\-♥**♪♫.. MOVIE HUB ..♪♫**♥-/

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    19,108
    3,527
    113
    කන්ද උඩරට
    sw63vm.png


    එලකිරියෙ දිනපතා වැටෙන විශාල movie request thread ප්‍රමාණය සලකා බලා එලකිරිය තුල movies ලබා දෙන්න මෙගා ත්‍රෙඩ් එකක් පටන් ගන්න හිතුවා තනියම නෙවෙයි අපෙ
    Kasunrock619
    avatar203792_26.gif

    සහ
    Rovin
    avatar121927_7.gif


    දෙන්නත් එකතු කරගන:D එතකොට අපි තුන් දෙනාගෙන් කවුරුහරි නිතරම වගෙ online ඉන්න නිසා ඔයාල request කරන movies ඉක්මනටම ලබා දෙන්න පුලුවන් වෙයි මෙකෙදි අපි හැම විටම
    size අඩු 300-400MB වගෙ movies ලබා දෙන්න උත්සහ කරනවා හරි එහෙනම් හැමොගෙම සහයොගය ඕන දිගටම කරගන යන්න නම්

    ;);) ඔයාල movie ඉල්ලනකොට movie එකෙ නමත් එක්ක අවුරුද්දත් කියන්න පුලුවන්නම් වඩාත් ලෙසි:P
    ආහ් ඔය උඩ තියන ලස්සන image එක හැදුවෙ සහ thread එකට නම යෝජනා කලෙ අපෙ Rovin
    වැඩ පටන් ගමු:P
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    18,391
    1,360
    113
    Colombo
    Mission: Impossible – Ghost Protocol (2011)

    DVDRip MKV 500MB

    missionimpossibleghostpx.jpg



    Trailer





    IMDB

    Movie Info


    [TITLE]…………………….[ Mission: Impossible - Ghost Protocol (2011)
    [DIRECTOR]………………….[ Brad Bird
    [RELEASE DATE]………………[ 21 December 2011(USA)
    [FORMAT]:…………………..[ Matroska (MKV)
    [GENRE]:……………………[ Action, Adventure, Thriller
    [NO OF CDs]…………………[ 1
    [FILE SIZE]:………………..[ 500mb
    [RESOLUTION]:……………….[ 720x304
    [LANGUAGE]:…………………[ English
    [RELEASE RUNTIME]:…………..[ 02:12:56
    [SOURCE]:…………………..[ DVDRip XviD-NeDiVx
    [iMDB RATING]:………………[ 7.6/10



    Download Movie
    http://www.mediafire.com/?75y1f7z7008bnxd
    http://www.mediafire.com/?86aaqcszyy5hl0j
    http://www.mediafire.com/?yfy36d7bt0lzbqe
     
    • Like
    Reactions: coolparkinglot

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    19,108
    3,527
    113
    කන්ද උඩරට
    Immortals (2011)

    මම ආසම Greek Rome mythology movies වලට නිසා ඔන්න මුලින්ම ලගදි බලපු ලස්සන කතාවක්

    Immortals (2011) 720p Bluray – 750MB


    bd4f635863.png


    IMDB
    Movie Info
    [FORMAT]:…………………..[ Matroska
    [GENRE]:……………………[ Action | Drama | Fantasy
    [FILE SIZE]:………………..[ 749 MiB
    [NO OF CDs]:………………..[ 1
    [RESOLUTION]:……………….[ 1280*692
    [ASPECT RATIO]:……………..[ 1.850
    [FRAME RATE]:……………….[ 23.976 fps
    [LANGUAGE ]:………………..[ English
    [SUBTITLES]:………………..[ muxed (normal and for hearing impaired ) + hardcoded for foreign parts
    [ORIGINAL RUNTIME]:………….[ 01:50:00
    [RELEASE RUNTIME]:…………..[ 01:50:00
    [SOURCE]:…………………..[ HDC
    SINGLE
    torrent

    RAR pass
    ultrascorp

    If you encounter any password or CRC errors then rt click part 1 > hit test archive > enter password and hit ok winrar will tell you which part or parts are corrupt redownload them

     
    Last edited:
    • Like
    Reactions: ♥-Aurora-♥

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    19,108
    3,527
    113
    කන්ද උඩරට
    The Grey (2012) 720p RC – 700MB

    The Grey (2012)


    The-Grey-2012-Front-Cover-64892.jpg





    movie info
    [FORMAT]:…………………..[ Matroska
    [AWARDS]:…………………..[ none
    [TRAILER]:………………….[ http://www.imdb.com/video/imdb/vi2672533017/
    [GENRE]:……………………[ Action | Adventure | Drama | Thriller
    [FILE SIZE]:………………..[ 449 MiB | 699MiB
    [NO OF CDs]:………………..[ 1
    [RESOLUTION]:……………….[ 720*304 | 1280*544
    [ASPECT RATIO]:……………..[ 2.35:1
    [FRAME RATE]:……………….[ 23.976 fps
    [LANGUAGE ]:………………..[ English
    [SUBTITLES]:………………..[ english : muxed : in both versions
    [ORIGINAL RUNTIME]:………….[ 01:57:00
    [RELEASE RUNTIME]:…………..[ 01:57:00
    [SOURCE]:…………………..[ Rx | xiaofriend


    Single link​






    RAR pass​
    ultrascorp
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,785
    2,089
    113
    ෴*On Earth*෴
    The Darkest Hour (2011) 720p – 575MB

    The-Darkest-Hour-2011-Dutch-Front-Cover-65603.jpg


    [iMDB]:…………………….[ 4.9/10 | 6.051 votes | Top 250 #none
    [AWARDS]:…………………..[ 2 wins & 3 nominations
    [GENRE]:……………………[ ction | Horror | Sci-Fi | Thriller
    [FORMAT]:…………………..[ Matroska
    [FILE SIZE]:………………..[ 573 MiB
    [NO OF CDs]:………………..[ 1
    [RESOLUTION]:……………….[ 1280*536
    [ASPECT RATIO]:……………..[ 2.40:1
    [FRAME RATE]:……………….[ 23.976 fps
    [LANGUAGE ]:………………..[ English
    [SUBTITLES]:………………..[ muxed : Nr Eng + Hearing imapaired
    [ORIGINAL RUNTIME]:………….[ 01:28:00
    [RELEASE RUNTIME]:…………..[ 01:28:00
    [SOURCE]:…………………..[ AMiABLE



    In Moscow, five young people lead the charge against an alien race who have attacked Earth via our power supply.
    rar pass : ultrascorp
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    105,099
    4,676
    113
    Microsoft Azure
    www.webchoiceonline.com.au
    එල එල ජැකාගෙ ත්‍රෙඩ් එකත්
    ගිහාන්ගෙ ත්‍රෙඩ් එකත් වගේ මේකටත් සෙට් වෙමු
    මාත් හෙනට ෆිල්ම් බලනව
    වන් ටිබී පිරෙන්න ෆිල්ම්ස් තියෙනව
    තව හොයාගන්න ඕන ඒවත් තියෙනව
    පට්ට සිගටම සෙට් වෙමු
    මහේශ් සහෝගෙ වැඩක්
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,357
    1,480
    0
    ලොවෙත් නැති තැනක
    කොල්ලනේ කරදරයක් නෙමෙයිනම් පුංචිම පුංචි විස්තරයකුත් දාපල්ලකෝ.... එතකොට ලේසියි මචංලා අපිට... කරදරයක් නෙමෙයිනම් විතරයි හොදේ... ජය වේවා....
     
    Last edited:
    • Like
    Reactions: maheshsenadheera

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    105,099
    4,676
    113
    Microsoft Azure
    www.webchoiceonline.com.au
    කොල්ලනේ කරදරයක් නෙමෙයිනම් පුංචිම පුංචි විස්තරයකුත් දාපල්ලකෝ.... එතකොට ලේසියි මචංලා අපිට... කරදරයක් නෙමෙයිනම් විතරයි හොදේ... ජය වේවා....
    Hoda Idea Ekak