♥♥♥.....හයිකු කවිය.....♥♥♥

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
Meka maarai dil.... thama liywenna dangalana haiku kawiyak ape jeewithe kochchara balaporoththu upadawawida??
 
DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
Meka maarai dil.... thama liywenna dangalana haiku kawiyak ape jeewithe kochchara balaporoththu upadawawida??

ඔව් දුල්...
කොයිතරම් උත්සාහකලත් තාමත් මට තාමත් ලියගන්න බැරිඋන හයිකු කවියක් .....

ස්තුතියි ඔයා:)
 
DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
kiyannakoo

ජපන් ජාතිකයි ලියන්න තියෙන බොහෝ දේ පද පේලි කීපයකට සීමාකරලා ලියන කවිවර්ගයක් තමා හයිකු කවි

ඉතාම කෙටි නමුත් ඉතා ගැඹුරු තේරුම් සහිතයි
 
RuwinRTY

Member
Dec 16, 2007
13,422
129
0
32
With My Angel

ජපන් ජාතිකයි ලියන්න තියෙන බොහෝ දේ පද පේලි කීපයකට සීමාකරලා ලියන කවිවර්ගයක් තමා හයිකු කවි

ඉතාම කෙටි නමුත් ඉතා ගැඹුරු තේරුම් සහිතයි

thx
eka wenna athi matath theerenne natthe:)
 
DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
ow ithin haiku kavi liyanna nam japanese dena gena inna apei...
mmmm... nice poem..

ජපන් බස නැතිවට හයිකු ලියන්න පුළුවන්...ඒත් ගැඹුරු තේරුමක් ඉතාම කෙටි වචන තුල රැදවීම නම් පහසු නෑ....හරියට මගේ ආදරේ වගේ...

ස්තූතියි අදහසට
:)
 
m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    කෙටියෙන් වුවත් ගැඹුරෙන් ලියන්නට තනන ඒ කවියේ සුවද පැතිරෙන්න ඉක්මනටම ලියවෙන දවස ඉක්මනටම එන්න සුභ ප්‍රාර්ථනා අක්කියට.....
    ලස්සන නිර්මාණයක් අක්කි....දිගටම නිර්මාණ කරන්න සුභ පැතුම් ......
     
    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    කියෙව්වා. ඒත්, හයිකු කවි ගැන අහලා තිබුනට ඒ ගැන මෙලෝ හසරක් මම දන්නේ නෑ. ඒ නිසා වැඩිපුර මුකුත් කියන්න බෑ.
     
    Last edited:

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    nima karaganna bari una dewal ape jiwithe kochchara thiyeanwada??

    gud 1 sis

    ඔව්...
    හුගාක් දේවල්..ඒ අතරින් ඉතාම විශේෂ දේවල් තියෙන්නත් පුළුවන්

    ස්තුතියි මල්ලි
     
    nwnbs

    Member
    හයිකු කවියක්...මුලින්ම ස්තුතියි ඒකෙ තේරුම කියල දුන්නට...
    ගොඩක් ලස්සනයි අක්කා... ඔව්. ගොඩක් අමාරුයි තමයි ආදරේ කෙටියෙන් ලියන්න... මොකද ලියන්න ගත්තහම දිගටම ලියවෙනව... අමුතුම ලස්සනක් තියෙනව මේකෙ...
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    කෙටියෙන් වුවත් ගැඹුරෙන් ලියන්නට තනන ඒ කවියේ සුවද පැතිරෙන්න ඉක්මනටම ලියවෙන දවස ඉක්මනටම එන්න සුභ ප්‍රාර්ථනා අක්කියට.....
    ලස්සන නිර්මාණයක් අක්කි....දිගටම නිර්මාණ කරන්න සුභ පැතුම් ......

    බොහෝම ස්තුතියි ඔයාට
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    :shocked::shocked::shocked:

    මාරාන්තික ෙරා්ගය ෙමයාටත් හැදිලා වෙග්.....
    පරිස්සමින්....

    නියෙමට ලියවිලා තියනවා දිල් අක්ෙක්...:)
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    කියෙව්වා. ඒත්, හයිකු කවි ගැන අහලා තිබුනට ඒ ගැන මෙලෝ හසරක් මම දන්නේ නෑ. ඒ නිසා වැඩිපුර මුකුත් කියන්න බෑ.

    ඉතාමත් ගැඹුරු තේරුමක් ඇති දෙය කෙටි වචන කීපයකට යොදා ලියන කවියක් තමා හයිකු කවිය. ඉතා විශේෂ කවි වර්ගයක්

    search කියවලා බලන්න