☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    එහෙමද....හ්ම්ම් අවුලක් නැත්නම් හොදයි...එත් මට ඔයාව එපා වෙලා හිටියේ..හරි හරි දැන් ඔකේ....

    අනේ නැහැ..එත් ඔයා තමයි මට කිවුවේ මල්ලි..මන් කාව වත් මේකේ ෆ්ලොව් කරන්නේ නැහැ..මන් මේකෙන් කවුරුත් කසාද බදින්න හොයන්නේ නැහැ...මුල ඉදන්ම තිබ්බ එකවුන්ට් ඒක තමයි මෙහ...වෙන නැහැ...

    මන් මේකේ මුල ඉදන්ම හිටියේ බඩී එක්ක විතරයි....ඊට පස්සේ තව යාලුවේක් හිටියා ...එයා නම් රට ගියා...ඒ දෙන්න එක්ක තමයි ඕන දෙයක් කිවුවේ..අදටත් බඩී තමයි මගේ ලගින් ඉන්නේ....ඒ මේකේ මාව එකටම වෙල්කම් කලේ බඩී නිසා.....
    මට වැඩක් නැහැ මල්ලි කවුරුත් ගැන හොයලා..මොකටද? ඔන්න ඔහේ කරන්න පුළුවන් උදවුවක් කරලා ඉන්නවා මිසක්....:sorry::sorry:

    මට විශ්වාස නෑ...:no:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163

    :lol: chamali aunty serious wela
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    ඈත එපිට හිම කන්දෙන්
    කළු වළාව සමගින් ආ
    ආදරයේ පිණිකැට පොදි
    සිරි සිරි ගා සැලුනා
    පිණි කැට බිඳුනා
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඈත එපිට හිම කන්දෙන්
    කළු වළාව සමගින් ආ
    ආදරයේ පිණිකැට පොදි
    සිරි සිරි ගා සැලුනා
    පිණි කැට බිඳුනා

    සට සට ගාලා වැටෙන්නේ ..උයා වැරදියි....:lol::lol::lol:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    බඩියා දන්නවා ඉස්සර මම හෙන ජරා.... කට ඇරියොත් කුණුහරප. නැත්නම් අවලම් කතාවක්....... දැන් එහෙම නෑ බොලේ.... මනුස්සයා හැදිලා ඉන්නේ....
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    සට සට ගාලා වැටෙන්නේ ..උයා වැරදියි....:lol::lol::lol:
    ඈත එපිට හිම කන්දෙන්
    කළු වළාව සමගින් ආ
    ආදරයේ පිණිකැට පොදි
    සට සට ගා වැටුණා
    ඔලුවත් පැලුනා

    :rofl::rofl:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    නැහැ අනේ මන් ඉතින් කියන්න තියන දේ මුනට කියනවනේ....එකයි....:D:D

    හ්ම්ම්...මාත් ඉන්නවා මල්ලි.....:cool::cool:

    :D
    මම කලින් අරෙහෙම කිව්වේ මුලින්ම මාව බයිට් කරන්න ගත්තු නිසා:rofl:
    අවුලක් නෑ ප්‍රශ්නයක් කරගන්න එපා..:rolleyes:
     
    Status
    Not open for further replies.