාට ඒක හොදයි...

හ්ම්ම් මගේ මළ ගෙදරට වියදම් කරන්නම් කියපු සල්ලි වලින් ඔයා ෆෝන් ඒක හදාගන්න සහෝ...අඩුම තරමින් එතකොට හරි අපේ ගෙදර කවුරු හරි ඔයාට විස්තරේ කියයි...
කමක් නැහැ සහෝ මේ ලෝකේ කොහොමත් මහ හොද නැහැනේ

ඔයාට කොහොමත් සතයක් වත් වියදං කරන්න වෙන්නේ නෑ සහෝදරි..
මොකද මලාට පස්සේ ඔයාට සල්ලි වියදං කරන්න බෑනේ කොහොමත්...![]()

එකට කාරී නැහැ සහෝ ඔයා වියදම් කරන්න එපා....
මෙතන මක්කද වෙන්නේ>???
මොකද මේවගේ කමෙන්ට් දාන්නේ

එකට කාරී නැහැ සහෝ ඔයා වියදම් කරන්න එපා....
පරණ උන දේම තමයි

මොකද බං මේ වෙන්නේහ්ම්ම් මගේ මළ ගෙදරට වියදම් කරන්නම් කියපු සල්ලි වලින් ඔයා ෆෝන් ඒක හදාගන්න සහෝ...අඩුම තරමින් එතකොට හරි අපේ ගෙදර කවුරු හරි ඔයාට විස්තරේ කියයි...
කමක් නැහැ සහෝ මේ ලෝකේ කොහොමත් මහ හොද නැහැනේ

එකට කාරී නැහැ සහෝ ඔයා වියදම් කරන්න එපා....
පරණ උන දේම තමයි