☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
කව්ද බන් මට බැන්නේ??

මෙතන.. ->
PhdgRzF.gif
PhdgRzF.gif
PhdgRzF.gif
PhdgRzF.gif
PhdgRzF.gif
PhdgRzF.gif
PhdgRzF.gif
 

thanujaka

Well-known member
  • උඹලට මතකද මිස්ටර් පොප්, ජුරාසික් පාක් කියලා ටිපිටිප් ජාති වගයක් තිබුණා.. තව එක එක චයිනීස් ටිපිටිප් වර්ග වගයකුත් තිබුණා.. ඒවට මැජික් බෝල හම්බවුණා.. පස්සෙ ඒක නැවැත්තුවනේ පොඩි අය ඔය බෝල කාලා කේස් ගිහින්.. මිස්ටර් පොප් එකේ නම් තිබුණෙ පසල්..

    ඔව් අර දැල් දැල් වගේ එකකුත් තිබ්බ...
    එවනන් මට එච්චර හරි ගියේ නෑ බං...:no:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :dull: ටිප් ටිප් පෙරේතයෝ මුන් ඔක්කොම. ඉස්සර අර මැජික් බෝල දෙන එකයි තව අර ප්ලාස්ටික් කාඩ් එකක එන කෑලි ගලෝලා එක එක උන් හදන එකයි කෑව සෑහෙන්න. දැන් නම් කන්නෙ නෑ. පොඩි එකෙක්ට ගෙනත් දුන්න එකක් දැක්කොත් පොඩි එකාගෙන් ඉල්ලගෙන කනව මිසක්. :yes:

    :lol::lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනේ මන්දා. මටනම් ඒවා නෑ බන්.... දැන් අලුතෙන් උස්වත්ත එකෙනුත් ගහනවා 50 පැකට් එකක් එක රතු පාටයි.... සුපිරි එකත්
    උස්වත්තලත් අමුතු අමුතු දේවල් ගහනවා බං.. ජුජුබ්ස්, ජෙලි අරවා මේවා.. උන්ගෙ ජම්බෝ පීනට් එක නම් මෙලෝ රහක් නෑ.. ස්කෑන් එක තමා පට්ට..
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    උස්වත්තලත් අමුතු අමුතු දේවල් ගහනවා බං.. ජුජුබ්ස්, ජෙලි අරවා මේවා.. උන්ගෙ ජම්බෝ පීනට් එක නම් මෙලෝ රහක් නෑ.. ස්කෑන් එක තමා පට්ට..

    ඔව්... උන්ගේ ජම්බෝ එල නියමයි බෝන්නන්ම්.... නැත්නම් කන්න බෑ... පිටි ගුලි වගේ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් අර දැල් දැල් වගේ එකකුත් තිබ්බ...
    එවනන් මට එච්චර හරි ගියේ නෑ බං...:no:
    Chiki Balls, Pizza Balls කියලා ඇති ෆුඩ් සිටියෙ කාලා බලපං.. දවස් කෙල්ල ගෙනත් දුන්නා Pizza Balls කියලා එකක්.. ඒක පට්ටයි.. Pringles අල පෙති දාපු වගේ එකක එන්නෙ..

    අයි ඊයෙයි නූල විද්ද ජෙට් වගේ...:rofl:
    ඊයෙ අදට වඩා ස්පීඩ් බං..:lol:
     

    thanujaka

    Well-known member
  • Chiki Balls, Pizza Balls කියලා ඇති ෆුඩ් සිටියෙ කාලා බලපං.. දවස් කෙල්ල ගෙනත් දුන්නා Pizza Balls කියලා එකක්.. ඒක පට්ටයි.. Pringles අල පෙති දාපු වගේ එකක එන්නෙ..


    ඊයෙ අදට වඩා ස්පීඩ් බං..:lol:

    pizza balls..
    අරන් බලන්න ඕනේ..

    ඊයේ පිස්සු හුත්තක් උනානේ නූල..
    විද්ද බරට..
    එළිවෙනකන් අපි මෙකෙනේ යකෝ...:rofl:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    දැන් දවස් දෙක තුනකට කලින්නම් මම ඩොමිනොස් පිස්සා එපා වෙන්නම කැවා 3100කම.........
     
    Status
    Not open for further replies.