උඹලට මතකද මිස්ටර් පොප්, ජුරාසික් පාක් කියලා ටිපිටිප් ජාති වගයක් තිබුණා.. තව එක එක චයිනීස් ටිපිටිප් වර්ග වගයකුත් තිබුණා.. ඒවට මැජික් බෝල හම්බවුණා.. පස්සෙ ඒක නැවැත්තුවනේ පොඩි අය ඔය බෝල කාලා කේස් ගිහින්.. මිස්ටර් පොප් එකේ නම් තිබුණෙ පසල්..

ටිප් ටිප් පෙරේතයෝ මුන් ඔක්කොම. ඉස්සර අර මැජික් බෝල දෙන එකයි තව අර ප්ලාස්ටික් කාඩ් එකක එන කෑලි ගලෝලා එක එක උන් හදන එකයි කෑව සෑහෙන්න. දැන් නම් කන්නෙ නෑ. පොඩි එකෙක්ට ගෙනත් දුන්න එකක් දැක්කොත් පොඩි එකාගෙන් ඉල්ලගෙන කනව මිසක්.
![]()


අද උදේ මමමයි 9000 ගැහුවෙත්...

අනේ මන්දා. මටනම් ඒවා නෑ බන්.... දැන් අලුතෙන් උස්වත්ත එකෙනුත් ගහනවා 50 පැකට් එකක් එක රතු පාටයි.... සුපිරි එකත්
අයි ඊයෙයි නූල විද්ද ජෙට් වගේ...![]()
ඉතිං දැන් තෝ මේ ත්රේඩ් එකටත් ආවෙ අවසාන මොහොතෙනේ..

උස්වත්තලත් අමුතු අමුතු දේවල් ගහනවා බං.. ජුජුබ්ස්, ජෙලි අරවා මේවා.. උන්ගෙ ජම්බෝ පීනට් එක නම් මෙලෝ රහක් නෑ.. ස්කෑන් එක තමා පට්ට..
ඔව් අර දැල් දැල් වගේ එකකුත් තිබ්බ...
එවනන් මට එච්චර හරි ගියේ නෑ බං...![]()
අයි ඊයෙයි නූල විද්ද ජෙට් වගේ...![]()

uta message eka giye danne ban![]()
ඉතින් කොහොමද කරන්නෙ. ඇරඹුමම කඳුලක් වෙලා නෙ ඉතින්.Chiki Balls, Pizza Balls කියලා ඇති ෆුඩ් සිටියෙ කාලා බලපං.. දවස් කෙල්ල ගෙනත් දුන්නා Pizza Balls කියලා එකක්.. ඒක පට්ටයි.. Pringles අල පෙති දාපු වගේ එකක එන්නෙ..
ඊයෙ අදට වඩා ස්පීඩ් බං..
