ඌ පට්ට ඩයල් එකක් ඇත්තටම. wrestling තනිකර ඩ්‍රාම එකක් වුනාට උගෙ ඉස්සර් මැච් බැලුවොත් තේරෙයි ඇඟේ සයිස් එකට නෙමේ උගෙ වැඩ. 
ඔව් බන් ඔක්කොම සෙට්අප් . ඒ උනාට පොඩි ගතියක් තියෙනවා ඕකෙත් පුරුදු උනහම..they all are acting you fools

ඔව් බන් ඔක්කොම සෙට්අප් . ඒ උනාට පොඩි ගතියක් තියෙනවා ඕකෙත් පුරුදු උනහම..![]()
ඔව්that's because you are addicted to it
දැන්නම් බලනව අඩුයි. මෙන් ඉවෙන්ට් විතරයි ගොඩක්ම බලන්නේ. 
ඔව්දැන්නම් බලනව අඩුයි. මෙන් ඉවෙන්ට් විතරයි ගොඩක්ම බලන්නේ.
![]()
its not worth it
main events too
they are running out of good guys and ideas
its not worth it
main events too
they are running out of good guys and ideas
ඇත්ත. ඉස්සර වගේ ලස්සනට කතාව එහෙම යන්නේ නැහැ දැන්..