☳ IPTorrents - Ⓒⓛⓤⓑ ☳

KilltheBuzZ

Active member
  • Mar 17, 2016
    119
    50
    28
    6vOk7MA.png
    Used karana kenak innawa නම් කියන්න !!!
     

    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,726
    1,272
    113
    matara
    ☳ IPTorrents - Ⓒⓛⓤⓑ ☳

    මට තියෙන ප්‍රශ්න.

    1. Ratio එකෙන් මොකක්ද වෙන්නේ?
      මම දන්න විදිහට අප්ලොඩ් හ ඩවුන්ලොඩ් අතර ඇති ප්‍රතිශතය තමයි කියන්නේ..
      ​
      Ratio හදා ගන්න මොනවද කරන්න ඕන?
      එක වැඩිකරගන්න ඉතින් තියෙන්නේ සීඩ් කරන එක තමයි... සිඩ් කරනවනම් ඉතින් ඒ ඒ දවස් වලට ප්‍රසිද්ධ චිත්‍රපට, සීරිස් සීඩ් කරන එක තමයි හොද .. මොකද එතකොට තමයි සීඩින් වෙන එකේ වැඩි ප්‍රයොජනයක් ගන්න පුඵවන් වෙන්නේ.....​
    2. Bonus Point ගන්නෙ කොහොමද? Bonus Point දවසකට උපරිම කීයක් ගන්න පුලුවන්ද? Bonus Point exchange කරන්නෙ කොහොමද? මොකක්ද ඒකෙන් ඇති සෙතේ?
      මෙක කියවන්න
      https://iptorrents.com/mybonus.php

      ​


    :yes::yes::yes::yes::yes:***මම මේ සයිට් එකට සම්බන්ධ උනේ ඊයේ මම වැරදිනම් කරැණාකරලා නිවැරදි කරන්න*****:yes::yes::yes::yes::yes:


    ​

    ​

    idm eken download karanna barida?