♦️හෝටල් කාමරයේ ලිංගික දර්ශන රූගතකල යුවල මාට්ටු

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,726
    8,444
    113
    පොලිසියට ඔත්තු යන්න නම් හොටෙල් කාමරේ hidden camera ගහල බලං ඉන්නවා වෙන්න පුළුවන් නේ? පොලිසිය අල්ලන්න ඕන යුවල නෙවේ හෝටලේ අයිතිකාරයා නේද? 😂

    අවුරුදු 18ට වැඩි නම් පොලිසියට අල්ලන්න පුළුවන් ද මෙහෙම? 😂

    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,080
    207
    63
    😁
    පොලිසියට ඔත්තු යන්න නම් හොටෙල් කාමරේ hidden camera ගහල බලං ඉන්නවා වෙන්න පුළුවන් නේ? පොලිසිය අල්ලන්න ඕන යුවල නෙවේ හෝටලේ අයිතිකාරයා නේද? 😂

    අවුරුදු 18ට වැඩි නම් පොලිසියට අල්ලන්න පුළුවන් ද මෙහෙම? 😂

    පොලිසියට ඔත්තු යන්න Cam ඕනම නෑ. පෞද්ගලික ඔත්තුකරුවන් , බුද්ධි නිලධාරීන් ඉන්නෙත් ඔත්තු දෙන්න තමයි