♦️ බල්ලා හුජ්ජ කරන්නෙම කාර් එකේ ටයර් 4ට

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    පුසෝ වැලි වලට ආතමීයය බැදිමක්
    බල්ලෝ ටයර් වලට
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,843
    1
    11,183
    113
    podi patawnta nan ge athule ehema chu kalama bellen allala mune gawama un aye kran na. maha unta nan kohomada dan na
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,309
    2,932
    113
    Spray kerosene (භූමිතෙල්) on tires for several days,
    pissuda yako... tyre ekata basu banis..

    tyre ekata spray nowenna wahane wateta line ekak damma nam safe., mama ehema kara... sarthakai
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    කාර් එකේ කලින් අයිතිකාරයද දන්නේ නැහැ බන්. ටිකක් පරණයි නම් නුලක් වත් දාපන් කෝකටත්.
     

    Nakkale

    Junior member
  • May 16, 2023
    50
    42
    18
    අඩේ කාර් එක හෝදලා කරලා එළියේ තිබ්බ ගමන් කැරියා ඇවිල්ල කාර් එකේ ටයර් 4 ටම හුජ්ජ කරලා ස්පෙයාර් විල් එකටත් හුජ්ජ කරලා ගිහින්.

    ඇසිඩ් පාරක් වගේ හිටලා. මේකට විසදුම දීපල්ලා
    ගමනක් ගිහින් ආවම රෝද 4 ගලෝල තියපන්
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    රෝද හතර වටේ ඉඩ නැති කරල tikak දුරින් මල් පෝච්චි 4ක් තියල බලහන්
     
    Last edited:

    V3RT3X

    Well-known member
  • Jan 6, 2024
    449
    607
    93
    උන් Area එක මාක් කරන්න ඔය වැඩේ කරන්නෙ. එකෙක් දැම්මොත් ආයෙ තව එකෙක් දානවමයි.

    1708982183415.png
     
    • Wow
    Reactions: Asmodeus

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,934
    113
    Gampaha
    සේරම හරි ස්පෙයා වීල් එකට චූ කරේ කොහොමද,
    පිටිපස්සෙ එල්ලල තියෙන මොඩ්ල් එකක්නං, බල්ලට ඉනිමගක් ඕනෙ ඕකට චූ කරන්න., ඩිකිය ඇතුලෙ තියෙන එකක්නං, යතුර අරගෙන ඩිකිය ඇරල, ෆ්ලෝ මැට් එක අයින් කරල චූ කරන්න ඕනෙ...

    කොහොම හරි කමක් නෑ... අනික් දවසෙ චූ කරනකොටම හීනි කෝටුවක් අරන් පස්සට එකක් දෙන්න. එතකොට සතා දැනගන්නව කරන්නෙ වැරැද්දක් කියල...
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    සේරම හරි ස්පෙයා වීල් එකට චූ කරේ කොහොමද,
    පිටිපස්සෙ එල්ලල තියෙන මොඩ්ල් එකක්නං, බල්ලට ඉනිමගක් ඕනෙ ඕකට චූ කරන්න., ඩිකිය ඇතුලෙ තියෙන එකක්නං, යතුර අරගෙන ඩිකිය ඇරල, ෆ්ලෝ මැට් එක අයින් කරල චූ කරන්න ඕනෙ...

    කොහොම හරි කමක් නෑ... අනික් දවසෙ චූ කරනකොටම හීනි කෝටුවක් අරන් පස්සට එකක් දෙන්න. එතකොට සතා දැනගන්නව කරන්නෙ වැරැද්දක් කියල...
    අඩෝ මන් මේ අහන්න හැදුවා විතරයි.. :rofl: :rofl:
     
    • Haha
    Reactions: PHBhagya