♦️වාහන ආනයන සීමා 2026 දක්වා දීර්ග කෙරේ 😂

gama22

Well-known member
  • JVP Media Unit බයියෙක් රිදවා ගෙන
    img_1_1729491256356.jpg
     
    • Haha
    Reactions: sthiwanka and Ryker

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    ලංකාවේ රිසර්ව් වලට බලපෑමක් නොවෙන්න ගෙන්නන්න බැරි නැහැනේ බන් .

    ලංකාවේ රිසර්ව් වලට බලපාන්නේ , මෙහෙන් සල්ලි යවන කොටනේ බන් . ඩොලර් වලින් උපයන , ලංකාවට ඩොලර් ගෙන උන්ට උන්ගේ ඩොලර් පාවිච්චි කරලා එක පුද්ගලයෙක්ට / ෆැමිලි එකකට එකක් වගේ ගෙන්නන්න දීල , අදාළ ටැක්ස් එකත් ඩොලර් වලින් ගෙවන්න තිබ්බ නම් රිසර්ව් වලටත් කීයක් හරි එකතු කරගන්න තිබ්බ .

    හැබැයි , ඔය එහෙම ගෙනාපු එව්වා අවුරුදු පහක් විතර යනකන් ලෝකලි සෙල් කරන්න බැරි විදිහට කන්ඩිෂන් එකක් දාන්න වෙනවා පොතේ . නැත්තම් අපේ අයියල , එකත් බිස්නස් කරගනී .

    පහුගිය මාස 12 ඇතුලත ලංකාවට ඩොලර් ගෙන්නලා තියෙනවද කියන එකත් බලන්න වෙයි . ( මෙහෙම බලල electric වාහන ගෙන්නන්න දෙන කතාවක් තිබ්බ, ඒක උනාද කියල නම් දන්නේ නැහැ හරියටම )
     
    • Like
    Reactions: kasunkaru

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    ජීවිතෙම , වාහනයක් සල්ලි දීල අරගෙන නැති අඩු ආදායම් ලාභී ජනාධිපති කෙනෙක් ආවහම ලැබෙන ප්‍රතිලාභ
     
    • Like
    Reactions: kasunkaru

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,837
    18,670
    113
    අඩො හදුනා කලු සල්ලි සුදු කරන්න සොරි සොරි ආයෝජනය කරන්න චාන්ස් එකක් දෙනවා කිව්වානේ. තාම නැද්ද?
    තාම නෑ නේහ්. ඇයි බඩු හෑවු ද 😜
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,837
    18,670
    113
    කලු සල්ලි නෑ බන්. කැම්පේන් සල්ලි උනත් ඔක්කොම රිසීට් එහෙම තියෙනවා
    අන්න ඒකයි අපි මයින්ද මාත්තයෝ අපි ඔයාට ආදරෙ ❤️
     
    • Love
    Reactions: tharakaf

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    නියමයි ලංකාවේ වේසිගේ පුතාලා දුක්විදිනවා බලනවා තරම් සතුටක් වෙන නෑ😍😍😍🔥.
     
    • Like
    Reactions: PoweruseR