☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :dull::dull: ඊලග එකේ ඔබතුමා නැහනේ.....:sorry::sorry:


    ඔව් මටත් මතකයි තනු..තිබුනා තමයි.....:eek::eek::eek:
    ඔව් ඔය මං දාපු ඇවටා ඔක්කොම එළකිරියෙ අය දාගෙන ඉන්නෙ.. ඕවා හැදුවෙ DJ SPK කියන මෙම්බර්.. ඉස්සර මේකෙ අයට ඇවටා සෑහෙන්න හදපු පොරක්..:D

    මෙන්ඩිස් අරක්කු එල හොඳයි නේද බන්??
    මම නම් ආසා නෑ බං.. බකාඩියක් සෙට් උනා මට නම්.. බොන්න හිතෙන්නෑ බං..
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මම නම් ආසා නෑ බං.. බකාඩියක් සෙට් උනා මට නම්.. බොන්න හිතෙන්නෑ බං..

    මමත් ආස නෑ.. ඒ උනාට මුන් මට බලෙන් පෙවුවනේ බන්... ඉතින් පොඩ්ඩක් බොන්න උනා
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    avatar326070_26.gif
    දෙන්නෑ
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    අපෝ ඔය මොකක්ද සුදෝ ඔය...කෙල්ලක් වගේ.....



    මේ මොන හත් ඉලවුවක් ද මේ.....කිවුවනේ මන් එදත් මන් මොකෙක් වත් ලග නෙමේ කියලා...ආයෙම කියන්නේ නැහැ මන්.....:angry::angry::angry:

    මේ සේද්දේ හැමදාම මන් මේ විදිහටනේ ලිස්ට් එකට වැටෙන්නේ...:angry::angry:

    moko me uba kalabala wela:oo:
    mata wedagath de witharane kiwwe :baffled:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඔව් ඔය මං දාපු ඇවටා ඔක්කොම එළකිරියෙ අය දාගෙන ඉන්නෙ.. ඕවා හැදුවෙ DJ SPK කියන මෙම්බර්.. ඉස්සර මේකෙ අයට ඇවටා සෑහෙන්න හදපු පොරක්..:D


    ඔහ් ඇති මෙයින් ගියා...එහෙනම් මේ අවතාරේ හොදයි......:cool::cool:
     
    Status
    Not open for further replies.