☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එහෙම හැමදාම හරස් ප්‍රශ්න අනංමනං අහන්න නෑ බං...
    ඔන්න හෙට තියෙන එක නඩුවක නං සාක්කි කාරයෝ දෙන්නෙක් ගෙන් හරස් ප්‍රශ්න අහන්න තියෙනවා..
    මේකේ හිටියට ඉන්න ගමන් මන් ඒවා හරිගස්සනවා බං...:yes:
    නෑ බං..
    ඔහේ අය මන් දන්නෙම නෑ..
    උඹ හරියට ප්‍රශ්න ඇහුවෙ නැත්තං බඩු බනිස් වෙනවනේ බං. සමහර විට වැරදිකාරයා නිදහස් වෙන්නත් ඉඩ තියෙනවනේ.. උඹට පට්ට ගේමක් තියෙන්නෙ.. හරියට අර ශර්ලොක් හෝම්ස් ගේම් එකේ වගේ.. :D

    නඩු නැති දවස් නැද්ද බං..? එපා වෙනවනේ යකෝ හැමදාම නඩු අහන්න..:baffled:

    ෆයිල් ටික ඔක්කොම සෙට් කරලා මේස උඩින් තියාගත්තා බං..
    දැන් හෙට මේ ටික උස්සන් යන්න විතරයි තියෙන්නේ...:yes::yes:
    එල එල.. උඹට වන්ඩියක් නැද්ද..?
     
    Last edited:

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ෆයිල් ටික ඔක්කොම සෙට් කරලා මේස උඩින් තියාගත්තා බං..
    දැන් හෙට මේ ටික උස්සන් යන්න විතරයි තියෙන්නේ...:yes::yes:

    heta ඉරිදනේ බන්
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    එහෙම හැමදාම හරස් ප්‍රශ්න අනංමනං අහන්න නෑ බං...
    ඔන්න හෙට තියෙන එක නඩුවක නං සාක්කි කාරයෝ දෙන්නෙක් ගෙන් හරස් ප්‍රශ්න අහන්න තියෙනවා..
    මේකේ හිටියට ඉන්න ගමන් මන් ඒවා හරිගස්සනවා බං...:yes:
    නෑ බං..
    ඔහේ අය මන් දන්නෙම නෑ..[/QUOTE]
    උඹ හරියට ප්‍රශ්න ඇහුවෙ නැත්තං බඩු බනිස් වෙනවනේ බං. සමහර විට වැරදිකාරයා නිදහස් වෙන්නත් ඉඩ තියෙනවනේ.. උඹට පට්ට ගේමක් තියෙන්නෙ.. හරියට අර ශර්ලොක් හෝම්ස් ගේම් එකේ වගේ.. :D

    නඩු නැති දවස් නැද්ද බං..? එපා වෙනවනේ යකෝ හැමදාම නඩු අහන්න..:baffled:

    එල එල.. උඹට වන්ඩියක් නැද්ද..?
    :rofl: අඩෝ සෙල්ලම් නෑ නේද වැඩේ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මවුස් එකත් කැඩිලා බං.. අරන් සතියක්වත් නැද්ද කොහෙද.. Prolink මවුස් එකක් පාවිච්චි කලා අවුරුදු පහකටත් වැඩිය.. කිසිම ගින්නක් නෑ.. දැන් එන ඒවා මෙලෝ වැඩක් නෑ.. සිංගල් ක්ලික් කලාම ඩබල් ක්ලික් වෙනවා.. සිලෙක්ට් කරන්න බෑ ටෙක්ස්ට් එකක් පිස්සු කෙලිනවා.. නෙදකිං හුත්ත..:angry:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මවුස් එකත් කැඩිලා බං.. අරන් සතියක්වත් නැද්ද කොහෙද.. Prolink මවුස් එකක් පාවිච්චි කලා අවුරුදු පහකටත් වැඩිය.. කිසිම ගින්නක් නෑ.. දැන් එන ඒවා මෙලෝ වැඩක් නෑ.. සිංගල් ක්ලික් කලාම ඩබල් ක්ලික් වෙනවා.. සිලෙක්ට් කරන්න බෑ ටෙක්ස්ට් එකක් පිස්සු කෙලිනවා.. නෙදකිං හුත්ත..:angry:

    :D:rofl::rofl::rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :rofl: අඩෝ සෙල්ලම් නෑ නේද වැඩේ
    ඔව් බං මට නම් ඔය ජොබ ලොවෙත් කරන්න බෑ..:rofl:

    මම යනවා මචන්ලා...

    ගුඩ් නයිට්.
    සුබ සිහින..
    බුදුසරණයි.......
    හරි මචං ගිහින් වරෙන්..
    බුදුසරණයි!
    පරිස්සමින් ඉඳපන්!
    සතුටින් ඉඳපන්!
    සුභ රාත්‍රියක්!

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඔව් බං මට නම් ඔය ජොබ ලොවෙත් කරන්න බෑ..:rofl:

    හරි මචං ගිහින් වරෙන්..
    බුදුසරණයි!
    පරිස්සමින් ඉඳපන්!
    සතුටින් ඉඳපන්!
    සුභ රාත්‍රියක්!

    මටත් බෑ... මට ජොබ් නෑනේ... :D

    එල එල
     
    thanujaka

    Well-known member
  • උඹ හරියට ප්‍රශ්න ඇහුවෙ නැත්තං බඩු බනිස් වෙනවනේ බං. සමහර විට වැරදිකාරයා නිදහස් වෙන්නත් ඉඩ තියෙනවනේ.. උඹට පට්ට ගේමක් තියෙන්නෙ.. හරියට අර ශර්ලොක් හෝම්ස් ගේම් එකේ වගේ.. :D

    නඩු නැති දවස් නැද්ද බං..? එපා වෙනවනේ යකෝ හැමදාම නඩු අහන්න..:baffled:

    එල එල.. උඹට වන්ඩියක් නැද්ද..?

    මම අනිත් උන් වගේ weekend වැඩ කරන්නේ නෑ බං තන්හාවට..
    මහා හුත්තක්නේ එක..
    මම ඔක්කොම වැඩ weekend හදාගන්නවා..

    කාර් එකක් තියෙනවා බං මම rx8 එකක් පාවිච්චි කරන්නේ..
     
    නඩු නැති දවස් නෑ බං සතියේ දවස් 5ම තියෙනවා..
    එපා වෙන්නේ කොහෙද යකෝ ඒවා නැත්තං කෝ සල්ලි...;)
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මම අනිත් උන් වගේ weekend වැඩ කරන්නේ නෑ බං තන්හාවට..
    මහා හුත්තක්නේ එක..
    මම ඔක්කොම වැඩ weekend හදාගන්නවා..

    කාර් එකක් තියෙනවා බං මම rx8 එකක් පාවිච්චි කරන්නේ..

    RX8 :rolleyes::rolleyes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම අනිත් උන් වගේ weekend වැඩ කරන්නේ නෑ බං තන්හාවට..
    මහා හුත්තක්නේ එක..
    මම ඔක්කොම වැඩ weekend හදාගන්නවා..

    කාර් එකක් තියෙනවා බං මම rx8 එකක් පාවිච්චි කරන්නේ..
    ඔව් වැඩි තන්හාවට ගියාමත් කෙලවෙනවා බං.. :yes: මමත් ඉස්සර ඩේ ඇන්ඩ් නයිට් දෙකම කලා සකානාවට.. අන්තිමට සිකවිලා ගියා.. නිදිමරලම..:rofl:

    මැක්සා වන්ඩියනේ මචං.. මට නම් වාහන නෑ.. බයික් එකක් තමා තියෙන්නෙ.. අනුන්ගෙ වාහන පදින්නෙ..:sorry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නඩු නැති දවස් නෑ බං සතියේ දවස් 5ම තියෙනවා..
    එපා වෙන්නේ කොහෙද යකෝ ඒවා නැත්තං කෝ සල්ලි...;)
    එල එල.. ඒකත් ඇත්ත.. නඩු නැති උනාට උඹට සික වෙනවනේ.. පඩි නෑනෙ බොලාට.. මට ඒක මීටර් උනේ නෑ බං..:D

    මචං 3D ෆිල්ම් හෝල් එකක් දාන්න කීයක් යයිද කියලා උඹට හිතාගන්න පුළුවන්ද..? :rolleyes:
     
    Status
    Not open for further replies.