දෙන්න බැඳල නේද
eya lankawata enne naha ban. enawanam melahata awith
දෙන්න බැඳල නේද
eya lankawata enne naha ban. enawanam melahata awith
ubata witharak newe ban. lankawe eun puka uda dagena balana magul korean euntawath penna baha. lankawe pennanne malajarawane ban. raja kale huyannawal.
ita wada hoda ewa thiyenawa ban

ammata siriek mal watta, mega party ත්රෙඩ් සෙට් එකක්ම ගියා..
මල්වත්ත තමයි නගලම ගියේ...
පර්සනල් පොස්ට් කවුන්ට් එක 50000 60000 වෙච්ච එවුන් හිටිය ඒ ත්රෙඩ් සීරිස් එකේ...![]()

දෙන්න යන්න එපා මෙන්න මෙහෙට වෙලා හිටපන්
නැත්නම් වෙන එකක කොටපන්
කොහොමත් අලුත් නූලේ මට එච්චර ඇක්ටිව් ඉන්න වෙන්නේ නෑ බං...![]()
ආදරේ ආදරේම තමාආදරේ ගැන උබලගේ අදහස මොකක්ද??
owwwwwwwwwwwwwදෙන්න බැඳල නේද


ammata siri
dan ewaye hitapu membersla nathuwath athi

මඤ්ඤං උයන ට සෙට් වෙයන් ෆ්රී වෙලාවක ටෝකක් දාන්නow bn aniwa enawa awith monawada aluthen wenne kiyala balala
yanawa
නවත්තලා බන් ඉන්නේ,,,

[/CENTER]
පරණ එකේ ටොප් පොස්ට් ගහන්න පුළුවන් වෙන එකක් නැහැ![]()

uba full house ekatath asa nadda?අනේ මන්ද මට නං ඔය එකක්වත් පෙන්න බෑ..![]()

ආදරේ ආදරේම තමා
ආදරේ කරන්න
ආදරේ ලබන්න
ආදරේ විඳලම බලන්න නිර්වචනයක් දෙන්න නම්
එච්චරයි මගේ අදහස
මොංගල් උනා උබ කියපු විදිහට.....ado matath diyanko banආයෙම හෙට කියපං යාලුවෙක්ට බොන්න වැට් සික්ස්ටි නයින් එකක් ගෙනාවා කියලා.. දැක්කම නොබී බැරි උනා කියපං..
අඩෝ මට මල කරුමයක් උනා බං.. කුරුටු ගෑ ගී පොතේ සිංදුවෙ ගී අනුවාදනයක් ඇහුවා.. දැන් ඒකෙ වයලීන් පාට් එක මට නිතරම ඇහෙනව ඇහෙනව වගේනේ බං..
uba full house ekatath asa nadda?![]()

ෆන් එකට වඩා දෙයක් තිබේමොංගල් උනා උබ කියපු විදිහට.....
මමනම් ආදරේ කරලා , විදලා ෆන් ගනන්වා....
උඹට මනා කනක් තියෙනවාඅඩෝ මට මල කරුමයක් උනා බං.. කුරුටු ගෑ ගී පොතේ සිංදුවෙ ගී අනුවාදනයක් ඇහුවා.. දැන් ඒකෙ වයලීන් පාට් එක මට නිතරම ඇහෙනව ඇහෙනව වගේනේ බං..
ආයෙම හෙට කියපං යාලුවෙක්ට බොන්න වැට් සික්ස්ටි නයින් එකක් ගෙනාවා කියලා.. දැක්කම නොබී බැරි උනා කියපං..
අඩෝ අද නම් පට්ට නිදිමතයි මචෝ
ඊයෙත් එලි වෙනකම් ඉඳලා නොනිදාම
මැච් බලන්න ගියා ටුක්කන්න නිදි මතයි
හෙට සෙට් වෙමු මචෝ දෙවැනිද ඉඳලා මම කොළඹ නැහැ
අලුත් එකට මුල් පොස්ට් ටික දාන්න ට්රයි එකක් දෙනවා
ටටා බයි බායි සුභ රාත්රියක්
බුදු සරණයි මඤ්ඤං හැමෝටම
