♦♢♔ ♕ ♚ ♛ ~ පෘථිවිය පාලනය කරන සැබෑ බලවේග - ~ Exclusive !!!~ ♧ &a

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ඉලුමිනාටි නෙවෙයි.වෙන නමකින් යන්නේ.ඒකේ නමවත් ලීක් නෑ
 

yaan

Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala


    නමුත්, ඇත්තම කතාව තමයි මේ හැම කෙනෙක්ම එක්තරා විදිහක පඹයෝ. (නෑ නෑ බොලව්. එයා විතරක් නෙවෙයි:P, අනිත් ඔක්කෝමත් පබයෝ තමයි.:rofl:) මේ හැම කෙනෙක්ම පාලනය වෙන්නේ ඒ ඒ කලාපවල ප්‍රබලව කටයුතු කරන Secret societies එහෙමත් නැත්නම් රහස් සංවිධානවල අදිසි හස්තවලින්. තවත් විදිහකින් කිව්වොත් අපි මේ දකින හැම රටක්ම එක්තරා විදිහක රූකඩ රාජ්‍යයක්. අපි හැම මනුස්සයෙක්ම මේ සංවිධාන යටතේ පාලනය වෙන වහලෙක්. පිලිගන්න කැමති වුණත්, නැතත් මේ තමයි ඇත්ත. ඒක එහෙම වෙන්නේ කොහොමද? ඒ ගැන කතා කරන්න කලින් අපි ඒ සංවිධානවල ආරම්භය සහ ඔවුන්ගේ අරමුණු ගැන දැනුවත් වෙලා ඉමු.

    පොඩිම තැනෙන් උදාහරණයක් දෙන්නන්..??

    ඉස්කෝලේ...
    දැනට ප්‍රින්සිපල් ලා කී දෙනෙක් තමන්ගේ ඉස්කෝලේ ඉන්න ඇද්ද..? උන් old boys association, school development society කියන විදිහට වැඩ කරේ නැත්තන් අයේ හැරෙන තැපෑලෙන් ගෙදර යන්න කටයුතු කරනවා.. ඉස්කෝලේ සංස්කෘතියට වැඩේ යන්න ඔනේ... කැම්පස් ටොක් දාන්න ආවොත් වැඩි කල් ඉන්න හම්බුවෙන්නේ නෑ...:yes:


    හොඳටම පඹය වගේ හිටියේ කලින් රෝයල් එකේ පිනා.. මේක ගොඩාක්ම තියෙන්නේ ජනප්‍රිය පාසල් වල. ඒක ආදි සිසුන් විසින් එකතු වෙලා කරන්නේ ඉස්කෝලේ තත්වය ආරක්ෂා කරන්න. ඉස්කෝලේ වෙන්න අවශ්‍ය වැඩ තීරණය කරන්නේ, ගන්න ඕන ළමයි තීරණය කරන්නේ ආදි ශිෂ්‍යයෝ.. නැත්තන් පිනාව මොකක් හරී දූෂණ නඩුවකට පටලවල අයේ ඉසුරුපායටම යවනවා.

    මම ඉස්සර උසස් පෙළට ඇතුල්වෙන්න ගිහින් අඩු රිසල්ට් එකක් තිබිල ඉන්ටවිව් බෝඩ් එකෙන් බර බරේ දැම්ම. කෙලින්ම සීන් එකත් කිව්ව.. ගත්තොත් අවුල් කියල... හැබැයි ඊට වඩා පට්ට ඉස්කෝලයක් පස්සේ හම්බුනා.. :yes:
     

    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    උඹල සේරම X Files බලල ඇතිනේ.. ඒකෙ foundation එකත් ඕකමයි.. :yes: හැබැයි ඒක ගොඩාක් පොඩි කරල මිනිස්සුන්ට සරලව තේරුන් ගන්න පුලුවන් විදිහට තමයි කතාව හදල තියෙන්නේ..

    උඩින් පේන දෙය සෑම විටකම දීර්ඝකාලීන විසඳුමක ප්‍රතිචාරයක්.
    ඒක හොඳටම දැක්කේ 2015 ජනාධිපතිවරණයේදි......:yes:
    (පොඩ්ඩක් political වලට බහිනවා කට්ටිය මල පන්න ගන්නේ නැතුව කියවන්න.. ):rolleyes:

    සිරිසේන ආපු ගමන් මිනිස්සු හිනා උනා මහින්දගේ ලඟින්වත් තියන්න බෑ කියල.. ඒත් ඒ වෙනකොටත් මොන සක්කරය ආවත් මිනිස්සු ඒ පුද්ගලයට ඡන්දය යන විදිහට මොළ හැදිලයි තිබ්බේ..

    ඇමතිවරුන්ගේ නොමනා හැසිරීම්, චන්ඩිකම්, ආගම්වාදය - ජාතිවාදය නොයෙක් සංවිධාන වලින් ඇවිස්සීම, මිනිසුන්ට මුදල් ගෙවා පාරේ තොටේ, බස් එකේ නොයෙක් නොයෙක් සංවාද/කටකතා වල නිරත වෙන්න කටයුතු කිරීම (ගොඩක් දේවල් මහින්ද අර හොටෙල් එක ගත්තා, ගෝඨාබය මේ හොටෙල් එක ගත්තා වගේ දේවල් වීම ) හැබැයි ඇහුවොත් කවුද කිව්වේ කියල, කියපු කෙනෙක් නෑ.. (මංගල සමරවීර බටහිර strategy වලට අනුව ගහපු ගැට )

    කාලයක් තිස්සේ එකම දේ කියමින් මිනිස් හිතට යම් යම් දේවල් කා වැද්ද වීම,
    ජනාධිපති බුද්ධි අංශ මුදලට තමා යටතට ගැනීම මගින් වැරදි තොරතුරු ජනපති වෙත ලබා දීම,
    කේන්දර - සාස්ත්‍රකරුවන් වක්‍රාකාරව හෑල්ලු කර රටේ මුල් පුරවැසියා එවැනි දේ විශ්වාස කරන කෙනෙක් බව ඒත්තු ගැන්වීම,
    පොඩි දේවල් මහා ජාතික ප්‍රශ්න කරමින් ආන්දෝලාත්මක ප්‍රකාශ කිරීම, හා ඒ තුලින් ජනතා අප්‍රසාදය වැඩි වීම,
    බැසිල් වගේ සොයුරන්ට ලොකු පට්ටම් දීමට ලඟ සිටින්නන්ම ඒත්තු ගැන්වීම තුලින් පවුල් සංස්ථාව පිලිබද සංකල්පය ජනතාව අතරට ගොස් යම් අප්‍රසාදයක් ඇති වීම,
    මෝඩිගේ කැම්පෙන් එකෙන් උදව් ගැනීම,
    සල්මන් කාන් ගෙන්වීම වැනි බොළඳ ලණු ගිලීම තුලින් රිවර්ස් මාකටින් පාරක් මෛත්‍රීට ලැබීම.
    (2015 ජනාධිපතිවරණයෙන් පසු ලංකාදීප දියත පත්තරේ ගියා ඔය දුමින්දලා, සෝලංග ආරච්චිලා, රාජිතලා ගහපු ගේම්... කසනවට ගේම් ගහන්නේ නෑ ගානක් හම්බු වෙන්නත් එපැයි. ):angry:

    ඔය හැම එකක්ම වුනයි පස්සේ කිට්ටුම කෙනෙක් ලව්ව පහර ගසා ඒ කලින් සිදුකර දෑ නැවත ආවර්ජනය කර, වෙනසක් අවශ්‍ය බව ජනතාවට ඒත්තු ගන්වීම තුලින් ලොකු මානසික විප්ලවයක් රටේ ජනයා තුළ ඇති කිරීම...

    "Making an offer, he can't refuse" <---- ඒ theory එක සැබෑවක්.. මොකද සමාජෙට ගියාම එතන ඉන්නේ පවුලේ උදවිය, හොඳම යාලුවා නෙමේ.. එතකොට ලඟ ඉන්න එකා මොන උදව්ව කරත් offer එකෙන් යට වෙනවා..


    කණගාටුවෙන් උනත් කියන්න තියෙන්නේ දැනට අවුරුදු 8-9කට කලින් තිබ්බ හොඳ සංවිධානයක් යම් යම් ප්‍රභල සංවිධාන වලින් යට කරන් මුදල් බලයෙන් තමන්ගේ target එකට වැඩ කරව ගන්නවා කියන එක. (මාත් ඒකට සප් එක දුන්නා, තාමත් සප් එක දෙනවා වෙන කරන්න දෙයක් නැති නිසා ) ඒක හොඳටම පේන්න තියෙන්නේ ඡන්දයක් ලං උනාම.. අන්දන එක සුපිරියටම කරනව. ඒක එක් සත්‍යක් මුල්කරන් ක්‍රියාකරමින් තමන්ගේ ප්‍රධාන අරමුණ වෙත වක්‍රව ක්‍රියාත්මක වෙනවා.. ගොඩක් වෙලාවට ඒක වෙන්නේ ඒ මිනිස්සුනුත් නොදැනුවත්වම.

    ගැටළුව >>>>> ප්‍රතිචාරය >>>>> විසඳුම

    උදා :-
    ගැටළුව

    හලාල් සහතිකය (සත්‍ය වශයෙන්ම මේක මගඩියක් ඒත් විසඳුම හාත්පසින් වෙනස් - මොකද දැනට අවුරුදු 2ක් ගියා තාම තහනමක් නෑ )

    >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>
    ප්‍රතිචාරය

    සිංහල - මුස්ලිම් බෙදීම/ අසමඟිය, පල්ලි සාදා බුදු දහම විනාශ කිරීමට සල්ලි ඉපයීම, කෝලාහල, මිනීමැරුම්, ගිනි තැබීම්, හාමුදුරුවන් ඝාතනය, පල්ලි කුඩු කිරීම, කඩ කුඩු කිරීම.


    >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>
    විසඳුම

    පවතින පාලකයා පක්ශග්‍රාහී වීම (දෙපැත්තටම ) , සහෝදරයා අනුබල දීම වැනි මත ඉදිරිපත් වීම තුලින් ආණ්ඩුව කෙරෙහි අප්‍රසාදය (මුස්ලිම් එකාට සැලකුවොත් සිංහල එකා තරහ වීම, සිංහල එකාට සැලකුවොත් මුස්ලිම් එකා තරහ වීම, දෙගොල්ලන්ටම සැලකුවත් ඒත් කෙලවීම ) එමගින් දෙපැත්තම වෙනසක් බලාපොරොත්තු වීම.



    ඒ පැලෑන් එක සුපිරියටම වැඩ කරා.. ඒ පැලෑන් එක ගොඩක්ම සුලබ දෘෂ්ඨි අගතිය කියන concept එක නිසා හොඳට වැඩ කරා. (ඒ කිව්වේ තමාට ඕන දේ පමණක් පෙනීම - උදා:- මැතිවරණ සමයේ වංචා දූෂණ පමණක් මිනිසුන් දැකීම තුලින් අවුරුදු 10ක් කල හොඳ නොදැකීම.)
    ඒක දැනුත් වෙනවා...
    ආන්ඩුවේ බැරි බැරියාව මිනිසුන්ට ගොඩක් කැපී පේනවා, ඒත් ගෙන ආපු හොඳ අධ්‍යාපන පත්‍රිසංස්කරණයක්, විශ්‍රාම වැටුප් සංශෝදනය වැනි හොඳ දේවල් ජනතාවට පේන්නේ නෑ. ඒක කාගෙවත් වැරද්දක් නෙමේ.. ඉතින් ඒක තමයි හැටි.
    :rolleyes:




    ඉතින් මේ දිර්ඝ උදාහරනයෙන් පෙන්නන්න අදහස් කලේ අපි හිතනවට වඩා ලෝක බලවතා බලවත්. ඔවුන් සෑම විටම සෑම කෙනාම තමන්ගේ ග්‍රහණයේ තියා ගන්න තමයි බලන්නේ..
    චීනෙට වැඩිය දුන්න නිසා, ඉන්දියාව දම්මල දුන්න ගේම් එක. හැබැයි ඉතින් ඉන්දියාවත් එක්ක බලද්දි චීනෙට අපේ රටේ සංවර්ධනයට උදව් කරනවා කියන්නේ නිකන් ගෙයක් හදල දෙනවා වගේ සිම්පල් දෙයක්.. උන්ගේ ඇඟටවත් දැනෙන්නේ නෑ.. (උන්ගෙත් යටි අරමුණු නැතුවාම නෙමේ )


    අපේ රට අපිට ලොකු වටිනාකමක් තිබුනත් ලෝක බලවතාට මහ ලොකු වටිනාකමක් නෑ.. එහෙම උනානන් රජපක්ෂලාට වෙන්නේ ගඩාෆිට, සදාම්ට, චාවේස්ට වෙච්ච දේ තමයි.

    බුරුමය විනාස කරල ඒක මුස්ලිම්කරණයට ලක් කරල, ඒකට එව්වා ලංකාවේ පඹයා වගේ ගෑනු පඹයෙක් - අන් සාන් සුකී.. හොඳ ගේමක් දුන්නා අවුරුදු 6-7කට කලින් රට අස්ථාවර කරන්න.. අන්තිමේදී නිවාස අඩස්සියේ ඉඳලා චාටර් කාල පැත්තකට උනා.
    තව එක්කෙනෙක් තමයි නාහෙට අහන්නේ නැති හිටපු ඉරාන ජනපති, එයාගේ දූර කාලය අවසන් උනයි පස්සේ යන්න උනේ ඇමරිකානු අතකොලුවකට රට බාර දීල..


    මේව ගැන කියන්න නන් පුලුවන් පැල් බැදන්.. ඒත් හොඳම දේ තමයි මේ දේවල් තමන් ගාව විතරක් තියාගෙන වෙන්නේ මොකක්ද කියල තේරුන් අරන් ජීවත් වෙන එක.. මොක්ද අපිට අපිව හදාගන්න පුලුවන් ඒ උනාට රටක්-ලෝකයක් හදන්න තරන් අපිට බලයක් නෑ..

    අපිව මෙහෙයවන්නේ මොන සංවිධාන වලින්ද කියල දන්නේ නෑ.. ඒත් මේ එදිනෙදා සිදුවෙන දේවල් යම් විසඳුමක ප්‍රතිචාරයක් කියල හිතුවොත් අනාගතයේ වෙන දේවල් පහසුවෙන් හිතාගන්න පුලුවන් වෙයි.. :) :yes:
     

    ediri123

    Junior member
  • Jan 13, 2009
    116
    5
    18
    වැදගත් සටහනක්

    වැදගත් සටහනක්. දිග වැඩි නිසා පස්සෙ කියවන්න ඔනේ නිවීසැනසිල්ලේ
     

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    උඹල සේරම X Files බලල ඇතිනේ.. ඒකෙ foundation එකත් ඕකමයි.. :yes: හැබැයි ඒක ගොඩාක් පොඩි කරල මිනිස්සුන්ට සරලව තේරුන් ගන්න පුලුවන් විදිහට තමයි කතාව හදල තියෙන්නේ..
    .
    .
    .
    .

    අපිව මෙහෙයවන්නේ මොන සංවිධාන වලින්ද කියල දන්නේ නෑ.. ඒත් මේ එදිනෙදා සිදුවෙන දේවල් යම් විසඳුමක ප්‍රතිචාරයක් කියල හිතුවොත් අනාගතයේ වෙන දේවල් පහසුවෙන් හිතාගන්න පුලුවන් වෙයි.. :) :yes:

    Ela bn..ganata kiyala tynwa rep+

    pluwnam danna ithuru ewath kiyanna :yes:

    and ai bn mun lokema control krddi minissu unge wada gana danaganna sources winasa krne natte

    example : me wage thread , twa conspiracy gana tyna sites.. etc.

    un ewata actions noganne ai?
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    බුරුමය විනාස කරල ඒක මුස්ලිම්කරණයට ලක් කරල, ඒකට එව්වා ලංකාවේ පඹයා වගේ ගෑනු පඹයෙක් - අන් සාන් සුකී.. හොඳ ගේමක් දුන්නා අවුරුදු 6-7කට කලින් රට අස්ථාවර කරන්න.. අන්තිමේදී නිවාස අඩස්සියේ ඉඳලා චාටර් කාල පැත්තකට උනා.
    තව එක්කෙනෙක් තමයි නාහෙට අහන්නේ නැති හිටපු ඉරාන ජනපති, එයාගේ දූර කාලය අවසන් උනයි පස්සේ යන්න උනේ ඇමරිකානු අතකොලුවකට රට බාර දීල..

    1. අන් සාන් සුකී pabayek kiyanne ai ? Burume buddhagama vinasa vune nane ? මුස්ලිම්කරණය gana visthara tiyenawada ? :oo:


    2.Iran president kawda bn ? mchn iran vala kawda american අතකොලුව ?
     

    tharindup

    Well-known member
  • Sep 8, 2006
    551
    1,088
    93
    piliyandala
    පට්ට නූලක් මචං..ඔක්කොම කියෙව්වා..බොහොම ස්තුතියි බෙදා ගත්තට..හරි ආස මාතෘකාවක් තමා..
     

    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    1. අන් සාන් සුකී pabayek kiyanne ai ? Burume buddhagama vinasa vune nane ? මුස්ලිම්කරණය gana visthara tiyenawada ? :oo:


    2.Iran president kawda bn ? mchn iran vala kawda american අතකොලුව ?

    මෙහෙම පටන් ගන්නන්... හැම රටකම ඉන්නවා CIA නියෝජිතයෝ, සමහරු ඉතා උසස් තනතුරු වල වැජෙඹෙන අතර තව සමහරු පහල මට්ටමේ/ සිවිල් වැසියන් ලෙස ජීවත් වෙනවා.... ඔවුන් එක් අරමුණක් වෙනුවෙන් තමයි කටයුතු කරන්නේ.. (ගොඩක් වෙලාවට පෞද්ගලික හීන - ඒත් ඒ මිනිස්සුන්ට හොරා යටින් වෙන දේවල් ක්‍රියාත්මක වෙනවා, දැන් හෝ නොදැන ) තමන්ගේ ආගම ජාතිය මොකක් උනත් සැබෑ දේශප්‍රේමීන් සිටින්නේ ඉතා අතලොස්සක්. බොහෝ පිරිස් තමන්ගේ වාසියට, නැත්තන් තමන්ගේ ඇඟ බේරගෙන වැඩ කරන අය. තවත් සමහරු කරදරේ වැටෙන්න අකමැති නිසා පැත්තකට වෙලා ඉන්න අය.. ඉතින් ඔය කුලියට වැඩ කරන සෙට් එක අතරේ තමයි ඔය එක එක සංවිධාන වලට සම්බන්ධ මිනිස්සු ඉන්නේ. උන්ට රට ජාතිය වැඩක් නෑ.. යම් අරමුණක් වෙනුවෙන් Brainwash කරල තියෙන්නේ..

    උදා : - අද ඉන්න සිරිසේන ජනාධිපති බලයට පත්වෙන්න ලොකු සහයක් ගත්තා ඉන්දියාවෙන්. ඉන්දියාවෙන් සහය දුන්නේ නිකන් නෙමේ, කොන්දේසි මාලවකට අත්සන් ලබාගෙන. ඒ වගේම දෙමළ සංධානයත් එක්කත් එහෙමයි. මුස්ලිම් කොන්ග්‍රස් එකත් එක්කත් එහෙමයි. අවසාන ප්‍රතිඵලය ජනාධිපති වීම එම පුද්ගලයාගේ හීනය උනා. ඒකට හොඳ හෝ නරක හෝ කමක් නෑ උදව් ගන්න බොහෝ දේවල් පොරොන්දු වුනා... දැන් ජනාධිපති වුනායි පස්සේ ඒව කරන්න වෙනවා (කැමැත්තෙන් හෝ අකමැත්තෙන් )

    ඒ වගේ තමයි ඔය CIA සහ අනෙක් සංවිධාන වැඩ කරන්නේ.. යම් කිසි පුද්ගලයෙක්ගේ පෞද්ගලික හීන මුදුන්පත් කරමින් තමන්ගේ යටි අරමුණු වලට ලඟා වීම.

    හැම රටේම බටහිර ගැති රූකඩයක් තියල තියෙනවා. (අපේ රටේ ජාත්‍යන්තර රූකඩේ අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ..) ඒ ඔය සංවිධාන වල යටි අරමුණු මුදුන් පත් කරගන්න. ඇමරිකාව කියන්නේ සංවර්ධිත රටක්, ඒකේ අමුතුවෙන් සංවර්ධනය කරන්න දෙයක් නෑ. ඒ නිසා ඒ මිනිස්සුන්ට තියෙන එකම Target එක අනිත් අය තමන්ට අවශ්‍ය විදිහට පාලනය කරන එක. තමන්ගේ මඩිය තර කර ගන්න එක. අපේ රටේ ජනාධිපති පත් වෙනකොට යම් කිසි ප්‍රතිපත්ති මාලවක් එලි දක්වලා රට හදන විදිහ ගැන ගොඩක් දේවල් කියනවා. ඒත් ඇමරිකා වගේ රටවල් වල මහා පරිමාණයෙන් ඒ දේවල් සාක්ඡ්චා වෙන්නේ නෑ.. මොකද බොහෝ දුරට ඒ රටවල්වල හදන්න ඕන දේවල් හැදිල නිසා. ඔවුන් දැන් අලුත් ආයුධ, ජීව අවි, විද්‍යාත්මක පරීක්ෂණ වලට මුල් තැන් දීල තමයි කටයුතු කරන්නේ.. ඒ සේරම ලින්ක් වෙන්නේ අනිත් රටවල් පාලනය කිරීම කියන තැනට. ඒ සේරම ක්‍රියාත්මක වෙන්නේ අර සංවිධානයි - හමුදාවයි එකතු වෙලා. සමීප සම්බන්ධකම් ඒ සංවිධාන හා හමුදාව අතර නෑ.. නමුන්ත් යන්නේ එකම protocol එක.

    බුරුමය - Burma කියන්නේ බ්‍රිතාන්‍ය පාලන සමය තුල පාවිච්චි කල සහ 1948 නිදහස ලැබීමෙන් පස්සෙන් පාවිච්චි කල නම. ඒක 1989 දී වෙනස් උනා Myanmar කියල ඒක ඉංග්‍රීසි සම්භවයක් තියෙන නමක්. (නිකන් අපේ රටට Ceylon කිව්ව වගේ) බුරුම වැසියන්ට තිබ්බේ බර්මීස්(ඉංග්‍රීසි උච්චාරණය ) කියන භාශාව. ඒක නිකන් අපේ රටේ පරණ නමයි භාශාවයි වගේ (හෙළ දිව - හෙළබස ).

    බුද්ධාගම විනාස වෙලා කියල කියන්න ඕනේ අපි 100%ම බුද්ධාගම තුරන් වෙලා ගියාට පස්සෙද? නැත්තන් ඊට ටිකකට කලින්ද? නැත්තන් විනාස වෙන්න පටන්ගත්තු ගමන්ද?

    13 වෙනි සියවසේ ඉඳන් බුරුමයේ 95% වැනි පිරිසක් තේරවාදී බුදු දහම ඇදහුව මිනිස්සු. එත් දැන් ඒ ප්‍රතිශතය එන්න එන්නම අඩු වෙනවා.. ඒ අස්සේ බුදු දහම විකෘති කර කර මැර පාලනයක් ගෙනියන්න හදනවා විරතු හිමි (අපේ ඥානසාර හිමි වගේ ) ඕකෙන් වෙන්නේ බුදු දහම විනාස වෙන එක. ලෝකය ඉස්සරහ විහිලුවට සහ උපහාසයට ලක්වෙන එක.
    ඒව එහෙම වෙන්නත් හේතු තියෙනව.. හාමුදුරුවරු සිවුර උස්සන් දඟලන්න හේතුව අපේ රටේ හේතු වගේම තමයි. ඒ මුස්ලිම් ගැති පාලනයක් ගෙන යාම. ඒකට විශාල වශයෙන් සුකී උදව් කරනවා. රටේ ජනතාව සංහිදියා මාර්ගයෙන් භේද බින්න කරන්න.. ඉස්සර ඔය තිබ්බ ප්‍රශ්ණ තිබ්බේ නෑ.. ලංකාවෙත් එහෙමයි.


    _67354744_154146214(1).jpg
    du_01.1.jpg


    භේද බින්න උනාම රටක් වට්ටන්න ලේසියි. රටක් කොටස් වලට කැඩුනාම වට්ටන්න ලේසියි.

    උදා :- ඉන්දියාව කැඩුනා පකිස්ථානය කියල.. උන් දැන් දෙගොල්ලොම නොමරා මරා ගන්නවා..

    කොරියාව කැඩුවා දෙකට... දැන් උන් උන් මරාගන්නවා (ඒක උනේ 2වෙනි ලෝක යුද්දෙන් පස්සේ )

    සෝවියට් යූනියන්... කැඩුවා කෑලි කෑලි වලට.. දැන් රටවල් බර ගානක් තියෙනවා.. රුසියාව තමයි ලොකුම එක. ඒක කැඩුවයින් පස්සේ මේ ලඟදි පුටින් ගිහින් රටක් අල්ල ගත්ත. (නම මතක නෑ ඒ රටේ තමයි ඉස්සර සෝවියට් යූනියන් කාලේ ආයුධ නිශ්පාදනය කලේ. ඒක නැති උනා රට කැඩුනයි පස්සේ.. )


    ඉතින් ඔහොම රටවල් භේද බින්න කරල, කඩල තමයි ඔවුන්ගේ යටි අරමුනු වලට ලඟ වෙන්නේ..

    ඉරානේ කලින් ජනාධිපති මහමුද් අහ්මදිනෙජාද්ට කොච්චර පහර ගැහුවද, රටට කොච්චර බලපෑම් කරාද? News වල හැමදාම උන්ට සම්බාදක දානවා කියල යනවා, පරමාණු අවි හදනවා කියල ඇමරිකාව කෑ ගැහුවා, BBC, CNN, Channel 4 සහ අනෙක් මාධ්‍ය කොච්චර බලපෑම් කරදා ඉරානෙට...


    යුද්ධයක් පටන් ගනන් ඔන්න මෙන්න වාතාවරණයක් තිබ්බේ.. ඒත් එහෙම කරන්න පෙළබුනේ නෑ මොකද ධූර කාලය අවසාන වෙන නිසා. ඊට පස්සේ ඇමරිකන්කාරයගේ ප්ලෑන් එක උනේ උන්ට හිතැති ගැත්තෙක් පත් කර ගන්න එක.. කොහොම හරි අහ්මදිනෙජාද් සපෝට් කරපු කෙනා පැරදිලා අනෙක් කෙනා දින්නා.. දැන් ඔහු බටහිරගැති පාලනයක් ගෙන යන නිසා ඉරානේ ගැන කිසිම කතාවක් නෑ.. ඉරානේ කියල රටක් දැන් තියෙනවද කියල දන්නෙත් නෑ.. ලිබියාවට, ඉරාකෙට ඒ දෙකෙත් එහෙමනේ.. දැන් උන්නද මළාද නෑ.. මොකද දැන් උන්ට ඕන දේවල් වෙන නිසා ඒව පිටට යන්නේ නෑ.. විවේචනය කරන්නේ නෑ..

    ඒත් සුකී ගෑනි UN එකත් එක්ක වැඩ කරල , සම්බන්දතා තිබිලා තියෙනවා.. ඔය ගෑනි නිදහස් උනෙත් UN කාරයෝ කෑගහපු නිසා. (ෆොන්සේකට වගේ). ඔය ගෑනි බැඳල හිටියේ බ්‍රිතාන්‍ය ජාතිකයෙක්ව, ළමයි දෙන්නත් සුද්දෝ දෙන්නෙක්.. ඉතින් ආයේ කියනන් දෙයක් නෑනේ..

    ගොඩක් දේවල් දැනගන්න පුලුවන් ඔය රටවල් වල මනුස්සයෙක් එක්ක කතා කරා නන්..
    පොඩ්ඩක් බලන්න ඔය ඇමරිකන්කාරයගේ කිසිම බෙදීමක් නෑ.. (තියෙන්නේ කළු-සුදු භේදෙ විතරයි ) උන් හැම එකාටම වගේ ජාත්‍යාලය තියෙනවා උන් කවදාවත් හිතුවේ හැමෝම ඇමරිකානුවෝ වගේ.. මුලින් ආවේ කවුද, පස්සේ ආවේ කවුද කිය කිය මරා ගත්තේ නෑ.. උන් හරි එකමුතුයි.. ඒකයි උන් දියුණු වෙන්නේ.. නීතියට අකුරට වැඩ. පොඩ්ඩක් ගිහින් බලන්න ඒ රටට.. අපිව බල්ලෙක් තරන්වත් ගනන් ගන්නේ නෑ.. (ඒකට අපේ රටේ, සුද්දෙක් දැක්ක ගමන් දෙපාමුල වටිලා සුද්දගේ පර්ස් එක දීහා බල බල සර් කිය කිය වැඳ වැටෙන්නේ.. බොරු නන් ගිහින් බලපන් කොටුවේ ස්ටේශම ගාවට )


    ඉතින් උන් කවදත් උන්ගේ රට, උන්ගේ දේවල් දියුණු කරනවා මිසක් අපිට කරන බම්බුවක් නෑ..
    අපි ඉන්නේ පරීක්ෂන වලට ගන්න මීයෝ වගේ.. උන් හදන ලෙඩ මුලින් ටෙස්ට් කරන්නේ අපෙන්.. ඊට පස්සේ බෙහෙත් විකුණනවා ගිනි ගනන් වලට
    රට ගිනි තියල ආයුධ ටික විකුණනවා
    කුඩු-මත්පැන් විකුනල අනෙක් පැත්තෙන් විනාස කරනවා


    උන් ගහන ප්ලෑන් සක්කරයවත් දන්නේ නෑ.. අපේ බයියොයි - ටොයියොයි - හම්බ - සිංහල එවුන් ප්ලෑන් කරන්නේ වැඩිම උනොත් අවුරුදු 10කින් කරන දේවල්.. එත් ඇමරිකන්කාරයා ප්ලෑන් කරන්නේ අවුරුදු 40-50 ඈතට.. ඒ ප්ලෑන් අස්සේ අපි කරන්න හිතන්න ඉන්න දේවලුත් ඇතුලත් කරල තමයි වැඩේ යන්නේ..

    ඔය කලින් කිඹුලා කිව්ව වගේ ඔය සංවිධාන දැන් සාමාන්‍ය දේවල් විදිහට හැමතැනම පාවිච්චි කරනව.. එතකොට ඒකේ අගය අඩු වෙලා මිනිස්සු වැඩි අවදානයක් යොමු කරන්නේ නෑ.. දෙයක් රහසිගත වෙන්න වෙන්න තමයි ඒකේ කුතුහලේ වැඩි වෙලා ඒ ගැන හොයල බලන්නේ..

    ඉස්සර රජ ගෙදරින් බෙට්ටක් අහු උනත් "හානේ මේ අපේ සල්ලි වලින් කාල දාපුවා නේද" කියල කියන්න තරම් මානසිකත්වයක් හැදිල තිබ්බේ.. ඒත් දැන් ඒක සාමාන්‍ය දෙයක් කරල මිනිස්සුන්ට අගේ නැති වෙලා.. දැන් ඉතින් හිටු කියල ගසාකනවා.. මිනිස්සු දැන් ඒව පස්සේ වැඩිය යන්නේ නෑ.. ඒකෙන් වාසිය ආණ්ඩුවට.

    ඕක තමයි හැම සංවිධානයක්ම කරන්නේ.. දැන් බලන බලන හැම ෆිල්ම් එකේම මොකක් හරි ප්‍රසිද්ධ රහස් සංවිධානයක් ගෑවෙනවා.. ඉතින් ඕව මිනිස්සු දැකල දැකල සාමාන්‍ය දේවල් වෙලා.. කුතුහලය අඩු වෙලා, ඕවට කාලය වෙන් කරනවට වැඩිය තමන්ගේ දෙයක් බලාගෙන ඉන්න තත්වයට වැටිලා.. මොකද දැන් ඉස්සර වගේ නෙමේ Internet තියෙනවා.. ඒක නිසා ඔය වෙන දේවල් අදාල නෑනේ... :cool:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේකෙ දෙවනි කොටස හෝ අළුත් ත්‍රෙඩ් එකක් ආයේ පටන් ගනින් මැඩියෝ :)