ඊලග එකේ ඔබතුමා නැහනේ.....
ඔව් මටත් මතකයි තනු..තිබුනා තමයි.....![]()
ඔව් ඔය මං දාපු ඇවටා ඔක්කොම එළකිරියෙ අය දාගෙන ඉන්නෙ.. ඕවා හැදුවෙ DJ SPK කියන මෙම්බර්.. ඉස්සර මේකෙ අයට ඇවටා සෑහෙන්න හදපු පොරක්..

මෙන්ඩිස් අරක්කු එල හොඳයි නේද බන්??
මම නම් ආසා නෑ බං.. බකාඩියක් සෙට් උනා මට නම්.. බොන්න හිතෙන්නෑ බං..










