♦️ වැරදීමකින් ෆෝන් එකක්‌ හොරකම් වෙලා 😂

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,983
    40,873
    113
    උඹ හිටියා නම් මොකද කරන්නේ?
    කුනුහර්ප කිය කිය කෑගහන්න යන්නෙ නෑ. පොලීසියට කතා කරල එන්න කියනවා.

    මූ මෙතනදි හරි වෙන්න පුළුවන් ඒත් මූ ඇවිල්ලා අසහන සීන් එකක් තියෙන එකෙක්. ලස්සනයි හොරකමයි අතරෙ සම්බන්ධයක් නෑ. ඌ විකාර කියවන්න ගත්තා. කෙල්ලගෙ හෙල්මට් ගලවන්න ගිය එකත් වැරදියි. හොරුන්ගෙ ලෝයර් මොකක් හරි පටලවල මූට නඩුවක් දානවා.


    ඌට තදවෙලානෙ ඉන්නෙ.

    හැබැයි කුණුහරුප නොකියා උගේ පෝන් එකත් අරගෙන. මේ හොරු කිය කිය උන්ගේ මූණු බලෙන් පෙන්වන්නෙ නැතුව හිටියා නම් සුපිරි. උන්ගෙන් පලිගන්නවාට වඩා අපේ දේපල බේරගෙන ශේප් වෙන එක තමයි වටින්නෙ. මොකද ඕකුන්ට කොහොමත් ලජ්ජාවක් නෑ.
    :yes::yes:
    ------ Post added on Jul 7, 2024 at 3:41 PM
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    හැබැයි මෙහෙම video දාන්න බැහැ හොරකම් කරා කියල. අකමැත්තෙන් video කරන්න බැහැ. ලීගල් යන්න පුළුවන්. ගියොත් video කරලා අන්තර්ජාලයට සැම සමාජ මාධ්‍යජාල වල publish කරපු කෙනාට නඩු වැටෙන්න පුළුවන්. අනෙක මේ කෙල්ල නම් පව් බන්. මේවා මෙහෙම ෂෙයාර් කරන්න එපා. මොන දෙ උනත් තරුණ කෙල්ලෙක් නේ. මහා මිනිස්සුන්ගේ වැරදි නිසා මේ කෙල්ලට මෙහෙම වෙන්න ඇති.
    Pissuda utto
    Ehenam free country America wala police bodycam videos publicly accessible thiyenne


    Thanks bn
    ------ Post added on Jul 7, 2024 at 4:18 PM
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,214
    12,011
    113
    අඩෝ මෙහෙම කෑගහලා විඩියෝ කරන්න.මට නම් කිසිම ධෛර්යයක් නෑ..
    ඒ අතින් කොල්ලා දුක් විදලා බිස්නස් කරපු ඩයල් එකක් වෙන්න ඇති.ඒකේ වේදනාව දන්නේ කොල්ලම තමයි.
    ඒත් අර කොල්ලයි කෙල්ලයි දකිද්දි ..සිරාවටම පව්.සමහර විට මේ ඇත්ත අම්මා නොවෙන්නත් පුලුවන්,
    ඒත් අනේ මන්දා,මෙතන මම වුනානම් ගන්න තීරණේ මොකක්ද කියලා මටම හිතාගන්න බෑ

    ඒත් මෙහෙම ලැජ්ජ වුනේ නැත්තනම් ..ඊලග සැරෙත් පෝන් එකක් හොරකම් කාරාවි..
    ඒත් අනේමන්දා පව් බන් ...
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    කෙල්ල අතින් අල්ලන්නේ 😍 මම නම් video එක වයිරල් කරනවා කියලා ෆෝන් එකත් ඉල්ලන් කෙල්ලට කට්ටටත් දීලා එවන්නේ. ආයේ ඔහම චාන්ස් හම්බෙන්නේ නැහැ. මුට පස්සේ දුක හිතෙයි අපරාදේ කියලා.
    කටට දෙන වෙලාවට හපලා දාන්න ඕනේ
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,294
    24,482
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    පව් ඒ කෙල්ල. කලන්තෙත් හැදුන. අර තිරිසනා කුණුහරුපෙනුත් බනිනව. ඌට විරුද්දව නඩු දාන්න ඕන...
    සමාජය ඉදිරියේ අපකීර්තියට පත් කිරීම, කීර්ති නාමය පලුදු කිරීම, අනිසි නීතිය අතට ගැනීම, බාල වයස්කාර දරුවන් මානසික හිංසනයට පත් කිර්‍රිම කියල...
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    මොන වේසිගේ පුතෙක්ද? හොරෙක්ට උනත් ඔහොම කරනවද? වීඩියෝ එක මූනු එක්ක පබ්ලිශ් කරපු එකනම් චාටර්.වේසිගේ පුතා දූශණය කරන්න හැදුවා කියලා පැමිණිල්ලක් දැම්මනම් හරි.
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    video කරන එකා කොහොම හරි හොරාව අල්ලගත්තා
    ඔහොම පවුල් පිටින් තමන්ගේ ලමයි දාලා හොරකම් කරන එවුන්ට මොනවා වුණත් මොකද
    කිරියේ ඉන්න simpsලට තමයි රිදිලා තියෙන්නේ (except for satire comments)
    🤭
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,632
    7,691
    113
    බුදු සරනයි කියල ලොකුවට ගහන් ආපු හින්දම කඩේ එකාට හිතෙන්න ඇති සීසී ටී වී එකෙන් බලන් ඉන්න

    පව් ඒ කෙල්ල. කලන්තෙත් හැදුන. අර තිරිසනා කුණුහරුපෙනුත් බනිනව. ඌට විරුද්දව නඩු දාන්න ඕන...
    සමාජය ඉදිරියේ අපකීර්තියට පත් කිරීම, කීර්ති නාමය පලුදු කිරීම, අනිසි නීතිය අතට ගැනීම, බාල වයස්කාර දරුවන් මානසික හිංසනයට පත් කිර්‍රිම කියල...
    සාකෑස්ටික් කමෙන්ට් එකක්ද සිරා එකක්ද උට්ටො
     
    Last edited:

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    අඩෝ මාර සීන් එක, අරූ කියන්නේ හොරකම් කරපු ෆෝන් එක දෙන්න කියලා ඒ කියන්නේ ඌ දන්නෑ ෆෝන් දෙකක් ඉස්සුවා කියලා පව් බ්ං ඌ :cry:
    වැඩේ කියන්නේ කියලා කටගන්න හම්බුන්නෑ කිඹිසිඹාලා පෝලිමේ එන්නේ😂 මේකෙත් කමෙන්ට් කරගේන. පොඩ්ඩක් හිමින් උඩට ගිහින් බලන්න.:ROFLMAO:
     

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    උන් හිතන්න ඇති Pussy Card එක ගහලා වැඩේ ශේප් කරගන්න. වෙලාවට කොල්ලා කිඹි සිඹෙක් නෙමෙයි. අනික වටේ එවුනුත් කිඹි සිඹාලා නෙමෙයි වෙච්ච එකම ලොකු දෙයක්. සමහර වෙලාවට වටේ එවුන් චීත්ත කරගහනවා වැරද්ද වුන කොල්ලාට පාර්ට් එක එහෙම දාලත්. :rolleyes:
    Kalanthe ehema danna hadala bitch tried to play the victim card too :lol:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,374
    12,644
    113
    Piliyandala
    දේශපාලුවෝ රටේ සල්ලි හොරකම් කරන්නෙත් ඔහොම තමයි බං

    කෙල්ල හෙට අනිද්දා නම් වයිරල් වෙන්න නියමිතයි..

    එහෙම හිට් එකක් වෙලා කෝනාරය එක්ක ඉන්ටවිව් එකකුත් කරනවා බලහන්කො

    අහ්.. වීඩියෝ කරපු එකාට ස්වීප් ඒක ඇදෙයි ද කියන්න බැහැ.. එහෙම රටක් මේක
     
    • Like
    • Haha
    Reactions: Any.key and lapaman