☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    පරණ අවතාරේ ආයෙම වැඩලා තියෙන්නේ...:rolleyes:
    හා හා එකෙන්ම එකෙන්ම
    අර නිකන් බන් මිරිකන එක දම්මේ
    සංගගෙ එක දාන්න ගියාම මොකද්ද එක්ස්ටෙන්ෂන් අවුලක් කිව්වනෙ
    ලොකු සහෝ යතා තත්වයට පත් කර දුන්නා
    :lol::lol: අද සංගා ගහපු නිසාද අයේ සංගාව දැම්මේ?
    සංගා ගැහුවත් එකයි නැතත් එකයි
    මම නම් උගේ කැමති චරිතයට සහ කතාවට
    ක්‍රිකට් වලට වඩා
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    ඇති උන් කති බොති
    චූ කරති නිරතුරුව
    ඇත්තෝ කති බොති සුකති
    නැත්තෝ සුත්ත පිට පෙරලා බලති
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :(:(
    ඔව එච්චර හොද දේවල් නෙමේ මල්ලි

    ආදරේ සෙල්ලම් කරන්න හොඳ නෑ... පව් ඒ කෙල්ල.... මට ආදරේ නිසා කාගෙන ඉන්නවා... එකී එහෙම ඉන්න ඉන්න මම සෙල්ලම් කරනවා වැඩි.....

    මට එක තේරිලා ඉන්නේ..:(
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ආලෙන් වෙලා ගන්න කෝලම් කලා
    හිත ආලෙන් මුදා ගන්න මායම් කලා..
    මම හීනෙන් අපේ ලෝකෙ සායම් කලා
    ඔබ සායම් මකාලන්න වෑයම් කලා..

    මම දෑසෙන් කලා ඔබට පෙම් යෝජනා
    ඔබ කලා යෝජනා වලට, චෝදනා
    මම මෑතින් හිදන්වුන් ලගින් වේදනා
    ඇයි ඔයා බැලුවෙ ඇස් දිහා මගේ නාඬනා

    ආලෙන් වෙලා ගන්න.......

    පෙම් වසන්තේ ඇවිත් නැද්ද තාමත් ඔහේ
    පාළුයි මගේ නැද්ද තාමත් හිතේ
    වසන්තේ ඇවිත් බොහෝම කාලයක් මෙහේ
    අපේ ආදරේ භාවනාවක් වගේ

    ආලෙන් වෙලා ගන්න.......
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මල් බේබි මොකෝ උනේ මැච් ඒක නිසා පිස්සු හැදුනද?
    ඔය අවුලක් නැහැ කියන්නෙ

    සටා මන් ගියා....බුදුසරණයි හැමෝටම.....

    සට්ටලනේ ඔයා යනවද බායි බුදු සරණයි
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ආදරේ සෙල්ලම් කරන්න හොඳ නෑ... පව් ඒ කෙල්ල.... මට ආදරේ නිසා කාගෙන ඉන්නවා... එකී එහෙම ඉන්න ඉන්න මම සෙල්ලම් කරනවා වැඩි.....

    මට එක තේරිලා ඉන්නේ..:(
    balagena giyama ubata tikak mole thiyenawa ehenam
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ආලෙන් වෙලා ගන්න කෝලම් කලා
    හිත ආලෙන් මුදා ගන්න මායම් කලා..
    මම හීනෙන් අපේ ලෝකෙ සායම් කලා
    ඔබ සායම් මකාලන්න වෑයම් කලා..

    මම දෑසෙන් කලා ඔබට පෙම් යෝජනා
    ඔබ කලා යෝජනා වලට, චෝදනා
    මම මෑතින් හිදන්වුන් ලගින් වේදනා
    ඇයි ඔයා බැලුවෙ ඇස් දිහා මගේ නාඬනා

    ආලෙන් වෙලා ගන්න.......

    පෙම් වසන්තේ ඇවිත් නැද්ද තාමත් ඔහේ
    පාළුයි මගේ නැද්ද තාමත් හිතේ
    වසන්තේ ඇවිත් බොහෝම කාලයක් මෙහේ
    අපේ ආදරේ භාවනාවක් වගේ

    ආලෙන් වෙලා ගන්න.......

    :):)
     

    thanujaka

    Well-known member
  • හා හා එකෙන්ම එකෙන්ම
    අර නිකන් බන් මිරිකන එක දම්මේ
    සංගගෙ එක දාන්න ගියාම මොකද්ද එක්ස්ටෙන්ෂන් අවුලක් කිව්වනෙ
    ලොකු සහෝ යතා තත්වයට පත් කර දුන්නා

    සංගා ගැහුවත් එකයි නැතත් එකයි
    මම නම් උගේ කැමති චරිතයට සහ කතාවට
    ක්‍රිකට් වලට වඩා

    උගේ පට්ටම personality එකක් තියෙන්නේ නේ බං..
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    කෝ කවිය.....
    මේ ඔයාගේ ගම කොහෙද තියෙන්නේ?:nerd:
    අහුවුනු දාට බොස්ගෙ දුවහට ඔය කෙලිය
    සට පට ගාල ඇසෙන්නේ ඒ ගුටි පූජාව
    සක්කරය ආවත් බෑ එය නවතන්න
    ඇසේ සිට පට්ට ගහනව ඈ බඩියාව
    බැඳලත් බැඳලා නෑ කියනා චාමලියේ
    තාමත් තිහක් නෑ කියනා චාමලියේ
    බඩියත් එක්ක කරනා ඔය පෙම් කෙලියේ
    අවසන දැනුන දා හබියට හොර කෙළියේ
    :lol::rofl:

    පිළියන්දල :):)
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    චන්ද්‍ර මණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ
    මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ
    පාන නිවුන සේ පාළුයි ලැයිම් කාමරේ
    මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ

    ලාබ රත්තරන් දිලිසෙන පාළු වීදියේ
    ගෑනු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ
    උන්ට සෙයිලමේ මඟතොට පාර වැරදුණේ
    අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ

    චන්ද්‍ර මණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ
    මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ

    මාල බැඳන් සුදු යකඩෙන් රෝස මල් වනේ
    මාල ගිරව් ගේ දොරකඩ සිංදු කිව් වෙලේ
    හීනෙනුත් හිතුනෙ නෑ මට මොකද කාරණේ
    පාර මතක නං තාමත් ගේ ලඟයි දුවේ

    චන්ද්‍ර මණ්ඩලේ......
     
    Status
    Not open for further replies.