check point eke duty inna hamoma ekathu wela daily ganak hoya ganna daily karanawa ati okaඕක ඔතන ඉන්න පොලිසියේ සෙට් එකම එකතු වෙලා කරපු වැඩක්
අන්තිමට මාට්ටු උනේ යටම ඉන්න එකා
check point eke duty inna hamoma ekathu wela daily ganak hoya ganna daily karanawa ati okaඕක ඔතන ඉන්න පොලිසියේ සෙට් එකම එකතු වෙලා කරපු වැඩක්
අන්තිමට මාට්ටු උනේ යටම ඉන්න එකා
oic ලගෙ වත්කම් පරික්ෂා කරානම් මරු දේවල් අහුවෙනවාPc කෙනෙක්ට iphone apple watch දාන්න පුලුවන් තරමට රනියා ආර්තිකේ ගොඩදාලා නේ දේසබන්දු එකක්. Capa capa
අරු හොරා කියලා උගේ මුනෙන් පේනවට වඩා පෙන්වා අර කහපාට කිට් එක ඇදන් ඉන්න එකාගේ ඇක්ෂන් වලින්..
ඌ අරුට දැන් වැඩේ අල උනා නම් පැත්තකට වෙලා ඉදපන් වගේ දෙයක් කියන්න හදන්නේ.
ඔව් video එකේ තමයි හොදටම පෙන්නේuba me kiyana kathawa, mata video eka baladdima theruna, aru dena gaththa seen eka awul kiyala.
උඹත් බයික් එකේ එහෙම මෙහේ යද්දී බලාගෙන පලයන්ඒ කියන්නේ කලින් සෙට් එකක්ගෙන් අල්ලලා වෙන උන්ට දාන්න හදලා තියෙන්නේ.
body cam denna ona, minissuth mobile phone ready karagena inna ona,පොලිස් නිලධාරීන් පිරිසක් වාහනයක් පරීක්ෂා කරන මොහොතේ වාහනය තුළට පොලිස් කොස්තාපල්වරයෙකු විසින් කංසා දමා තරුණ පිරිසක් අමාරුවේ දැමීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයෙකුගේ සේවය තහනම් කර තිබෙනවා.
මෙම සිදුවීම සමාජ මාධ්‍ය ඔස්සේ ඉමහත් ප්‍රසිද්ධියට ලක්වූ බවද සඳහන්.
වැඩ තහනමට ලක්වූ පොලිස් කොස්තාපල්වරයා කොල්ලුපිටිය පොලීසියේ, පොලිස් කොස්තාපල්වරයෙකු ලෙස සේවය කළ බව සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කර ඇත්තේ අදාළ කංසා තොගය පොලීසියට භාර නොදීමේ චෝදනාව අනුව මෙම කොස්තාපල්වරයාගේ සේවය තහනම් කර ඇති බවයි.
සිංහල බෞද්ධ සෙට් එකකින් අරන් මුස්ලිම් අයගේ ඇගේ ගහනවා ඇති...ඒ කියන්නේ කලින් සෙට් එකක්ගෙන් අල්ලලා වෙන උන්ට දාන්න හදලා තියෙන්නේ.
oic ලගෙ වත්කම් පරික්ෂා කරානම් මරු දේවල් අහුවෙනවා
සිද්ධිය සම්බන්ධයෙන් ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කර ඇත්තේ අදාළ කංසා තොගය පොලීසියට භාර නොදීමේ චෝදනාව අනුව මෙම කොස්තාපල්වරයාගේ සේවය තහනම් කර ඇති බවයි.
ඔව් ඌ ඔලුවෙන් කියන්නෙ ඒක තමාඅරු හොරා කියලා උගේ මුනෙන් පේනවට වඩා පෙන්වා අර කහපාට කිට් එක ඇදන් ඉන්න එකාගේ ඇක්ෂන් වලින්..
ඌ අරුට දැන් වැඩේ අල උනා නම් පැත්තකට වෙලා ඉදපන් වගේ දෙයක් කියන්න හදන්නේ.
Yes, but you guys don't like taxing people. So, let's begin with asset declaration, which should be mandatory for all of the citizens. Then you will find who is responsible for the social decay. Yes, that includes politicians too.oic ලගෙ වත්කම් පරික්ෂා කරානම් මරු දේවල් අහුවෙනවා