☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :love::love::love::love:
    අනේ තැන්ක්ස් මල්ලි​
    එතකොට බෙහෙත් සාප්පුවේ දාන්න වෙන්නේ ඩොක්ටර් 007 කියලා..... මම ඒ කිට්ටුව දාගන්නවා මිනී පෙට්ටි සාප්පුවක්...
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඔයාගේ හැටි මුන් දන්නේ නෑනේ...
    අන්න මුන් සිරා අරගෙන...:dull:

    සිරා තමයි කිවුවේ....ඔව් මන් අසනීප වෙලා හිටියා..මට vm එකක් වත් දැම්මේ නැහැ මේකේ මහ ලොකු යාළුවො...මට හිත රිදිලා ඉන්නේ..ඇත්ත ඒක තමයි :(:(:(
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ehema thama ban.
    dan api kiyana ewata ubalata chuth yanawa :(

    අද වැඩි වෙලා ඉන්න වෙන්නේ නැහැ බං... හෙට උදේ හෙඩ් ඔෆිස් යන්න තියෙනවා... 6 ට විතර යන්න තියෙන්නේ. ඒ නිසා කලින් නිදා ගන්න වෙනවා...
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අද වැඩි වෙලා ඉන්න වෙන්නේ නැහැ බං... හෙට උදේ හෙඩ් ඔෆිස් යන්න තියෙනවා... 6 ට විතර යන්න තියෙන්නේ. ඒ නිසා කලින් නිදා ගන්න වෙනවා...

    හෙට ඉරිදනේ මිනිහෝ.... උබට සෙනසුරාද නිවාඩු ඉරිදා වැඩද?
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අද වැඩි වෙලා ඉන්න වෙන්නේ නැහැ බං... හෙට උදේ හෙඩ් ඔෆිස් යන්න තියෙනවා... 6 ට විතර යන්න තියෙන්නේ. ඒ නිසා කලින් නිදා ගන්න වෙනවා...
    Head witharada yanne? :dull:
    Body yanne nadda? :sorry:
     
    avatar998659_174.gif

    :shocked::shocked::shocked::shocked:

    http://srv.xossip.com/customavatars/avatar998659_174.gif

    xossip.com:baffled::baffled:

    ලබුස් xossip:shocked: එකෙ ඇවටාර් මෙකෙ දාගෙන ඉදල හොදටම චා වෙනවා...
    කස්ටිය පතුල නැති ලිදකට උබව දාන්න හදල තියෙන්නෙ.
    දැක්කනෙ පාප මිත්‍රයො:P

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ජේමිස්බන්ඩා007;17446957 said:
    ඇයි අච්චිලගෙ ලෙඩ හොද වෙන්නෙ නැද්ද?

    :rolleyes::rolleyes::rolleyes:

    ජේමිස්බන්ඩා007;17446962 said:
    කවද්ද ?:oo: මගෙ වයස කාටවත් කියල නැ:dull:

    ඇයි එදා මට කිවුවේ 90 කියලා.....:dull::dull: බොරුද?
    එතකොට බෙහෙත් සාප්පුවේ දාන්න වෙන්නේ ඩොක්ටර් 007 කියලා..... මම ඒ කිට්ටුව දාගන්නවා මිනී පෙට්ටි සාප්පුවක්...

    :oo::oo::oo: පව් ඒ ළමයා
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    අද වැඩි වෙලා ඉන්න වෙන්නේ නැහැ බං... හෙට උදේ හෙඩ් ඔෆිස් යන්න තියෙනවා... 6 ට විතර යන්න තියෙන්නේ. ඒ නිසා කලින් නිදා ගන්න වෙනවා...
    ඉරිදත් වැඩද?
     
    thanujaka

    Well-known member
  • සිරා තමයි කිවුවේ....ඔව් මන් අසනීප වෙලා හිටියා..මට vm එකක් වත් දැම්මේ නැහැ මේකේ මහ ලොකු යාළුවො...මට හිත රිදිලා ඉන්නේ..ඇත්ත ඒක තමයි :(:(:(

    ඉතිං අපි දන්නවද යෝධියේ අසනීප වෙලා හිටිය කියල..:frown:
    එක කියන්න අපයි..:nerd:
     
    Status
    Not open for further replies.