♦️රුසියාවට පහර දුන් අහිංසක ත්‍රස්තවාදීන්ට අසාදයයි

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,564
    5,938
    113
    හෝම් ස්වීට් හෝම්
    කාගෙ හරි master plan එකක ඉත්තො ටිකක් මුන් නම්, ත්‍රස්තවාදය සහ රාජ්‍ය කියන්නෙ, film වල villain සහ hero වගේනෙ, hero, highlight වෙන්නෙ villain නිසා, victims ල තමයි හැමතැනදිම පව්.
    මේ තේරෙන්නේ ළමයිට දැන්
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    දකුණු කන් පෙත්ත කපා, මොහුට එය කෑමට බල කර තිබේ.
    නියම සැපක් දීලා. මුන්ව හිරේ දැම්මට පස්සේ මුන්ට නම් දස වද දෙවි මරන්නේ නැතුව. හොද වැඩේ.
    අර ඇහැ එලියට පැනපු පොඩි එකා රැඟුව වැඩියි. කන කපපු එකාත් පන ඇද ඇද හිටිය මනුස්සයෙක්ගේ බෙල්ල කපල ගියේ. ඕකුන්ට අනුකම්පා කරන්න නරකයි.
    සිරාවට? වීඩියෝ තිබ්බද බන්.
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,899
    11,405
    113
    අර බං බ්ලැක් මිරර් සීරීස් එකෙ වගෙ උරෙක් දෙන්න ඔනෙ ඩිස්ටා පාර දාන්න. පස්සෙ ඒක ටජිකිස්ථානෙ ටීවී වල දාන්ඩොනෙ
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    කෝ මේ අල්ලා හුක්බාර් මුං ගැන බලන්නැද්ද😂😂😂
    මුං කියනවා ඇතිනේ සියදාස්වාරයක් හිතිං හුක්බාර්ට🤣🤣

    පාස්කු බෝම්ම වාර්තාව එලියට දාලා බෝම්බ ගස්සපු එවුන්ව මැරිච්චි මිනිස්සුන්ගෙ පවුල්වලට බාර දුන්නනම් හොඳයි නේද?
    ඊබ්‍රාහිම් නානව දෙමු නේත🤭🤭😂😂
    ඌරුමස් වෙනුවට මස් කරලා කන්න කියමු 🤣
    ------ Post added on Mar 26, 2024 at 11:53 PM
     
    • Haha
    Reactions: NRTG

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    ලංකාවේ පාස්කු කරපු වුන්ටත් ඔය දේවල් කරන්න තිබ්බේ

    EaSNS1dVcAASWr5.jpg:large


    එව්ව කරන්න මම කරේ කවුද කියල කියන්න එපායැ හිටන්
     

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,926
    10,281
    113
    හුම්. ටෙලිග්‍රෑම්වල තිබුන.

    මුංව මේ වැඩේට සෙට්කරන් තියෙන්නෙත් ටෙලිග්‍රෑම් වලින් කියල කතාවක් යනවා. ටෙලිග්‍රෑම් උන්ගෙත් උක පලනව ඇති විස්තර හොයාගන්න.
    ගොඩක් රටවල් Telegram ban කරන්නේ එකයි.
     
    • Like
    Reactions: NRTG

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,915
    334
    83
    ඇමරිකාවෙ මෙහෙම ප්‍රහාරයක් ඔයාලට වදිනවා කියලා කලින්ම පුටින් කියලා තියෙනවා
    අපෙ එක වගෙ තමයි පුටින් හිටන් වගෙ වෙලා
     
    • Like
    Reactions: NRTG and Troop

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    un tika marunanee buruwo bomben :ROFLMAO: :ROFLMAO: tho wage modayek
    bomben serama maruna? mara wade marapu un witharada karala thiyenne ko un ekka wada karapu anith un,

    mokkuda ethakota oththu dunna unwa para madde car walin awith wedi thiyala giye?

    kehemmal commsions neme thrasthawadi case eka parikashana karada ?
     
    • Like
    Reactions: NRTG

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,417
    4,044
    113
    Mun suicide kara gaththe nathi eka nam pudumai 🤔

    Mona unath Boru waraddakata unath Russia wala policyata ahuwunoth badu neda 😶‍🌫️
     
    • Like
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,654
    50,022
    113
    සේදවත්ත
    ලංකාවේ පාස්කු කරපු වුන්ටත් ඔය දේවල් කරන්න තිබ්බේ
    උබ කියන්නේ මහින්ද මහත්තයට මේම පහර දෙන්න කියලද ?

    හරි දැන් ඉස්ලාම් සමාජයට රුසියාව වහකදුරු වෙනවා .

    මෙව්වා ඉතින් අද හෙට බලලා කරන වැඩද
    ------ Post added on Mar 27, 2024 at 2:34 AM
     
    • Like
    Reactions: NRTG