මෙහිදී ඉන්දික තොටවත්තයන් විසින්
ථෙරවාද - මහායාන ධර්මයන් පිළිබඳ හැඳින්වීමක් ( ආරම්භය, විකාශනය, සත්‍ය-අසත්‍ය භාවය )
ථෙරවාද බුදු දහමේ පරස්පර විරෝධී ස්ථාන
අප මහා බුදුරජාණන් වහන්සේද මහායානිකයකු වන බව සහ පරම සත්‍ය මූල බුද්ධ දේශනාව මහායානය වන බව
සසර එතෙර වීමේ එකම මාර්ගය බෝධිසත්ව ගුණ සපුරා අමාමහ බුද්ධත්වයට පත් වීම බව ( තුන්තරා බෝධිය නොව ) සහ පරම සත්‍ය නිරවද්‍ය බුද්ධ දේශනය මහායානය බව
පිළිබඳව ශාස්ත්‍රීය පැහැදිලි කිරීමක් ඇතුලු අප ජීවත්වන මගුල් සක්වලෙහි පමණක් නොව වෙනත් චක්‍රාවාට වල ද බුදුහිමිවරුන් පහල විය හැකි බවට ථෙරවාද ඉගැන්වීම් ඔස්සේ පැහැදිලි කිරීමක්.
මහායාන බුදු දහම පිළිබඳව හැදෑරීමට කැමති අයට Highly Recommended. ˚⊱🪷⊰˚
