☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මම නං තේ බොන්නේ නෑ බං උදේට...
    කැද තමයි ගහන්නේ...
    එක ගැහුවම දවසම මාර ෆිට් බං...:cool:

    මම තේ බොන්නෙත් නෑ.... කිරි විතරයි බොන්නේ.... තේ අප්පිරියයි....

    අපි ඇඟට ගුණ දේවල් පාවිච්චියක් නෑනේ වැඩිය...
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    එල..:)


    හරි මචං.. බුදුසරණයි!
    සතුටින් ඉඳපන්!
    පරිස්සමින් ඉඳපන්!
    සුභ රාත්‍රියක්!

    යකෝ මං හිතන්නෙ ඔහේට අට, නවය වගේ වෙලා ඇත්තෙ..
    පොඩ්ඩ රෑ වෙච්ච ගමන් දුවනවනේ තෝ..
    aiya kadeta enawa ban.
    u inna thana man inne naha :no:
    gedara giyata gedara internet naha. naththam man dawasema innawa elakiri eke.
     

    thanujaka

    Well-known member
  • මම තේ බොන්නෙත් නෑ.... කිරි විතරයි බොන්නේ.... තේ අප්පිරියයි....

    අපි ඇඟට ගුණ දේවල් පාවිච්චියක් නෑනේ වැඩිය...

    කැද එකක් ගහපුවම කැරීම ෆිට් යකෝ ඇගට...
    මාර ගැම්මක් එන්නේ ඇගට...
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    AdooooooooooooooooooooW
    ubala okkotamai me kiyanne :growl::growl:


    man yanawa :(
    kattiyatama suba rathiriyak.
    budusaranai :love:


    :rofl: පොඩි එකාට නිදිමත වෙලා 8 වෙද්දි. හා හා ෆල.. සුද්දි නැති නම් නින්දෙන් උස්සන් ගිහින් ඇඳේ දාගනී උඹව. පස්සෙ සෙට් වෙමු මචන්... එලස්ස්.. මාත් ටිකකින් කැපෙනව.. හෙට එන්න.
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මම අද උදේ නැගිටලා පාන් ගෙන්න ගියා... උදේ 7 විතර එවෙලේ නාකි ජහුටමක් කසිප්පු ගහලා කියහන්කෝ උදේ පාන්දර.... පාරේ තියන වාහන වලත් වදිනවා.... අඩේ එකත් පට්ට ආතල් නේද බන්....
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    කැද එකක් ගහපුවම කැරීම ෆිට් යකෝ ඇගට...
    මාර ගැම්මක් එන්නේ ඇගට...

    අපි නැගිටින වෙලාවට කැඳ නෑ බන්.. අද තමා වේලාසනින් නැගිට්ටේ.. නැත්නම් 10නම් පහුවෙනවා
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :rofl: පොඩි එකාට නිදිමත වෙලා 8 වෙද්දි. හා හා ෆල.. සුද්දි නැති නම් නින්දෙන් උස්සන් ගිහින් ඇඳේ දාගනී උඹව. පස්සෙ සෙට් වෙමු මචන්... එලස්ස්.. මාත් ටිකකින් කැපෙනව.. හෙට එන්න.

    :lol::lol:
     

    thanujaka

    Well-known member
  • මම අද උදේ නැගිටලා පාන් ගෙන්න ගියා... උදේ 7 විතර එවෙලේ නාකි ජහුටමක් කසිප්පු ගහලා කියහන්කෝ උදේ පාන්දර.... පාරේ තියන වාහන වලත් වදිනවා.... අඩේ එකත් පට්ට ආතල් නේද බන්....

    ගද තමයි ඔයි ඉවසන්න බැරි..
    ඕව විකුණන උන්ට නං පට්ට සල්ලි බං...
    වියදමක් කියල යන්නේ ඉතිං පොලිස් කාරයන්ට දෙන පගාව විතරයි නේ...:rofl:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අම්මගෙන් ඉල්ලන්නේ උබ ජොබක් කරන්නේ නැද්ද තාම...:dull:

    නෑ බන්.. තාම නො ජොබ්........ මමනේ ගෙදර පොඩි එකා අම්මගේ සැලකිල්ල වැඩී..
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ගද තමයි ඔයි ඉවසන්න බැරි..
    ඕව විකුණන උන්ට නං පට්ට සල්ලි බං...
    වියදමක් කියල යන්නේ ඉතිං පොලිස් කාරයන්ට දෙන පගාව විතරයි නේ...:rofl:

    :lol: කසිප්පු.. ඊයා.. මුන් මොන හිතකින් උදේ පාන්දර ගහනවද මන්දා
     

    thanujaka

    Well-known member
  • නෑ බන්.. තාම නො ජොබ්........ මමනේ ගෙදර පොඩි එකා අම්මගේ සැලකිල්ල වැඩී..

    එහෙනං හුත්තෝ බිබී පිස්සු කෙලින්නේ නැතුව හොදට ඉගෙන ගනින්..
    හොදට ඉගෙනගෙන සමාජේ තැනකට එන එකේ වටිනාකම උබලට තාම තේරෙන්නේ නෑ..
    මහන්සි වෙලා ඉගෙන ගනින් අනික් මොන හුත්තවල් කරත්...:rolleyes:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ඔව් ඒක නම් ඇත්ත.. ගොඩක් මියුසික් වෙන සිංදු වලින් උස්සපුවා.. ඔය කවීශ, බාචි එහෙමත් ඒකනේ බං කරන්නෙ.. අම්බානෙක අනුන්ගෙ සිංදු වල මියුසික් උස්සනවා.. කසුන්ගෙ සිංදු වල පද රචනාව හොඳයි බං.. පට්ට ලස්සනයි.. අනික මචං උගේ ඇල්බම් එකක් ඉවර වෙනකන් අහන්න පුළුවන් ගින්නක් නැතුව..

    කසුන් ෆේමස් උනේ අම්මා නිසා බං.. මුල ඉඳන්ම මිනිස්සු ආදරේ කරන්න හේතුව ඒකයි.. නමුත් මිනිස්සුන්ට ඌව එපා නොවෙන තැනට වැඩ කරගත්තා.. මාර ටැලන්ට් එකක් තියෙන්නෙ.. හැබැයි බං ටහිකෙන්න ගහනවා ඕකා.. ඒ වගේම අලි පුකෙන් ඉන්න ඩයල් එකක්.. කවුරුවත් එක්ක කතා කරන්නෙ නෑ.. තමන් ගැන හෙන ලොකුවට කතා කරන්නෙ නිතරම..

    ටීවී එකක ප්‍රෝග්‍රෑම් එකකටවත් ලේසියට එන්නෙ නෑනෙ පොර..

    සිරා.. මේ ටික ඇත්ත. :sorry: සිංදුවකට පද ටික ලියන්න පුළුවන් මියුසික් දාන එකයි බං සමහර වෙලාවට අවුල්. ඉතින් ලේසිම දේ ලස්සන සිංදුවක මියුසික් පොඩ්ඩක් වෙනස් කරල පද ටික ගලපනව. :rofl: ඉස්සර හින්දි වලින් කොපි කරපු ඒව එක්ක බලද්දි පොර හොඳයි.
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    එහෙනං හුත්තෝ බිබී පිස්සු කෙලින්නේ නැතුව හොදට ඉගෙන ගනින්..
    හොදට ඉගෙනගෙන සමාජේ තැනකට එන එකේ වටිනාකම උබලට තාම තේරෙන්නේ නෑ..
    මහන්සි වෙලා ඉගෙන ගනින් අනික් මොන හුත්තවල් කරත්...:rolleyes:

    කෝලිෆිකේෂන් තියනවා... මට හරියන ජොබක් සෙට් උනේ නෑ බන්.... තව කොස් එකක් කරන්න ඕනේ ඉංග්‍රීසි. ඕක විතරයි හදාගන්න තියෙන්නේ...:(
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මම අද උදේ නැගිටලා පාන් ගෙන්න ගියා... උදේ 7 විතර එවෙලේ නාකි ජහුටමක් කසිප්පු ගහලා කියහන්කෝ උදේ පාන්දර.... පාරේ තියන වාහන වලත් වදිනවා.... අඩේ එකත් පට්ට ආතල් නේද බන්....

    :rofl::rofl::rofl: ලොල් මැවිලා පෙනෙනව බං.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පීසා මම නං මරනවා යකෝ...:rofl:
    :lol::lol::lol:
    මගේ යාලුවොත් ආසයි, කෙල්ලත් ආසයි.. මං ආස නෑ බං..
    ආස නෑත් නෙමෙයි කලින් කිව්වා වගේ කන්න අමාරුයි..
    බඩ පුරෝ දානවා බං.. ඔය ටිපිටිප් කෑවමත් එහෙමයි..

    දුරියන් කන්න ආසද..?
    එකපාරක් අපේ එකෙක් දුරියන් උස්සන් ඇවිත් මුලු ඔෆිස් එකම ගඳයි බං..
    පැත්ත පලාතෙ යන්න බෑ.. එපා වෙලා හිටියෙ.. මං ඒ ගඳ යන්න එයා ෆ්‍රෙශ්නර් එකක් ගැහුවා.. ටහිකිලා ගියා.. දෙකම මික්ස් වෙලා ගූ ගදක් වගේ ආවෙ.. හැබැයි දුරියන් කන්න ආසයි..:lol:

    ඔය වගේ කැ# සීන් එකක් මට ඊයෙ පෙරේදා උනා බං.. ෂැම්පු එක ඉවර වෙලා මං කඩේ යන එකෙක්ට කියලා ෂැම්පු පැකට් දෙකක් ගෙන්න ගත්තා.. ඌ ගෙනාවෙ ලයිෆ් බෝයි එකක්.. ඉතිං ඕක ගාලා ඉවර වෙලා මං රීබෝන් Silicone Hair Oil එක ගෑවා.. තනිකර ගූ ගදක් ආවෙ බං.. අන්තිමේ ආයෙම නෑවා.. මලලසේකරක් උනේ.. මම අරූට කෑගහුවා මොකක්ද උට්ටො උස්සං ආවෙ කියලා.. තොට එපා නම් මට දියං කියලා ඌ ඉතුරු එක උස්සං ගිහින් ගාලා.. ඔන්න පොර පහළට බහිනවා.. මට ඇහෙනවා එකෙක් කෑගහනවා හෙන බලු ගූ ගඳක් එනවා කිය කිය අල්ලපු කාමරේ ඉඳන්.. මමත් ඔය පැත්තට ගියා මොකෝ බං මැරෙන්න හදන්නෙ කිය කියා..

    ඒපාර කට්ටියම උන්ගෙ කාමරේ.. එකෙක් අරූ ගාවට ගිහින් කිව්වා.. මෙන්න මුගේ ඔලුවෙන් බං එන්නෙ.. තෝ ඊයෙ ගූ ගොඩකද නිදාගත්තෙ කියලා.. බැලින් නම් ඩයල් එක අර ෂැම්පු එක ගාලා ජෙල් එකකුත් ගාලා ඊට උඩින්.. පට්ට ගඳයි.. මතක ඇති කාලෙක ලයිෆ්බෝයි ෂැම්පු නම් ගාන්නෑ කියල හිතාගත්තා බං..
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    එක උන්ගේ ආතල් එකනේ බං..
    මහගානක් යනවා කියලය මොකෝ... 100 ගැහුවම හොදටම ඇති...:rofl:

    කඩෙන් නෙමේ. දවසක ගෙදර පෙරලා බලන්න ඕනේ.. අහු උනොත් උබ ඉන්නවනේ බේරගන්න.. 100% දේශීය දේ.......
     

    thanujaka

    Well-known member
  • කෝලිෆිකේෂන් තියනවා... මට හරියන ජොබක් සෙට් උනේ නෑ බන්.... තව කොස් එකක් කරන්න ඕනේ ඉංග්‍රීසි. ඕක විතරයි හදාගන්න තියෙන්නේ...:(

    උබ මොන field එකේද... IT ද?
    ඉංග්‍රීසි නං කලක් යද්දී නිකම්ම හරියනවා බං ජොබක් කරද්දී..
    හැබැයි එක ඉතිං ඩිපෙන්ඩ් වෙන්නේ උබ වැඩ කරන ෆීල්ඩ් එක අනුව තමයි...:dull:
     
    Status
    Not open for further replies.