☸︎ මහායාන බුදු දහමට ප්‍රවේශයක් ☸︎

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,845
    1
    6,694
    113

    මෙහිදී ඉන්දික තොටවත්තයන් විසින්

    ථෙරවාද - මහායාන ධර්මයන් පිළිබඳ හැඳින්වීමක් ( ආරම්භය, විකාශනය, සත්‍ය-අසත්‍ය භාවය )

    ථෙරවාද බුදු දහමේ පරස්පර විරෝධී ස්ථාන

    අප මහා බුදුරජාණන් වහන්සේද මහායානිකයකු වන බව සහ පරම සත්‍ය මූල බුද්ධ දේශනාව මහායානය වන බව

    සසර එතෙර වීමේ එකම මාර්ගය බෝධිසත්ව ගුණ සපුරා අමාමහ බුද්ධත්වයට පත් වීම බව ( තුන්තරා බෝධිය නොව ) සහ පරම සත්‍ය නිරවද්‍ය බුද්ධ දේශනය මහායානය බව

    පිළිබඳව ශාස්ත්‍රීය පැහැදිලි කිරීමක් ඇතුලු අප ජීවත්වන මගුල් සක්වලෙහි පමණක් නොව වෙනත් චක්‍රාවාට වල ද බුදුහිමිවරුන් පහල විය හැකි බවට ථෙරවාද ඉගැන්වීම් ඔස්සේ පැහැදිලි කිරීමක්.

    මහායාන බුදු දහම පිළිබඳව හැදෑරීමට කැමති අයට Highly Recommended. ˚⊱🪷⊰˚
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    මහායානය හෑල්ලු කිරීමක් මේ මෝඩයා කරන්නේ,දන්නේ නැති දේ කවුරු හරි කිවුව කියල කරුණු අවබෝදයකින් තොරව කතා කරන මුග්දයෙක් ගෙන් බන ඇහුවොත් ශ්‍රීමහා බෝධියටත් පෘතක්ජන අහිංසක මිනිස්සු ගල් ගහන දවස දුර නෑ.
     
    • Like
    Reactions: Little Hulk

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,978
    10,145
    113
    මම රහත් වෙලා ඉන්නේ. Terminology සහ ego නැතුව විවාද කරන්න කැමතියි.
     
    • Haha
    Reactions: Sinhalese Victor

    yousirname

    Well-known member
  • Apr 6, 2025
    770
    935
    93
    හොරොව්පතාන
    මහායානය හෑල්ලු කිරීමක් මේ මෝඩයා කරන්නේ,දන්නේ නැති දේ කවුරු හරි කිවුව කියල කරුණු අවබෝදයකින් තොරව කතා කරන මුග්දයෙක් ගෙන් බන ඇහුවොත් ශ්‍රීමහා බෝධියටත් පෘතක්ජන අහිංසක මිනිස්සු ගල් ගහන දවස දුර නෑ.
    දනේ තනඑ යාඔ දහෙකො මගආ
     
    • Haha
    Reactions: lankalk

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,845
    1
    6,694
    113
    මම රහත් වෙලා ඉන්නේ. Terminology සහ ego නැතුව විවාද කරන්න කැමතියි.

    උඩින් යන්න පුලුවන්ද? සෘධි
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,883
    11,338
    113

    මෙහිදී ඉන්දික තොටවත්තයන් විසින්

    ථෙරවාද - මහායාන ධර්මයන් පිළිබඳ හැඳින්වීමක් ( ආරම්භය, විකාශනය, සත්‍ය-අසත්‍ය භාවය )

    ථෙරවාද බුදු දහමේ පරස්පර විරෝධී ස්ථාන

    අප මහා බුදුරජාණන් වහන්සේද මහායානිකයකු වන බව සහ පරම සත්‍ය මූල බුද්ධ දේශනාව මහායානය වන බව

    සසර එතෙර වීමේ එකම මාර්ගය බෝධිසත්ව ගුණ සපුරා අමාමහ බුද්ධත්වයට පත් වීම බව ( තුන්තරා බෝධිය නොව ) සහ පරම සත්‍ය නිරවද්‍ය බුද්ධ දේශනය මහායානය බව

    පිළිබඳව ශාස්ත්‍රීය පැහැදිලි කිරීමක් ඇතුලු අප ජීවත්වන මගුල් සක්වලෙහි පමණක් නොව වෙනත් චක්‍රාවාට වල ද බුදුහිමිවරුන් පහල විය හැකි බවට ථෙරවාද ඉගැන්වීම් ඔස්සේ පැහැදිලි කිරීමක්.

    මහායාන බුදු දහම පිළිබඳව හැදෑරීමට කැමති අයට Highly Recommended. ˚⊱🪷⊰˚

    ඉන්දික තොටවත්ත ලොකුද
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    අල බැලුවම පරිප්පු පේන්නේ කාටද? :baffled:
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    පොන්න බණ අහන්න එපා මේ වගේ 😅

    ඔන්න ඕක තමයි කියන්ඩ තියෙන්නෙ.

    තොපි වගේ ගංකබර මෝඩ මූසල හැත්තක් එක්ක රටක් දියුණු කරන්ඩ පුලුවන්ද කියපංකො. බල්ලටයි, පූසටයි, හරකටයි, බූරුවටයි හැම එකාටම රැවටෙන අඩු කුලේ සිපයියො.
    ------ Post added on May 7, 2025 at 6:40 PM
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,845
    1
    6,694
    113

    තොපි වගේ ගංකබර මෝඩ මූසල හැත්තක් එක්ක රටක් දියුණු කරන්ඩ පුලුවන්ද කියපංකො. බල්ලටයි, පූසටයි, හරකටයි, බූරුවටයි හැම එකාටම රැවටෙන අඩු කුලේ සිපයියො.
    ------ Post added on May 7, 2025 at 6:40 PM

    අනිවාර්‍යෙන්, වැලිමඩ සද්ධාසීල දේශනා කරන්නෙ පොන්න බණ

    බණ අහනවනම් උපාසක අම්මල චූන් කරණ බණ අහන්නෙ නැතුව Real බුදු බණ අහන්න 👍
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,883
    11,338
    113
    ඕව බණ නෙවෙය් බන් ... තොටවත්ත කරන්නෙ විග්‍රහයන්, සංවාද වගෙ ඒවනෙ
    මු අර සිරසෙ පෙට්ටි තුනෙ තියෙන්නෙ මොකක්ද කරන්න ගිහින් කිච වුනා නෙද?
     
    • Haha
    • Like
    Reactions: lankalk and Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,845
    1
    6,694
    113
    මු අර සිරසෙ පෙට්ටි තුනෙ තියෙන්නෙ මොකක්ද කරන්න ගිහින් කිච වුනා නෙද?
    හ්ම්ම් ඔව්, ඒවනම් සිරසෙන්ම කලින් plan කරල කරපුව 😅
     
    • Haha
    Reactions: lankalk