එල..
ඩෝව් එක මරු.. මමත් කාලයක් පාවිච්චි කලා.. මට එකක් කියලා පාවිච්චි කරන්න බෑ බං.. ඒකනේ කරුමෙ.. Nivea, Redken, Avon, Clear, AXE ඔය සෙට් එක මාරුවෙන් මාරුවට පාවිච්චි කරන්නෙ.. එකම බ්‍රෑන්ඩ් එක එක දිගට පාවිච්චි කරන්නෑ.. උඹ Shampoo and Conditioner දෙකම ගනිං.. එකපාරක් මම කොණ්ඩෙ වවපු කාලෙ සෙට් එක එකට ගේන්නෙ eBay එකෙන්.. පස්සෙ කැරි චීනා ලෙඩේ දැම්මා බං.. කොන්ඩෙ කපන්න කියලා.. ස්ට්‍රේට් කරලත් තිබුණෙ..
මමනම් මේකමයි කෙලින්නේ... මම කොහොමත් එහෙමනේ.... dove ෂැම්පු හා කන්ඩිෂනර් දෙකම තමා පාවිච්චිය.... දැන් තියනවා කොන්ඩේ පිට මැද්දට... ආසයි බන්... දරුවෙක් වගේ බලාගන්නේ කොන්ඩේ....








