ඔව් ඔයි..
මන් දැන් සෑහෙන වෙලාවක ඉදං කන්නේ...![]()
ඔන්න උබට මම එව්වා.. නොම්බරේ
ඔව් ඔයි..
මන් දැන් සෑහෙන වෙලාවක ඉදං කන්නේ...![]()
හ්ම්ම්

මන් සේව් කරගන්නන්..
මේ ටිකේ මගේ ෆෝන් එක කුඩුවෙලා ෆක් වෙලා තියෙන්නේ..
එක හදාගත්ත ගමන් මම උබට මෙසේජ් එකක් දාන්නං...![]()

ම්හ්හ්හ්........ බඩ පල... තනියම කෙලිනවා...

adooooooooh..
ela kollek
එල කොල්ලෙක්..
හරක් හොරෙක් නම් නෙවෙයි
. එනිවේ,
ඇදගෙන යමු දිගටම එහෙනම්.
මෙතෙක් වෙලා මේකට උඹ සෙට් වුන වෙලේ ඉඳලා වෙච්ච දේ සාරාංශෙන් වගේ කීවොත් කිම? මොකද මේකෙ වෙන්නෙ කියල දැනගන්නයි. 
ඕක කරන්නෙ තම්බියෙක්.. මුරුක්කු, දෝසි, මඤ්ඤොක්කා බයිට්, බූන්දි වගේ දේවල් හදනවා ඌ.. පත සයිස් දිග පොලතින් බෑග් වල දාලා එන්නෙ.. ඕකුන් කවදාවත් මිනිස්සුන්ට හොඳ දෙයක් කවන්නෑ.. විශේෂයෙන් සිංහල අයට.. බලපං උන්ගෙ එවුන් ගන්නෙ නෑ ඕවා..
ඇනිමේෂන් කියන ඇට්ටරයා මගේ වෝල් එකෙත් ඕක දාලා තිබුණා.. ඔලුව කැරකෙනවා බලන් ඉන්නකොට..
මම කලින් කෑවා අර පනහෙ පැකට්.. පස්සෙ තේරුණා වහක් බව.. උස්වත්ත එක විතරයි කන්නෙ.. තව ෆුඩ්සිටියෙ තියෙනවා ඒ වගේ පත සයිස් ටිපිටිප් එකක්.. ලංකාවෙ එකක් නෙමේ.. ඒකත් අවුලක් නෑ..
නැත්තං.. හොඳ නෑ බං..
part 3 yanakotada????

අහල ගනින් ඔය තොග කඩේකින් වගේ..
පට්ට ගොඩක් දෙනවා බං..
උබ විශ්වාස කරන එකකුත් නෑ...![]()
ehemata kiyala naha banඑල කොල්ලෙක්..
හරක් හොරෙක් නම් නෙවෙයි
. එනිවේ,
ඇදගෙන යමු දිගටම එහෙනම්.
මෙතෙක් වෙලා මේකට උඹ සෙට් වුන වෙලේ ඉඳලා වෙච්ච දේ සාරාංශෙන් වගේ කීවොත් කිම? මොකද මේකෙ වෙන්නෙ කියල දැනගන්නයි.
![]()

ෆුඩ්සිටි එකේ තියන ඒවා 250+ බන්... මමත් ගොඩාක් වෙලාවට අම්මා එක්ක ගියාම ගණන්ව පැකට් එකක්.. නැත්නම් 50 කාලි තමා.. උස්වත්ත එවෑ කන්න දෙයක් නෑනේ බන්
ඕක කරන්නෙ තම්බියෙක්.. මුරුක්කු, දෝසි, මඤ්ඤොක්කා බයිට්, බූන්දි වගේ දේවල් හදනවා ඌ.. පත සයිස් දිග පොලතින් බෑග් වල දාලා එන්නෙ.. ඕකුන් කවදාවත් මිනිස්සුන්ට හොඳ දෙයක් කවන්නෑ.. විශේෂයෙන් සිංහල අයට.. බලපං උන්ගෙ එවුන් ගන්නෙ නෑ ඕවා..

9980 posts. මේකෙ අළුත් ත්‍රේඩ් එක දාන්න වෙලාවක් කලාවක් තියෙනවැයි? එහෙනම් කලින්ම කීව නම් අපිට ඇවිත් ටැග් දාගන්න.![]()

ඔව් දෙසිය පනහට වැඩියි.. ඒක පට්ට රසයිනේ බං.. ඒවත් ඉතිං එක එක ජරාවල් දාලා හදන එව්වා තමයි.. උස්වත්ත පිරිසිඳුවට හදනවා ඇති බං.. ඒ මිනිස්සුන්ටත් පුළුවන් නේහ් එහෙනම් රුපියල් පනහට අරවගේ බරට බෑග් පුරවලා දෙන්න..
ehemata kiyala naha ban
eka eka dawas walata eka eka topics.![]()
එහෙනම් මේකෙ අළුත් ත්‍රේඩ් එක දාද්දි චැට් සෙක්ශන් එකේ දාහල්ලකො. ඒක හෝම් පේජ් එකේ පහල තියෙන්නෙහ්. ගොඩක් චැට් ත්‍රේඩ් යන්නෙ ඒකට. එළකිරි ටෝක් එකට නෙවෙයි. කොහොමහරි..,
උඹලගෙ කැමැත්තක්. ඊලඟ ත්‍රේඩ් එක දාන වෙලාව ගැන අදහසක් ලැබේ නම් අගනේය. 
ඔව් දෙසිය පනහට වැඩියි.. ඒක පට්ට රසයිනේ බං.. ඒවත් ඉතිං එක එක ජරාවල් දාලා හදන එව්වා තමයි.. උස්වත්ත පිරිසිඳුවට හදනවා ඇති බං.. ඒ මිනිස්සුන්ටත් පුළුවන් නේහ් එහෙනම් රුපියල් පනහට අරවගේ බරට බෑග් පුරවලා දෙන්න..

බොලා ත්‍රේඩ් එකේ ටැග් දාලා යනවනේ.. ආයෙ පැත්ත පලාතෙ එන්නෙ නෑනෙ..