එහෙමද....හ්ම්ම් අවුලක් නැත්නම් හොදයි...එත් මට ඔයාව එපා වෙලා හිටියේ..හරි හරි දැන් ඔකේ....
අනේ නැහැ..එත් ඔයා තමයි මට කිවුවේ මල්ලි..මන් කාව වත් මේකේ ෆ්ලොව් කරන්නේ නැහැ..මන් මේකෙන් කවුරුත් කසාද බදින්න හොයන්නේ නැහැ...මුල ඉදන්ම තිබ්බ එකවුන්ට් ඒක තමයි මෙහ...වෙන නැහැ...
මන් මේකේ මුල ඉදන්ම හිටියේ බඩී එක්ක විතරයි....ඊට පස්සේ තව යාලුවේක් හිටියා ...එයා නම් රට ගියා...ඒ දෙන්න එක්ක තමයි ඕන දෙයක් කිවුවේ..අදටත් බඩී තමයි මගේ ලගින් ඉන්නේ....ඒ මේකේ මාව එකටම වෙල්කම් කලේ බඩී නිසා.....
මට වැඩක් නැහැ මල්ලි කවුරුත් ගැන හොයලා..මොකටද? ඔන්න ඔහේ කරන්න පුළුවන් උදවුවක් කරලා ඉන්නවා මිසක්....![]()

chamali aunty serious wela
මට විශ්වාස නෑ...![]()

chamali aunty serious wela

ඈත එපිට හිම කන්දෙන්
කළු වළාව සමගින් ආ
ආදරයේ පිණිකැට පොදි
සිරි සිරි ගා සැලුනා
පිණි කැට බිඳුනා

චැට් ත්රෙඩ් එකක් බම්ප් කරන එකෙක් දැක්කමද කොහෙද?![]()

විශ්වාස නොකලාට කම් නැත...දන්නෝ දනිති මා ගැන.....
හා පුටේ....විභාගේ ඉවරද?![]()

හා පුටේ....විභාගේ ඉවරද?![]()
මම මේ ආතල් බන් ගන්නේ.... බලහන් පටන පොස්ට් වල . 1 ඉදලා 100 ගණන් කල...![]()

ඈත එපිට හිම කන්දෙන්සට සට ගාලා වැටෙන්නේ ..උයා වැරදියි....![]()

තරහින්ද?![]()

ow danata iwarai, gedarata wela ice para dagena innawada oya

ඈත එපිට හිම කන්දෙන්
කළු වළාව සමගින් ආ
ආදරයේ පිණිකැට පොදි
සට සට ගා වැටුණා
ඔලුවත් පැලුනා
![]()

නැහැ අනේ මන් ඉතින් කියන්න තියන දේ මුනට කියනවනේ....එකයි....
හ්ම්ම්...මාත් ඉන්නවා මල්ලි.....![]()