මේකා නම් එක දැනගෙනම ද කොහෙද ගෙනල්ල තියෙන්නේ. ඌ ගෙනාපු බෙහෙත් ඌටම එපා කියලා සිංගප්පුරුවෙන් ගෙන්න කියන්නේ දාන්න හින්දා නේ
මේකා නම් එක දැනගෙනම ද කොහෙද ගෙනල්ල තියෙන්නේ. ඌ ගෙනාපු බෙහෙත් ඌටම එපා කියලා සිංගප්පුරුවෙන් ගෙන්න කියන්නේ දාන්න හින්දා නේ




Dakkada, Keheliya kiyanawalu uge beth tika singapore walin genalla dennalu.sanath nishanthage driver wa muta set karala denna puluwan kenek inawada
https://elakiri.com/threads/සනත්-නිශාන්තගේ-රියදුරාට-ඇප.2141919/
Dakkada, Keheliya kiyanawalu uge beth tika singapore walin genalla dennalu.
Lankawe tiyena beth epa lu.
Kehaliyata lankawe beth epa kiyala thibba, Singapore walin genath denna kiyala tibba.
Kapruka eaken damma nam hariow ow, mini pettiyak ussan gihin uge ward eke thibbanam hari
https://elakiri.com/threads/කෙහෙලිය-සිංගප්පූරු-ඖෂධ-ඉල්ලයි-ඔහුම-ගෙනා-ඉන්දීය-ඖෂධ-එපා-කියයි-පුද්ගලික-රෝහලකට-යන්නත්-ඉල්ලයි….2141966/
මස් මාලු සුවර්ම නෑ බන්. හැමතැනම කුනු මාලු. උබට කියන්නෙ අපෙ ගමේම තියෙනව බෝට්ටූ ගොඩ කරන ප්ලේස් එකක්.එතනින් එන fresh මාලු සේරම අරන් ගිහින් පරන මාලු එක්ක කවලම් කරල එවන්නෙ. මට හොදට මාලු රස අදුනගන්න පුළුවන් .මාස ගානක් තිස්සෙ ගෙදරට ගේන මාලු ඔක්කොම රස වෙනස්.අමුතු කුණු පිලී රහක් එනව. හැබැයි මාලුවගෙ පිට පෙනුමෙන් කිසිම අවුලක් නෑ. රස බලලම තමයි වෙනස හොයන්න පුළුවන් . මුන් මොනව කරන්වද දන්නෙ නෑ. මම මාස දෙකක් විතර මාලු කෑවෙම නෑ. ඊටපස්සෙ මම මාලු කඩේ එකාට කිව්ව කැරි වැඩ නොකර අලුත් මාලු වලින් විතරක් දීපන් කියල.පොර ඊටපස්සෙ ඇතුලෙ මාලු පෙට්ටියකින් මට විතරක් හොද මාලු ගෙනල්ල දුන්න.ඒවනම් පට්ට රසයි.මේ වේස රටේ ඉන්නත් බයයි දැන්නම්
වස චුට්ටක් කෑවට කමක් නෑ කියලා SLS එක බල්ලට දැම්මා
මිනිස්සු මරන බෙහෙත් approve කරන ඖෂධ අධිකාරි
මුන් මෙහේ manslaughter කරන්නේ සයිකෝපාත්ලා වගේනේ
හොරා කාලා කාලා, රටත් බංකොලොත් කරලා තවත් කෙලිනවා