මඤ්ඤං උයන 1 කොටසත් එක්ක එකතු වෙලා හිටපු ඔක්කොම සහෝදර සහෝදරියන්ට මගේ හද පිරි ස්තූතිය.
එහෙනම් දැන් මඤ්ඤං උයන 2 කොටසට යමු නේද
දැන් මේ පරණ උයන පාලුවට අරිමු ඉතිං

යාළුවා;17452573 said:
මම නං කලෙක්ට් කරන්නෙ නෑ. මම එහෙම කලෙක්ට් කළා නං ඒව දැකල බොන්නෙ නැති උන්ගෙ වකුගඩු අක්මා කුණු වෙනවා![]()


මේක දැන් වහයි බන්,,,![]()