~♔♕♡Who's Your Favourite Wwe Wrestler?♡♕♔~

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    goldberg all the way :yes: ඌ පට්ට ඩයල් එකක් ඇත්තටම. wrestling තනිකර ඩ්‍රාම එකක් වුනාට උගෙ ඉස්සර් මැච් බැලුවොත් තේරෙයි ඇඟේ සයිස් එකට නෙමේ උගෙ වැඩ. :cool:





     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    they all are acting you fools
    ඔව් බන් ඔක්කොම සෙට්අප් . ඒ උනාට පොඩි ගතියක් තියෙනවා ඕකෙත් පුරුදු උනහම.. :D
     

    Usenet

    Banned
    Aug 10, 2017
    698
    42
    0
    ඔව් :yes: දැන්නම් බලනව අඩුයි. මෙන් ඉවෙන්ට් විතරයි ගොඩක්ම බලන්නේ. :sorry:

    its not worth it
    main events too
    they are running out of good guys and ideas