එහෙම හැමදාම හරස් ප්රශ්න අනංමනං අහන්න නෑ බං...
ඔන්න හෙට තියෙන එක නඩුවක නං සාක්කි කාරයෝ දෙන්නෙක් ගෙන් හරස් ප්රශ්න අහන්න තියෙනවා..
මේකේ හිටියට ඉන්න ගමන් මන් ඒවා හරිගස්සනවා බං...
නෑ බං..
ඔහේ අය මන් දන්නෙම නෑ..
උඹ හරියට ප්රශ්න ඇහුවෙ නැත්තං බඩු බනිස් වෙනවනේ බං. සමහර විට වැරදිකාරයා නිදහස් වෙන්නත් ඉඩ තියෙනවනේ.. උඹට පට්ට ගේමක් තියෙන්නෙ.. හරියට අර ශර්ලොක් හෝම්ස් ගේම් එකේ වගේ.. 
නඩු නැති දවස් නැද්ද බං..? එපා වෙනවනේ යකෝ හැමදාම නඩු අහන්න..

නඩු නැති දවස් නැද්ද බං..? එපා වෙනවනේ යකෝ හැමදාම නඩු අහන්න..

ෆයිල් ටික ඔක්කොම සෙට් කරලා මේස උඩින් තියාගත්තා බං..
දැන් හෙට මේ ටික උස්සන් යන්න විතරයි තියෙන්නේ...![]()
එල එල.. උඹට වන්ඩියක් නැද්ද..?
Last edited:

අඩෝ සෙල්ලම් නෑ නේද වැඩේ



