මම නං තේ බොන්නේ නෑ බං උදේට...
කැද තමයි ගහන්නේ...
එක ගැහුවම දවසම මාර ෆිට් බං...![]()
මම තේ බොන්නෙත් නෑ.... කිරි විතරයි බොන්නේ.... තේ අප්පිරියයි....
අපි ඇඟට ගුණ දේවල් පාවිච්චියක් නෑනේ වැඩිය...
මම නං තේ බොන්නේ නෑ බං උදේට...
කැද තමයි ගහන්නේ...
එක ගැහුවම දවසම මාර ෆිට් බං...![]()
aiya kadeta enawa ban.එල..
හරි මචං.. බුදුසරණයි!
සතුටින් ඉඳපන්!
පරිස්සමින් ඉඳපන්!
සුභ රාත්රියක්!
යකෝ මං හිතන්නෙ ඔහේට අට, නවය වගේ වෙලා ඇත්තෙ..
පොඩ්ඩ රෑ වෙච්ච ගමන් දුවනවනේ තෝ..

මම තේ බොන්නෙත් නෑ.... කිරි විතරයි බොන්නේ.... තේ අප්පිරියයි....
අපි ඇඟට ගුණ දේවල් පාවිච්චියක් නෑනේ වැඩිය...
AdooooooooooooooooooooW
ubala okkotamai me kiyanne
man yanawa
kattiyatama suba rathiriyak.
budusaranai
පොඩි එකාට නිදිමත වෙලා 8 වෙද්දි. හා හා ෆල.. සුද්දි නැති නම් නින්දෙන් උස්සන් ගිහින් ඇඳේ දාගනී උඹව. පස්සෙ සෙට් වෙමු මචන්... එලස්ස්.. මාත් ටිකකින් කැපෙනව.. හෙට එන්න.මමනම් අම්මට බටර් පාරක් ගහලා මාසෙට දෙපාරකන්ම් රිංගනවා... අපේ ගේ ළඟ තියනවනේ...

කැද එකක් ගහපුවම කැරීම ෆිට් යකෝ ඇගට...
මාර ගැම්මක් එන්නේ ඇගට...
පොඩි එකාට නිදිමත වෙලා 8 වෙද්දි. හා හා ෆල.. සුද්දි නැති නම් නින්දෙන් උස්සන් ගිහින් ඇඳේ දාගනී උඹව. පස්සෙ සෙට් වෙමු මචන්... එලස්ස්.. මාත් ටිකකින් කැපෙනව.. හෙට එන්න.


මම අද උදේ නැගිටලා පාන් ගෙන්න ගියා... උදේ 7 විතර එවෙලේ නාකි ජහුටමක් කසිප්පු ගහලා කියහන්කෝ උදේ පාන්දර.... පාරේ තියන වාහන වලත් වදිනවා.... අඩේ එකත් පට්ට ආතල් නේද බන්....

අම්මගෙන් ඉල්ලන්නේ උබ ජොබක් කරන්නේ නැද්ද තාම...![]()
ගද තමයි ඔයි ඉවසන්න බැරි..
ඕව විකුණන උන්ට නං පට්ට සල්ලි බං...
වියදමක් කියල යන්නේ ඉතිං පොලිස් කාරයන්ට දෙන පගාව විතරයි නේ...![]()
කසිප්පු.. ඊයා.. මුන් මොන හිතකින් උදේ පාන්දර ගහනවද මන්දානෑ බන්.. තාම නො ජොබ්........ මමනේ ගෙදර පොඩි එකා අම්මගේ සැලකිල්ල වැඩී..

කසිප්පු.. ඊයා.. මුන් මොන හිතකින් උදේ පාන්දර ගහනවද මන්දා

ඔව් ඒක නම් ඇත්ත.. ගොඩක් මියුසික් වෙන සිංදු වලින් උස්සපුවා.. ඔය කවීශ, බාචි එහෙමත් ඒකනේ බං කරන්නෙ.. අම්බානෙක අනුන්ගෙ සිංදු වල මියුසික් උස්සනවා.. කසුන්ගෙ සිංදු වල පද රචනාව හොඳයි බං.. පට්ට ලස්සනයි.. අනික මචං උගේ ඇල්බම් එකක් ඉවර වෙනකන් අහන්න පුළුවන් ගින්නක් නැතුව..
කසුන් ෆේමස් උනේ අම්මා නිසා බං.. මුල ඉඳන්ම මිනිස්සු ආදරේ කරන්න හේතුව ඒකයි.. නමුත් මිනිස්සුන්ට ඌව එපා නොවෙන තැනට වැඩ කරගත්තා.. මාර ටැලන්ට් එකක් තියෙන්නෙ.. හැබැයි බං ටහිකෙන්න ගහනවා ඕකා.. ඒ වගේම අලි පුකෙන් ඉන්න ඩයල් එකක්.. කවුරුවත් එක්ක කතා කරන්නෙ නෑ.. තමන් ගැන හෙන ලොකුවට කතා කරන්නෙ නිතරම..
ටීවී එකක ප්රෝග්රෑම් එකකටවත් ලේසියට එන්නෙ නෑනෙ පොර..
සිංදුවකට පද ටික ලියන්න පුළුවන් මියුසික් දාන එකයි බං සමහර වෙලාවට අවුල්. ඉතින් ලේසිම දේ ලස්සන සිංදුවක මියුසික් පොඩ්ඩක් වෙනස් කරල පද ටික ගලපනව.
ඉස්සර හින්දි වලින් කොපි කරපු ඒව එක්ක බලද්දි පොර හොඳයි.එහෙනං හුත්තෝ බිබී පිස්සු කෙලින්නේ නැතුව හොදට ඉගෙන ගනින්..
හොදට ඉගෙනගෙන සමාජේ තැනකට එන එකේ වටිනාකම උබලට තාම තේරෙන්නේ නෑ..
මහන්සි වෙලා ඉගෙන ගනින් අනික් මොන හුත්තවල් කරත්...![]()

මම අද උදේ නැගිටලා පාන් ගෙන්න ගියා... උදේ 7 විතර එවෙලේ නාකි ජහුටමක් කසිප්පු ගහලා කියහන්කෝ උදේ පාන්දර.... පාරේ තියන වාහන වලත් වදිනවා.... අඩේ එකත් පට්ට ආතල් නේද බන්....


ලොල් මැවිලා පෙනෙනව බං.පීසා මම නං මරනවා යකෝ...![]()




එක උන්ගේ ආතල් එකනේ බං..
මහගානක් යනවා කියලය මොකෝ... 100 ගැහුවම හොදටම ඇති...![]()
කෝලිෆිකේෂන් තියනවා... මට හරියන ජොබක් සෙට් උනේ නෑ බන්.... තව කොස් එකක් කරන්න ඕනේ ඉංග්රීසි. ඕක විතරයි හදාගන්න තියෙන්නේ...![]()
