කුනුහර්ප කිය කිය කෑගහන්න යන්නෙ නෑ. පොලීසියට කතා කරල එන්න කියනවා.උඹ හිටියා නම් මොකද කරන්නේ?
මූ මෙතනදි හරි වෙන්න පුළුවන් ඒත් මූ ඇවිල්ලා අසහන සීන් එකක් තියෙන එකෙක්. ලස්සනයි හොරකමයි අතරෙ සම්බන්ධයක් නෑ. ඌ විකාර කියවන්න ගත්තා. කෙල්ලගෙ හෙල්මට් ගලවන්න ගිය එකත් වැරදියි. හොරුන්ගෙ ලෝයර් මොකක් හරි පටලවල මූට නඩුවක් දානවා.
ඌට තදවෙලානෙ ඉන්නෙ.
හැබැයි කුණුහරුප නොකියා උගේ පෝන් එකත් අරගෙන. මේ හොරු කිය කිය උන්ගේ මූණු බලෙන් පෙන්වන්නෙ නැතුව හිටියා නම් සුපිරි. උන්ගෙන් පලිගන්නවාට වඩා අපේ දේපල බේරගෙන ශේප් වෙන එක තමයි වටින්නෙ. මොකද ඕකුන්ට කොහොමත් ලජ්ජාවක් නෑ.


------ Post added on Jul 7, 2024 at 3:41 PM
