♣ජනවර්ගය අනුව දිස්තික්කවල ජනගහනය ♣

CLAYFACE

Well-known member
  • Dec 17, 2010
    2,649
    2,428
    113
    30
    San Quentin State Prison
    ♣ජනවර්ගය අනුව දිස්තික්කවල ජනගහනය ♣

    ජනවර්ගය අනුව දිස්තික්කවල ජනගහනය​

    1.කොළඹ
    220px-UG-LK_Photowalk_-_Colombo_Skyline_-_2017-03-12_%285%29.jpg


    මුළු පුද්ගලයින් ගණන -2,309,809
    සිංහල - 1,771,319 -76.7%
    ශ්‍රී ලංකා දමළ- 231,318 - 10.0%
    ඉන්දියානු දෙමළ - 27,336 - 1.2%
    ශ්‍රී ලංකා යෝනක - 242,728 -10.5%
    බර්ගර් - 13,304 - 0.6%
    මැලේ - 12,463 - 0.5%
    ශ්‍රී ලංකා චෙට්ටි - 1,314 - 0.1%


    2.ගම්පහ
    Gampaha_town_volleyball.JPG


    මුළු පුද්ගලයින් ගණන - 2,294,641
    සිංහල- 2,079,115- 90.6%
    ශ්‍රී ලංකා දෙමළ- 80,071- 3.5%
    ඉන්දියානු දෙමළ - 10,879- 0.5%
    ශ්‍රී ලංකා යෝනක- 95,501- 4.2%
    බර්ගර් - 9,898 -0.4%
    මැලේ- 11,658- 0.5%


    3.කළුතර
    kalutara-1.jpg


    මුළු පුද්ගලයින් ගණන - 1,217,260
    සිංහල- 1,054,991- 86.7%
    ශ්‍රී ලංකා දෙමළ- 24,362- 2.0%
    ඉන්දියානු දෙමළ - 23,611- 1.9%
    ලංකා යෝනක- 112,276- 9.2%
    බර්ගර්- 968- 0.1%


    4.ගාල්ල

    Sri-Lanka-Tours-Galle-Fort-lighthouse.jpg


    මුළු පුද්ගලයින් ගණන- 1,058,771
    සිංහල- 998,540 - 94.3%
    ශ්‍රී ලංකා දෙමළ- 15,228 - 1.4%
    ඉන්දියානු දෙමළ - 5,641 - 0.5%
    ශ්‍රී ලංකා යෝනක- 38,591 - 3.6%


    5.මාතර

    matara%2001.jpg


    මුළු පුද්ගලයින් ගණන - 809,344
    සිංහල- 763,121- 94.3%
    ශ්‍රී ලංකා දෙමළ- 8,562 - 1.1%
    ඉන්දියානු දෙමළ - 11,984 - 1.5%
    ශ්‍රී ලංකා යෝනක- 25,300 - 3.1%


    6.හම්බන්තොට
    30985467.jpg


    මුළු පුද්ගලයින් ගණන- 596,617
    සිංහල- 579,032 - 97.1%
    ශ්‍රී ලංකා දෙමළ- 2,111 - 0.4%
    ඉන්දියානු දෙමළ - 136 - 0.0%
    ශ්‍රී ලංකා යෝනක- 6,556 - 1.1%


    7.මහනුවර
    the-last-kingdom-private-day-tour-in-kandy-in-colombo-186551.jpg


    මුළු පුද්ගලයින් ගණන - 1,369,899
    සිංහල- 1,018,323 - 74.3%
    ශ්‍රී ලංකා දෙමළ - 71,640 - 5.2%
    ඉන්දියානු දෙමළ - 83,234 - 6.1%
    ශ්‍රී ලංකා යෝනක - 191,159 - 14.0%


    8.මාතෙල්
    118622-004-1DF1E4EB.jpg


    මුළු පුද්ගලයින් ගණන - 482,229
    සිංහල - 389,092 - 80.7%
    ශ්‍රී ලංකා දෙමළ- 24,756 - 5.1%
    ඉන්දියානු දෙමළ - 23,400 - 4.9%
    ශ්‍රී ලංකා යෝනක- 44,113 - 9.1%


    9.නුවරඑළිය

    nuwara-eliya-town.jpg


    මුළු පුද්ගලයින් ගණන - 706,588
    සිංහල- 279,784 - 39.6%
    ශ්‍රී ලංකා දෙමළ- 31,867 - 4.5%
    ඉන්දියානු දෙමළ - 375,795 - 53.2%
    ශ්‍රී ලංකා යෝනක- 17,422 - 2.5%


    10.කුරුණෑගල

    5861471209293kurunagala_bmv.jpg


    මුළු පුද්ගලයින් ගණන - 1,610,299
    සිංහල- 1,471,339 - 91.4%
    ශ්‍රී ලංකා දෙමළ- 18,763 - 1.2%
    ඉන්දියානු දෙමළ - 3,582 - 0.2%
    ශ්‍රී ලංකා යෝනක- 113,560 - 7.1%


    11.පුත්තලම

    puttalam-railway-station.jpg


    මුළු පුද්ගලයින් ගණන - 759,776
    සිංහල- 559,031 - 73.6%
    ශ්‍රී ලංකා දෙමළ- 47,523 - 6.3%
    ඉන්දියානු දෙමළ - 2,503 - 0.3%
    ශ්‍රී ලංකා යෝනක- 146,820 - 19.3%


    12.අනුරාධපුරය

    anuradhapura-sri-lanka.jpg


    මුළු පුද්ගලයින් ගණන - 856,232
    සිංහල- 778,131 - 90.9%
    ශ්‍රී ලංකා දෙමළ- 5,065 - 0.6%
    ඉන්දියානු දෙමළ - 957 - 0.1%
    ශ්‍රී ලංකා යෝනක- 70,248 - 8.2%


    13.පොළොන්නරුව

    35538967.jpg


    මුළු පුද්ගලයින් ගණන- 403,335
    සිංහල- 365,476 - 90.6%
    ශ්‍රී ලංකා දෙමළ- 7,356 - 1.8%
    ඉන්දියානු දෙමළ - 1,190 - 0.3%
    ශ්‍රී ලංකා යෝනක- 29,060 - 7.2%


    14.බදුල්ල

    45320366.jpg


    මුළු පුද්ගලයින් ගණන - 811,758
    සිංහල- 593,120 - 73.1%
    ශ්‍රී ලංකා දෙමළ- 20,335 - 2.5%
    ඉන්දියානු දෙමළ - 149,662 - 18.4%
    ශ්‍රී ලංකා යෝනක- 45,886 - 5.7%


    15.මොණරාගල


    32049677.jpg


    මුළු පුද්ගලයින් ගණන - 448,142
    සිංහල- 423,972 - 94.6%
    ශ්‍රී ලංකා දෙමළ- 9,783 - 2.2%
    ඉන්දියානු දෙමළ - 4,590 - 1.0%
    ශ්‍රී ලංකා යෝනක- 9,552 - 2.1%


    16.රත්නපුර

    250px-Ratnapura_Clock_Tower.jpg


    මුළු පුද්ගලයින් ගණන - 1,082,277
    සිංහල- 942,244 - 87.1%
    ශ්‍රී ලංකා දෙමළ- 54,658 - 5.1%
    ඉන්දියානු දෙමළ - 62,595 - 5.8%
    ශ්‍රී ලංකා යෝනක- 21,550 - 2.0%


    17.කෑගල්ල
    56514238.jpg


    මුළු පුද්ගලයින් ගණන- 836,603
    සිංහල- 715,723 - 85.6%
    ශ්‍රී ලංකා දෙමළ- 20,250 - 2.4%
    ඉන්දියානු දෙමළ - 41,468 - 5.0%
    ශ්‍රී ලංකා යෝනක- 57,952 - 6.9%


    18.මඩකලපුව
    220px-Batticaloa_Clock_Tower.JPG


    මුළු පුද්ගලයින් ගණන - 525,142
    සිංහල- 6,127 - 1.2%
    ශ්‍රී ලංකා දෙමළ- 381,285 - 72.6%
    ඉන්දියානු දෙමළ - 1,015 - 0.2%
    ශ්‍රී ලංකා යෝනක- 133,844 - 25.5%


    19.අම්පාර
    ampara.jpg


    මුළු පුද්ගලයින් ගණන - 648,057
    සිංහල- 251,018- 38.7%
    ශ්‍රී ලංකා දෙමළ- 112,750 - 17.4%
    ඉන්දියානු දෙමළ- 165 - 0.0%
    ශ්‍රී ලංකා යෝනක- 282,484 - 43.6%


    20.තිකුණාමලය

    trincomalee-beach.jpg


    මුළු පුද්ගලයින් ගණන - 378,182
    සිංහල- 101,991 - 27.0%
    ශ්‍රී ලංකා දෙමළ- 115,549 - 30.6%
    ඉන්දියානු දෙමළ - 6,531 - 1.7%
    ශ්‍රී ලංකා යෝනක- 152,854 - 40.4%



    21.යාපනය
    9979022.jpg


    මුළු පුද්ගලයින් ගණන - 583,378
    සිංහල- 3,366 - 0.6%
    ශ්‍රී ලංකා දෙමළ- 577,246 - 98.9%
    ඉන්දියානු දෙමළ - 499 - 0.1%
    ශ්‍රී ලංකා යෝනක- 2,139 - 0.4%


    22.මන්නාරම
    4154666116_f67e4264d9_z.jpg


    මුළු පුද්ගලයින් ගණන - 99,051
    සිංහල- 1,961 - 2.0%
    ශ්‍රී ලංකා දෙමළ- 80,568 - 81.3%
    ඉන්දියානු දෙමළ - 394 - 0.4%
    ශ්‍රී ලංකා යෝනක- 16,087 - 16.2%


    23.වවුනියාව
    hqdefault.jpg


    මුළු පුද්ගලයින් ගණන - 171,511
    සිංහල- 17,191 - 10.0%
    ශ්‍රී ලංකා දෙමළ- 141,269 - 82.4%
    ඉන්දියානු දෙමළ - 1,292 - 0.8%
    ශ්‍රී ලංකා යෝනක- 11,700 - 6.8%


    24.මුලතිව්
    Mullai_CI.jpg


    මුළු පුද්ගලයින් ගණන - 91,947
    සිංහල - 8,851- 9.6%
    ශී ලංකා දෙමළ - 79,081 - 86.0%
    ඉන්දියානු දෙමළ - 2,182 - 2.4%
    ශී ලංකා යෝනක - 1,760 - 1.9%


    25. කිළිනොච්චි
    Kilinochchi++town.jpg


    මුළු පුද්ගලයින් ගණන - 112,875
    සිංහල - 962- 0.9%
    ශ්‍රී ලංකා දෙමළ- 109,528 - 97.0%
    ඉන්දියානු දෙමළ - 1,682 - 1.5%
    ශ්‍රී ලංකා යෝනක- 678 - 0.6%


    මූලාශ්‍රය- Department of Census and Statistics Sri Lanka

    හොද නම් Rep දෙන්න
     
    Last edited:

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හොඳ ශ්‍රී ලංකා දෙමළද ඉන්දියානු දෙමලද ? :eek:
    ශ්‍රී ලංකා චෙට්ටි කියන්නෙ මොක්කුන්ද ? ඒත් දෙමල කතා කරන සෙට් එකක්මද ? :eek:
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    හොඳ ශ්‍රී ලංකා දෙමළද ඉන්දියානු දෙමලද ? :eek:
    ශ්‍රී ලංකා චෙට්ටි කියන්නෙ මොක්කුන්ද ? ඒත් දෙමල කතා කරන සෙට් එකක්මද ? :eek:
    Sri Lanka demala un pandithai,maanne wadi,kula case wadi, Prabhakaran wage un..Jaffna, Wellawaththe inne un...

    Indian demala un shape, un tea wathu wala wada karanna genapu un, nuwara eliya, badulla innawa

    Chetti kiyanne parana demala un set ekak, godak gold, busness wala innawa, negambo, pettah wage town wala thama godak inne.England team eke play karapu Dimithri Mascheranus nuth Sri Lankan chettiyek :)
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Sri Lanka demala un pandithai,maanne wadi,kula case wadi, Prabhakaran wage un..Jaffna, Wellawaththe inne un...

    Indian demala un shape, un tea wathu wala wada karanna genapu un, nuwara eliya, badulla innawa

    Chetti kiyanne parana demala un set ekak, godak gold, busness wala innawa, negambo, pettah wage town wala thama godak inne.England team eke play karapu Dimithri Mascheranus nuth Sri Lankan chettiyek :)

    වැඩියෙන් මොලේ තියෙන්නෙ කොයි උන්ටද ?