☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මම කතා කරන්නේ නෑ බන්... ආව ගමන් නාගන්නවා... උබ දන්නේ නෑ මගේ හැටි... ගඳ නැති වෙන්න හැමදේම කරලා එන්නේ...:rofl: ඇවිල්ලා අම්මට බටර් ගානවා බඩු ශේප්

    යයි dinuka rukshan පැවසුවේය.

    :sorry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    sthi dushanayak wage thama.
    dakkama nokara inna bari una. e nisa peragaththa kala. e wage thama ithin :dull:
    :yes:

    මම කතා කරන්නේ නෑ බන්... ආව ගමන් නාගන්නවා... උබ දන්නේ නෑ මගේ හැටි... ගඳ නැති වෙන්න හැමදේම කරලා එන්නේ...:rofl: ඇවිල්ලා අම්මට බටර් ගානවා බඩු ශේප්
    අම්මා තාත්තා රවට්ටන්න එපා බං.. මහ කැරි වැඩක් ඒක.. මම නම් සාමාන්‍යයෙන් අම්මටයි තාත්තටයි බොරු කරන්නෑ..
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :yes:

    අම්මා තාත්තා රවට්ටන්න එපා බං.. මහ කැරි වැඩක් ඒක.. මම නම් සාමාන්‍යයෙන් අම්මටයි තාත්තටයි බොරු කරන්නෑ..

    මම බොරු කියන්නේ නෑ... අපේ අම්මයි, තාත්තයි ඉන්නේ යාලුවෝ වගේ.. මම කවදාවත් ජරා වැඩ කරන්නේ නෑ.... කරන්නේ බොන එක විටහ්රයි... එක විතරයි හංගන්නේ..... අනිත් කිසිම දෙයක් හංගන්නේ නෑ....
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    mඅටත් එක තේරිලා බන් තියෙන්නේ... මට ගොඩාක් දේවල් තේරිලා තියෙන්නේ... ඒවා හදාගන්න ඕනෙකමක් නෑ. උවමනාවක් නෑ.. ඕකයි කෙලිය

    උබ එක්ක සෙට් වෙන සෙටාර් එකෙ එවුන් .. උබව ඉස්සර ඉදන් දන්න එවුන්ද
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    24y4o4x.jpg
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    උබ එක්ක සෙට් වෙන සෙටාර් එකෙ එවුන් .. උබව ඉස්සර ඉදන් දන්න එවුන්ද

    ඔව්... පොඩි කාලේ ඉදලම ඉන්න එවුන්.... මම වගේ තමා ඔක්කොම...
     
    Status
    Not open for further replies.