මෙහෙ දැනුත් එහෙමයි බන් අරන් යන්නේගොඩක් ඉස්සර මම පොළොන්නරුවේ මළගෙදරක ගියා. මරණේ බුම දානේ කරන්න ගෙනියනකොට ඒ මිනිස්සු රතිඥ්ඥා දාදා මරණේ ගෙනිච්චේ.
පස්සේ කාලේ තමයි දන්නේ ඒ පළාතේ මල බෙර ගහන්න වත් ගේන්න සල්ලි නැති නිසා ඒ රතිඥ්ඥා දාන්න පුරුදු වෙලා තිබ්බේ කියල. දන මන් කරනවද දන්නේ නැ.
ඇයි තෝ ලෙවකාලා බැලුවද අනාථ කුලී කාක්කා...කැරි හිගන ජෙප්පෝ තමා අනිවා.
ඔන්න ඉන්නවා අනිත් ගල් මුසලයෝ සෙට් එකKawda ara issarahin Sellam bus kattak aran yanne. ekath pettiye dala wahanna wenna athi.. Aluth Generation ekata wechcha karumayak.. Indiawen wadata minissu genna wena eka ahanna deyak naa... me wage dodu dial inakota..
රතිඥ්ඥාත් පත්තු කරනවා නේද. චූන් පාන් ත්‍රී වීල් එකකුත් ගියා නම් හරි ඉස්සරහින්.
අපේ පැත්තෙත් මරණයක් කනත්තට අරන් යද්දි රතිඤ්ඤා දානවා බන්.(කෑගල්ල)බෙර ගහන්නෙ නෑ.ගොඩක් ඉස්සර මම පොළොන්නරුවේ මළගෙදරක ගියා. මරණේ බුම දානේ කරන්න ගෙනියනකොට ඒ මිනිස්සු රතිඥ්ඥා දාදා මරණේ ගෙනිච්චේ.
පස්සේ කාලේ තමයි දන්නේ ඒ පළාතේ මල බෙර ගහන්න වත් ගේන්න සල්ලි නැති නිසා ඒ රතිඥ්ඥා දාන්න පුරුදු වෙලා තිබ්බේ කියල. දන මන් කරනවද දන්නේ නැ.
wrong generation eka! ai lankawa gana puduma balaporoththuwak thiyenne!