☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
මලියෝ 915, 916 පිටු බලන්න... අපි අද හවස ඔයා ගැන කතා කළා..

ඔයා හොද ඇවටර් එකක් දාගන්නවද කරුණාකරලා...:(:(:( මොනවද මේ දාන්නේ..අර තිබුන සුදු පාට ඒක හොදයි...:dull::dull:
 
chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
නෙදකින්...
25කින් පුලුවන්ද බොල අදකාලේ මළගෙදරක් කරන්න...:rolleyes::dull:

මන් එච්චර වත් වියදම් කරන්නේ නැහැ සහෝ..අපි ඔයාලා වගේ සල්ලි කාරයෝ නෙමේ සහෝ :(:(
 
thanujaka

Well-known member

  • මන් එච්චර වත් වියදම් කරන්නේ නැහැ සහෝ..අපි ඔයාලා වගේ සල්ලි කාරයෝ නෙමේ සහෝ :(:(

    ඔයාට කොහොමත් සතයක් වත් වියදං කරන්න වෙන්නේ නෑ සහෝදරි..:(:(
    මොකද මලාට පස්සේ ඔයාට සල්ලි වියදං කරන්න බෑනේ කොහොමත්...:(:(:(
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔයා හොද ඇවටර් එකක් දාගන්නවද කරුණාකරලා...:(:(:( මොනවද මේ දාන්නේ..අර තිබුන සුදු පාට ඒක හොදයි...:dull::dull:

    මේහ් නෝනා...පී එම් බොක්ස් පොඩ්ඩක් ක්ලියර් කරනවද?:dull: :love:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හ්ම්ම් මගේ මළ ගෙදරට වියදම් කරන්නම් කියපු සල්ලි වලින් ඔයා ෆෝන් ඒක හදාගන්න සහෝ...අඩුම තරමින් එතකොට හරි අපේ ගෙදර කවුරු හරි ඔයාට විස්තරේ කියයි...:(:(

    කමක් නැහැ සහෝ මේ ලෝකේ කොහොමත් මහ හොද නැහැනේ :(:(

    මොකද මේවගේ කමෙන්ට් දාන්නේ :(:(
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    avatar452091_17.gif
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඔයාට කොහොමත් සතයක් වත් වියදං කරන්න වෙන්නේ නෑ සහෝදරි..:(:(
    මොකද මලාට පස්සේ ඔයාට සල්ලි වියදං කරන්න බෑනේ කොහොමත්...:(:(:(
    :(:( එකට කාරී නැහැ සහෝ ඔයා වියදම් කරන්න එපා....:dull:

    මෙතන මක්කද වෙන්නේ>???

    පරණ උන දේම තමයි
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    හ්ම්ම් මගේ මළ ගෙදරට වියදම් කරන්නම් කියපු සල්ලි වලින් ඔයා ෆෝන් ඒක හදාගන්න සහෝ...අඩුම තරමින් එතකොට හරි අපේ ගෙදර කවුරු හරි ඔයාට විස්තරේ කියයි...:(:(

    කමක් නැහැ සහෝ මේ ලෝකේ කොහොමත් මහ හොද නැහැනේ :(:(
    මොකද බං මේ වෙන්නේ :nerd:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :(:( එකට කාරී නැහැ සහෝ ඔයා වියදම් කරන්න එපා....:dull:

    පරණ උන දේම තමයි

    මල ගෙයක් ?? කාගේද මොකක්ද? තේරෙන්නේ නෑ.. තේරෙන්න කියන්නකෝ....
     
    Status
    Not open for further replies.