☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

thanujaka

Well-known member
  • අඩෝ අද නම් පට්ට නිදිමතයි මචෝ
    ඊයෙත් එලි වෙනකම් ඉඳලා නොනිදාම
    මැච් බලන්න ගියා ටුක්කන්න නිදි මතයි
    හෙට සෙට් වෙමු මචෝ දෙවැනිද ඉඳලා මම කොළඹ නැහැ
    අලුත් එකට මුල් පොස්ට් ටික දාන්න ට්‍රයි එකක් දෙනවා
    ටටා බයි බායි සුභ රාත්‍රියක්
    බුදු සරණයි මඤ්ඤං හැමෝටම

    එල එල මචං...
    සුභ රාත්‍රියක්..
    බුදුසරණයි...
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මොකක් හරි වලියක් ගියාම අපි යනවනේ ෆන් ගන්න අන්න එකනේ ඉල්ලගෙන කන්නේ/.....
    එහෙම ඒවා නම් කාල තියෙනවා
    මේ ළඟදිත් අම්ම කිව්වා කියල කපල තිබ්බ
    :P:P:lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    owwwwwwwwwwwww
    korean eun maru ban
    tikak pandithai (tikak kiwwata ita wadi)
    e unata paule eunta mara adarei.
    mehe apu dawase idan mata adum aran dunne akka thama. :yes:
    ape eka adumak oneda kiyalawath ahala naha :(
    ඉතින් බන් අයිය ආපු දවසක අක්ක ඔහේ ඉන්නද කල්පනාව:shocked:
    මෙන්න මෙහෙ එක්කන් වරෙන් බන් :):)
    ෂෝයි අක්ක කෙනෙක් වෙන්න ඇති
    උඹේ අයියට හොඳ වැඩි
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :baffled: මොංගල් උනා උබ කියපු විදිහට.....

    මමනම් ආදරේ කරලා , විදලා ෆන් ගනන්වා....
    adareta nira wachana denna hadanna epa ban. ubata adare danena widihai thawa ekekuta danena widihai godak wenas ban.
    kiwwata tharaha wenna epa machan. ube love eka easy wadi. irisiyawata kiyanawa newe machan. love ekata karadara thiyenakota thama love eka wadi wenne machan.
    habai eka mamai mage kellai hithana widiha. wena ekekta eka wenas wenna puluwan.
    ape love ekata karadara awe eka dawasak dekak newe.
    eth e wechcha karadara nisa thamai apiwa wen karanna bari une. ane manda ban. adare aththatama lassanai. adareta puluwan ban minihekwa athi karannath nathi karannath.
    ........................... athi wage kiwwa :dull:
    (dan ha kiyapan)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ අද නම් පට්ට නිදිමතයි මචෝ
    ඊයෙත් එලි වෙනකම් ඉඳලා නොනිදාම
    මැච් බලන්න ගියා ටුක්කන්න නිදි මතයි
    හෙට සෙට් වෙමු මචෝ දෙවැනිද ඉඳලා මම කොළඹ නැහැ
    අලුත් එකට මුල් පොස්ට් ටික දාන්න ට්‍රයි එකක් දෙනවා
    ටටා බයි බායි සුභ රාත්‍රියක්
    බුදු සරණයි මඤ්ඤං හැමෝටම
    එල එල මචං..
    බුදුසරණයි!
    සතුටින් ඉඳපන්!
    පරිස්සමින් ඉඳපන්!
    සුභ රාත්‍රියක්!

    ado matath diyanko ban

    මෙන්න මේ දෙක බං ඇහුවෙ..:(

    මේකත් පට්ට.. යානිගෙ සෙට් එකේ වයලීන් ගහන පොරක්..

    මේකත් ලස්සනයි..

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අද දහදාහ ගහන්න පුළුවන් වෙයි නේද බං..? මට ටැග් එකක් ගන්න ඕන මේපාර නම්.. එක චැට් ත්‍රේඩ් එකකවත් ටැගග් සෙට් වෙලා නෑනෙ..:lol:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඉතින් බන් අයිය ආපු දවසක අක්ක ඔහේ ඉන්නද කල්පනාව:shocked:
    මෙන්න මෙහෙ එක්කන් වරෙන් බන් :):)
    ෂෝයි අක්ක කෙනෙක් වෙන්න ඇති
    උඹේ අයියට හොඳ වැඩි
    apo ape ekata wadanam hodai 1000 gunayakin.
    e unata hena pandithai :P
    mokek hari wachanayak kiwwoth dawasema malen inne uta bana bana.
    mas kanawa waddo wage. mas naththam jiwath wenna baha kiyala hithan inne. lankawe minissu wadiya mas kanne naha kiwwama kiyanawa ehenam lankawata yanna bahalu. mas nathuwa marei lu :P
     
    thanujaka

    Well-known member
  • අද දහදාහ ගහන්න පුළුවන් වෙයි නේද බං..? මට ටැග් එකක් ගන්න ඕන මේපාර නම්.. එක චැට් ත්‍රේඩ් එකකවත් ටැගග් සෙට් වෙලා නෑනෙ..:lol:

    තව 100නෙ බං එකනං ගේමක් නෑ..
    අලුත් නූලේ මට ටැගක් ගත්තත් වැඩක් වෙන්නේ නෑ බං...:dull:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    adareta nira wachana denna hadanna epa ban. ubata adare danena widihai thawa ekekuta danena widihai godak wenas ban.
    kiwwata tharaha wenna epa machan. ube love eka easy wadi. irisiyawata kiyanawa newe machan. love ekata karadara thiyenakota thama love eka wadi wenne machan.
    habai eka mamai mage kellai hithana widiha. wena ekekta eka wenas wenna puluwan.
    ape love ekata karadara awe eka dawasak dekak newe.
    eth e wechcha karadara nisa thamai apiwa wen karanna bari une. ane manda ban. adare aththatama lassanai. adareta puluwan ban minihekwa athi karannath nathi karannath.
    ........................... athi wage kiwwa :dull:
    (dan ha kiyapan)

    :nerd: ඇඩෙනවා
     
    thanujaka

    Well-known member
  • apo ape ekata wadanam hodai 1000 gunayakin.
    e unata hena pandithai :P
    mokek hari wachanayak kiwwoth dawasema malen inne uta bana bana.
    mas kanawa waddo wage. mas naththam jiwath wenna baha kiyala hithan inne. lankawe minissu wadiya mas kanne naha kiwwama kiyanawa ehenam lankawata yanna bahalu. mas nathuwa marei lu :P

    ඕනවට වඩා මස් කෑවම දාඩිය හෙන ගදයි බං...:sorry:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අද දහදාහ ගහන්න පුළුවන් වෙයි නේද බං..? මට ටැග් එකක් ගන්න ඕන මේපාර නම්.. එක චැට් ත්‍රේඩ් එකකවත් ටැගග් සෙට් වෙලා නෑනෙ..:lol:

    ඔව් බන්.. මටත් එකක් ඕනේ..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තව 100නෙ බං එකනං ගේමක් නෑ..
    අලුත් නූලේ මට ටැගක් ගත්තත් වැඩක් වෙන්නේ නෑ බං...:dull:
    අර මොකෝ ටැගග් අරන් වැඩක් නැත්තෙ..?

    ඔව් බන්.. මටත් එකක් ඕනේ..
    එකෙන්ම බොල.. ටොමා නෑනෙ ඉතිං..:(
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඕනවට වඩා මස් කෑවම දාඩිය හෙන ගදයි බං...:sorry:
    eya uru beef pork duck chicken araka meka okkoma kanawa ban.
    unge rate octopus pana pitin kanawa yako :sorry:
    sirawatama poddak dadiya dammath gadai un gawa.
    e unata koi weleth nala perfume gagena inne.
     
    Status
    Not open for further replies.