☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
:yes::yes: බොරු කියලා මොකටද.. චාමලී අක්කට වඩා අවුරුදු 4ක් බාලයි....

තන්ජක 1986, චාමලී අක්ක - 1988, බඩියා - 1990, මම 1992

තනුජක 1987.....:yes::yes: හැබැයි ඊට වඩා නාකිද දන්නේ නැහැ.....මට කිවුවේ ඔහොමයි:confused::confused::sorry:
 

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    දේශපාලනේ ගැන අපි මේ ත්‍රෙඩ් එකේ කතා නොකර ඉමු.:dull:..නැත්නම් මේ ත්‍රෙඩ් එකටත් ෆේක් බහින්න ගනියි..:sorry:
    :yes::yes:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    :yes::yes: බොරු කියලා මොකටද.. චාමලී අක්කට වඩා අවුරුදු 4ක් බාලයි....

    තන්ජක 1986, චාමලී අක්ක - 1988, බඩියා - 1990, මම 1992

    :rofl: මම කිව්වේ මම උඹට වඩා අවුරුද්දක් වැඩිමල්. මම 1991 :P

    මේ චූ කොල්ලෝ තමයි මගේ වයස අහන්නේ ලොකු උන් වගේ...:angry::angry:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    තනුජක 1986.. :yes::yes:

    හ්ම්ම් නැහැ ඒක එහෙම නෙමේ ...එයා ජනවාරි 86 සැට් එකත් එක්ක ඉගන ගෙන....අහන්න බලන්න...ආවම...මන් වැඩිය මොකුත් අනිත් අය ගැන කියන්නේ නැහැ කොච්චර දැනගත්ත උනත්..මන් ගැන නම් ඕන එකක්.....:yes::yes:
     
    Status
    Not open for further replies.