☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ek mal watta, mega party ත්‍රෙඩ් සෙට් එකක්ම ගියා..
    මල්වත්ත තමයි නගලම ගියේ...
    පර්සනල් පොස්ට් කවුන්ට් එක 50000 60000 වෙච්ච එවුන් හිටිය ඒ ත්‍රෙඩ් සීරිස් එකේ...:nerd:
    ammata siri :shocked:
    dan ewaye hitapu membersla nathuwath athi
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :( දෙන්න යන්න එපා මෙන්න මෙහෙට වෙලා හිටපන්
    නැත්නම් වෙන එකක කොටපන්

    මොකක් හරි වලියක් ගියාම අපි යනවනේ ෆන් ගන්න අන්න එකනේ ඉල්ලගෙන කන්නේ/.....
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    කොහොමත් අලුත් නූලේ මට එච්චර ඇක්ටිව් ඉන්න වෙන්නේ නෑ බං...:(

    මම උබට ටැග් එකක් දෙන්නම්...

    කැරි වැඩ කරන්න එපා බන්.. ඇවිල්ල යන්න වරෙන්...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නවත්තලා බන් ඉන්නේ,,,
    ආයෙම හෙට කියපං යාලුවෙක්ට බොන්න වැට් සික්ස්ටි නයින් එකක් ගෙනාවා කියලා.. දැක්කම නොබී බැරි උනා කියපං..:lol:

    [/CENTER]
    පරණ එකේ ටොප් පොස්ට් ගහන්න පුළුවන් වෙන එකක් නැහැ :(
    අඩෝ මට මල කරුමයක් උනා බං.. කුරුටු ගෑ ගී පොතේ සිංදුවෙ ගී අනුවාදනයක් ඇහුවා.. දැන් ඒකෙ වයලීන් පාට් එක මට නිතරම ඇහෙනව ඇහෙනව වගේනේ බං..:(
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ආදරේ ආදරේම තමා
    ආදරේ කරන්න
    ආදරේ ලබන්න
    ආදරේ විඳලම බලන්න නිර්වචනයක් දෙන්න නම්
    එච්චරයි මගේ අදහස

    :baffled: මොංගල් උනා උබ කියපු විදිහට.....

    මමනම් ආදරේ කරලා , විදලා ෆන් ගනන්වා....
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    අඩෝ අද නම් පට්ට නිදිමතයි මචෝ
    ඊයෙත් එලි වෙනකම් ඉඳලා නොනිදාම
    මැච් බලන්න ගියා ටුක්කන්න නිදි මතයි
    හෙට සෙට් වෙමු මචෝ දෙවැනිද ඉඳලා මම කොළඹ නැහැ
    අලුත් එකට මුල් පොස්ට් ටික දාන්න ට්‍රයි එකක් දෙනවා
    ටටා බයි බායි සුභ රාත්‍රියක්
    බුදු සරණයි මඤ්ඤං හැමෝටම
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ආයෙම හෙට කියපං යාලුවෙක්ට බොන්න වැට් සික්ස්ටි නයින් එකක් ගෙනාවා කියලා.. දැක්කම නොබී බැරි උනා කියපං..:lol:

    අඩෝ මට මල කරුමයක් උනා බං.. කුරුටු ගෑ ගී පොතේ සිංදුවෙ ගී අනුවාදනයක් ඇහුවා.. දැන් ඒකෙ වයලීන් පාට් එක මට නිතරම ඇහෙනව ඇහෙනව වගේනේ බං..:(
    ado matath diyanko ban
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    :baffled: මොංගල් උනා උබ කියපු විදිහට.....

    මමනම් ආදරේ කරලා , විදලා ෆන් ගනන්වා....
    ෆන් එකට වඩා දෙයක් තිබේ
    අඩෝ මට මල කරුමයක් උනා බං.. කුරුටු ගෑ ගී පොතේ සිංදුවෙ ගී අනුවාදනයක් ඇහුවා.. දැන් ඒකෙ වයලීන් පාට් එක මට නිතරම ඇහෙනව ඇහෙනව වගේනේ බං..:(
    උඹට මනා කනක් තියෙනවා
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ආයෙම හෙට කියපං යාලුවෙක්ට බොන්න වැට් සික්ස්ටි නයින් එකක් ගෙනාවා කියලා.. දැක්කම නොබී බැරි උනා කියපං..:lol:

    අඩෝ එකනම් මල කරුමයක් බන්..... දකින්නේ නැතුව වගේ ඉන්න පුළුවන්... දැක්කොත් නිකන් සනීප නෑ වගේ බොනකම්...
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අඩෝ අද නම් පට්ට නිදිමතයි මචෝ
    ඊයෙත් එලි වෙනකම් ඉඳලා නොනිදාම
    මැච් බලන්න ගියා ටුක්කන්න නිදි මතයි
    හෙට සෙට් වෙමු මචෝ දෙවැනිද ඉඳලා මම කොළඹ නැහැ
    අලුත් එකට මුල් පොස්ට් ටික දාන්න ට්‍රයි එකක් දෙනවා
    ටටා බයි බායි සුභ රාත්‍රියක්
    බුදු සරණයි මඤ්ඤං හැමෝටම

    :)

    සු. රැ
    බු. ස
     
    Last edited:
    Status
    Not open for further replies.