තාරුණ්‍යයේ කඩ ඉමත් පසු වී යතත් ඔබ ඔතනමද හැමදාම?ඔව් අනේ...නාකියි තමයි දැන් පෙලවහක් කොරගන්න ඕන![]()
හ්ම්ම් නැහැ ඒක එහෙම නෙමේ ...එයා ජනවාරි 86 සැට් එකත් එක්ක ඉගන ගෙන....අහන්න බලන්න...ආවම...මන් වැඩිය මොකුත් අනිත් අය ගැන කියන්නේ නැහැ කොච්චර දැනගත්ත උනත්..මන් ගැන නම් ඕන එකක්.....![]()




මේ දෙසැම්බර් 21ට තමන්නාට 25යි...
මට 24යි...![]()
ඒ කියන්නේ තොත් අපිත් එක්කමනේ A/L කරලා තියෙන්නේ. එල ටොයියෙක් නේමමත් ජනවාරි 16..
හොද හිතින් කියනු.... ඔයා කරන්නේ අන්තිම නරක වැඩක් අපි හැමෝගෙම වයස දැනගෙන ඔයා කියන්නේ නැහැ..කවුද දන්නේ මේ කවුද කියලා..මන් නම් ආයෙම ඔයාව කොට් කරන්නේ නැහැ...![]()
මේ දෙසැම්බර් 21ට තමන්නාට 25යි...
මට 24යි...![]()

මු පොඩි එකෙක් වෙන්න ඕනේ.....

