අපිට ඉක්මණටම හයිකු කවිය කියවන්න ලැබේවි කියලා මම හිතෙනවා..
හරිම ලස්සන නිර්මාණයක් sis
lassanai sis..mey kath "Haiku" kaviyak wagey.. subapatum!!!
bohoma lassana poem ekak..attatama godak sundarai....anthima padha tikata godak asai mama dil akki....
ස්තුතියි කසුන්මේ මම දන්න හඉකු කවියක්....
පාලම යට
තනිව
ඔබයි...මමයි
නින්ද නම් නොඑයි...
........
සීතලයි...
ලස්සන කවියක් දිල්....
ලස්සන නිර්මාණයක්
හයිකු වචනය ගැන කියලා දුන්නටත්
ස්තුතියි
දැනන් හිටියේ නැහැ
Strong idea....Nice Words... Great Poem..!!
Keep it up Dil..

බොන්සායි නොවු
මෙගස දරාවි
ඒකව් පල
නිවලනුවස් සාගින්න
ඔබට සු'පැතුම් සොයුරිය
aththamai adare galapanna uthsaha karapu dawasata danewi haiku kawiyak liyana eka meeta wada kochchara lesida kiyala
oya digatama liyanna oyage kawiyath adareth dawasaka liyawewi
makanna bari widiyata
kisima daka loke kohewath noliya una widiye ekak
edata apitath kiyanna
ekathu wela sathutu wenna
puluwanne apitath