☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    එල..

    ඩෝව් එක මරු.. මමත් කාලයක් පාවිච්චි කලා.. මට එකක් කියලා පාවිච්චි කරන්න බෑ බං.. ඒකනේ කරුමෙ.. Nivea, Redken, Avon, Clear, AXE ඔය සෙට් එක මාරුවෙන් මාරුවට පාවිච්චි කරන්නෙ.. එකම බ්‍රෑන්ඩ් එක එක දිගට පාවිච්චි කරන්නෑ.. උඹ Shampoo and Conditioner දෙකම ගනිං.. එකපාරක් මම කොණ්ඩෙ වවපු කාලෙ සෙට් එක එකට ගේන්නෙ eBay එකෙන්.. පස්සෙ කැරි චීනා ලෙඩේ දැම්මා බං.. කොන්ඩෙ කපන්න කියලා.. ස්ට්‍රේට් කරලත් තිබුණෙ..:growl:

    මමනම් මේකමයි කෙලින්නේ... මම කොහොමත් එහෙමනේ.... dove ෂැම්පු හා කන්ඩිෂනර් දෙකම තමා පාවිච්චිය.... දැන් තියනවා කොන්ඩේ පිට මැද්දට... ආසයි බන්... දරුවෙක් වගේ බලාගන්නේ කොන්ඩේ....:love:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea

    එක පාරක් මම කැම්පස් යන කාලෝ රෑ වෙලා බයික් එකේ තව එකෙක් එක්ක ගෙදර එනවා..
    එක පාරටම මම පාරේ මැදදී තඩි පිබුරෙක් වගේ දැක්ක..
    මම ගැහුවා බ්රේක් පාරක් නන්න වෙන්න...
    බැලින්නං බං පාරේ එකෙක් වැටිලා තණකොළ ගොල්ලේ... උගේ කකුල් දෙක පාරේ...
    මට මල පැනල මම ඌව නැගිට්ටෝල කෑගැහුව කෑවනන් බිව්වනං ගෙදර පල හුත්තෝ මෙතන අපට පව් නොදී කියල...
    මූ මට අනිත් පැත්තට කියපි ගෙදර ගියත් නිදාගන්න වෙන්නේ පාර තමයි හුත්තෝ කියාගෙන ආයේ වැටුන බිමට...:rofl:

    මං ඒ පාර අරු එක්ක ඌව පාරෙන් අයිනටම දාල ආව..
    වෙන වහනයක් ආවනං එහෙම කකුල් දෙකම කලා යනවා ඕකගේ..:dull:

    :D:D ලොල්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ මට ලගදි පට්ට බ්ලොග් එකක් හම්බුනා බන්... http://kanchanaholmankatha.blogspot.com/ මේක සුපිරි බන්
    හොල්මන් කතා නම් ලියන්න පුළුවන් බං ඕන හැටියට.. මට කම්මැලියි..
    ඉස්සර අපේ උන් හම්බානෙක බය කරනවා මං හොල්මන් කතා කියලා..
    සමහර උන් ගෙවල්වල යන්නෙ නැතුව අපේ ගෙදර නවතිනවත් එක්ක ඒ කාලෙ..

    මම සයිබර් එකට ආපු මුල්ම කාලෙ වැල කතාත් ලිව්වා.. ඒ බ්ලොග් එක දැන් කරන්නෙ නැහැනේ.. SL Adults Story, සිංහල සෙක්ස් කතා කියලා බ්ලොග් දෙකක් තිබුණා.. උන් සුපිරියට බ්ලොග් එක කරන් ආවා.. ඉස්සර බුකියෙ අක්කා කෙනෙකුත් හිටියා වැළ කතා ලියන.. මාර ලස්සනට ලියනවා බං..

    අන්තිමේ ලොන්ත හු#න්නලා වගයක් බැහැලා අම්මට හු#න ඒවයි, නංගිට හු#න ඒවයි, අක්කා නංගි දූෂණය කරන ඒවයි, කොල්ලො ගහන ඒවයි ලියන්න ගත්තා.. එතනින් වැළ කතා ලියන්නයි කියවන්නයි දෙකම එපා උනා බං..
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඕව හෙමින් හෙමින් අඩු කරන්න ඕනි.. නැත්තං නවත්තන්න අමාරුයි බං..:yes:

    කියනවා වගේ නෙමේ කරන්න ගියාම.... දැන්නම් අමාරුවෙන් හරි කරනවා නැත්නම් අපරාදේ සල්ලි
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ☣☣ මඤ්ඤං උයන ☣☣ නූලේ ප්‍රථම පෞද්ගලික 2000ට මෙලෙස සම්ප්‍රාප්ත වූ වගයි.:cool:
    අම්මටසිරි යකෝ.. යකාගෙ පෝස්ට් දැමිල්ලක්නේ දාලා තියෙන්නෙ..:rofl:

     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    එකේ එක එක ලෙවල් වල එවුන්ට කෝසස් ගොඩක් තියෙනවා..
    උබ beginners course එකක් follow කරපං එකට..
    එතකොට හරි...:yes::yes:

    විස්තර ටිකක් කියපන්කො බන්.... කරන්න ඕනේ බන්.. නිකා ඉදලා හරියන්නේ නෑ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මු නිදාගෙන තියෙන්නේ මේකේද කොහෙද බන්
    සිරාවටම මං ඔය දැක්කමයි නූලක පෝස්ට් දෙදාහක් ගහපු එකෙක්.. අපේ ජේමිස් බන්ඩා එළකිරියෙම පෝස්ට් දාහ ගැහුවෙ මේ මෑතකදි..:rofl:

    නූලේ පොස්ට් 1/5ක්ම මගේ යකෝ..:rofl:
    අඩෝ සිරාවට මං මේ අහන්නෙ.. දැන් හෙට නඩුවක් තියෙනවා කියමුකො.. උඹ ඒකෙදි අහන්න ඕන ප්‍රශ්න.. අරවා මේවා ගැන කල්පනා කරන්නෙ නැද්ද..? :baffled:

    ගාල්ලෙ අරඹවෙල කියන ලෝයර්ව දන්නවද..? එතකොට අතක් නැති ලෝයර් කෙනෙකුත් ඉන්නව ගාල්ලෙ..:yes:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    සිරාවටම මං ඔය දැක්කමයි නූලක පෝස්ට් දෙදාහක් ගහපු එකෙක්.. අපේ ජේමිස් බන්ඩා එළකිරියෙම පෝස්ට් දාහ ගැහුවෙ මේ මෑතකදි..:rofl:


    අඩෝ සිරාවට මං මේ අහන්නෙ.. දැන් හෙට නඩුවක් තියෙනවා කියමුකො.. උඹ ඒකෙදි අහන්න ඕන ප්‍රශ්න.. අරවා මේවා ගැන කල්පනා කරන්නෙ නැද්ද..? :baffled:

    ගාල්ලෙ අරඹවෙල කියන ලෝයර්ව දන්නවද..? එතකොට අතක් නැති ලෝයර් කෙනෙකුත් ඉන්නව ගාල්ලෙ..:yes:

    :rofl::rofl: :yes::yes:

    තනුජකයාටත් නැති ප්‍රශ්නනේ මුට තියෙන්නේ :sorry:
     

    thanujaka

    Well-known member
  • සිරාවටම මං ඔය දැක්කමයි නූලක පෝස්ට් දෙදාහක් ගහපු එකෙක්.. අපේ ජේමිස් බන්ඩා එළකිරියෙම පෝස්ට් දාහ ගැහුවෙ මේ මෑතකදි..:rofl:


    අඩෝ සිරාවට මං මේ අහන්නෙ.. දැන් හෙට නඩුවක් තියෙනවා කියමුකො.. උඹ ඒකෙදි අහන්න ඕන ප්‍රශ්න.. අරවා මේවා ගැන කල්පනා කරන්නෙ නැද්ද..? :baffled:

    ගාල්ලෙ අරඹවෙල කියන ලෝයර්ව දන්නවද..? එතකොට අතක් නැති ලෝයර් කෙනෙකුත් ඉන්නව ගාල්ලෙ..:yes:

    එහෙම හැමදාම හරස් ප්‍රශ්න අනංමනං අහන්න නෑ බං...
    ඔන්න හෙට තියෙන එක නඩුවක නං සාක්කි කාරයෝ දෙන්නෙක් ගෙන් හරස් ප්‍රශ්න අහන්න තියෙනවා..
    මේකේ හිටියට ඉන්න ගමන් මන් ඒවා හරිගස්සනවා බං...:yes:
    නෑ බං..
    ඔහේ අය මන් දන්නෙම නෑ..
     

    thanujaka

    Well-known member
  • හ්ම්.. තනුජකයත් මිසිං.. වැලක් බලන්න යන්න ඇති..:rofl:

    ෆයිල් ටික ඔක්කොම සෙට් කරලා මේස උඩින් තියාගත්තා බං..
    දැන් හෙට මේ ටික උස්සන් යන්න විතරයි තියෙන්නේ...:yes::yes:
     
    Status
    Not open for further replies.