ඕක කොහේ දාන්න ද බං.....මේක තමයි උඹ කිරියේ දාපු ලිපිවලින් හොඳම එක.දැන්වත් අර පොරොන්දු වෙච්ච ත්රෙඩ් ටික දාපන්කෝ දැන් අපි අවුරුදු 2ක් විතර බලන් හිටියා අද දායි හෙට දායි කියලා..![]()

මැඩියො මෙහෙ ඉන්න මේක වතුර වලක් ද ඕයි?

(ආවේ වයසක කටහඩක්) මම එයාව දන්නේ එළකිරි එකේ මැඩියා කියලා...

...ආන්ටි
....හුහ්....තමුසේ දන්නව ද කාටද කතා කරන්නේ කියලා....මම ඔය තමුං හොයන එකා ගේ වයිෆ්....මැඩිය මැඩිය ග ගා හැම වෙලාවෙම කොල්ලොයි කෙල්ලොයි බල්ලොයි හැම එකාම කෝල් කරන නිසා තමා මං මේක ළග තියාගෙන ඉන්නේ

ඕක කොහේ දාන්න ද බං.....
මං කෝල් කලා මූ ගංවතුරටවත් අහුවෙලා ද බලන්න.....
ගෑණු පරාණයක් කතා කලේ.(මූ කියන්නේ නංගි කියලා-ලොල්ස්!)
මම - මේ මැඩියා ඉන්නව ද?
ඇය- මැඩියා...??මැඩියො මෙහෙ ඉන්න මේක වතුර වලක් ද ඕයි?
මම-නෑ මේකයි ආන්ටි(ආවේ වයසක කටහඩක්) මම එයාව දන්නේ එළකිරි එකේ මැඩියා කියලා...
ඇය-(මාරාවේශයෙන්) ආන්ටි...ආන්ටි
....හුහ්....තමුසේ දන්නව ද කාටද කතා කරන්නේ කියලා....මම ඔය තමුං හොයන එකා ගේ වයිෆ්....මැඩිය මැඩිය ග ගා හැම වෙලාවෙම කොල්ලොයි කෙල්ලොයි බල්ලොයි හැම එකාම කෝල් කරන නිසා තමා මං මේක ළග තියාගෙන ඉන්නේ
....ඒ මදිවට මං ආන්ටි ලු......![]()
(බප්...බීප්...බීප්....දු.ක. විසන්ධි වෙයි)
ඉතිං ඕක කොහේ ලියන්න ද??????![]()