ටොමා ලිව්වාහෆොයි කවි නම් ඕනේම නෑ අප්පා
![]()
ඔඕ ..හොට්ටා මාව අමතක කළා එහෙනම්


ටොමා ලිව්වාහෆොයි කවි නම් ඕනේම නෑ අප්පා
![]()


හා හා එකෙන්ම එකෙන්මපරණ අවතාරේ ආයෙම වැඩලා තියෙන්නේ...![]()
සංගා ගැහුවත් එකයි නැතත් එකයිඅද සංගා ගහපු නිසාද අයේ සංගාව දැම්මේ?
ඇත්තෝ කති බොති සුකතිඇති උන් කති බොති
චූ කරති නිරතුරුව
ඔව එච්චර හොද දේවල් නෙමේ මල්ලි

ඔය අවුලක් නැහැ කියන්නෙමල් බේබි මොකෝ උනේ මැච් ඒක නිසා පිස්සු හැදුනද?
සටා මන් ගියා....බුදුසරණයි හැමෝටම.....
balagena giyama ubata tikak mole thiyenawa ehenamආදරේ සෙල්ලම් කරන්න හොඳ නෑ... පව් ඒ කෙල්ල.... මට ආදරේ නිසා කාගෙන ඉන්නවා... එකී එහෙම ඉන්න ඉන්න මම සෙල්ලම් කරනවා වැඩි.....
මට එක තේරිලා ඉන්නේ..![]()
ආලෙන් වෙලා ගන්න කෝලම් කලා
හිත ආලෙන් මුදා ගන්න මායම් කලා..
මම හීනෙන් අපේ ලෝකෙ සායම් කලා
ඔබ සායම් මකාලන්න වෑයම් කලා..
මම දෑසෙන් කලා ඔබට පෙම් යෝජනා
ඔබ කලා යෝජනා වලට, චෝදනා
මම මෑතින් හිදන්වුන් ලගින් වේදනා
ඇයි ඔයා බැලුවෙ ඇස් දිහා මගේ නාඬනා
ආලෙන් වෙලා ගන්න.......
පෙම් වසන්තේ ඇවිත් නැද්ද තාමත් ඔහේ
පාළුයි මගේ නැද්ද තාමත් හිතේ
වසන්තේ ඇවිත් බොහෝම කාලයක් මෙහේ
අපේ ආදරේ භාවනාවක් වගේ
ආලෙන් වෙලා ගන්න.......


balagena giyama ubata tikak mole thiyenawa ehenam
හා හා එකෙන්ම එකෙන්ම
අර නිකන් බන් මිරිකන එක දම්මේ
සංගගෙ එක දාන්න ගියාම මොකද්ද එක්ස්ටෙන්ෂන් අවුලක් කිව්වනෙ
ලොකු සහෝ යතා තත්වයට පත් කර දුන්නා
සංගා ගැහුවත් එකයි නැතත් එකයි
මම නම් උගේ කැමති චරිතයට සහ කතාවට
ක්රිකට් වලට වඩා
ඒ කියන්නේ කේපුසා සහ සුදු කොලුවාට කඳුළ ගෙනවාවේ
මට මෙන් ඔහුටද කඳුල ඔබයි
කඳුල ඔබයි හසරැල්ල ඔබයි //
කෝ කවිය.....
මේ ඔයාගේ ගම කොහෙද තියෙන්නේ?![]()
අහුවුනු දාට බොස්ගෙ දුවහට ඔය කෙලිය
සට පට ගාල ඇසෙන්නේ ඒ ගුටි පූජාව
සක්කරය ආවත් බෑ එය නවතන්න
ඇසේ සිට පට්ට ගහනව ඈ බඩියාව
බැඳලත් බැඳලා නෑ කියනා චාමලියේ
තාමත් තිහක් නෑ කියනා චාමලියේ
බඩියත් එක්ක කරනා ඔය පෙම් කෙලියේ
අවසන දැනුන දා හබියට හොර කෙළියේ![]()


කවුරුත් කති බොති කෙසේ වෙතත් සුකතිඇත්තෝ කති බොති සුකති
නැත්තෝ සුත්ත පිට පෙරලා බලති
